පිළිවෙලක් තියෙන මනුස්සයෙක් වගේ. මම කොච්චර පරිස්සමට යූස් කරන්න හැදුවත් මොකක් හරි වෙලා බිම වැටෙනවනේ බං. මළ කරුමයක්.මුල්ම එක 2014 Oct Motorola Moto G,
දෙවැනි එක 2016 ජූලි වල Samsung A5
ඒක අව් 3ක් පාවිච්චි කරලා
2019 ඉඳන් අද වෙනකල් Samsung A70
( හැබැයි samsung A5 එක තාමත් මා ගාව තව සිම් එකක් දාලා )
ඔක්කොම ෆෝන් 3යි අවුරුදු 7ට....
