උබල average දවසට පැය කීයක් TV series/movies බලනවද?

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    උබල average දවසට පැය කීයක් TV series/movies බලනවද?

    මම දවසට නම් පැය 2-2.5 අතර. ටිකක් ඇබ්බැහි වෙලා වගෙ ඉන්නේ :confused::confused:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mata nam dan owa balanna welawak aththema nae
    lagadi una haeduna dan nam tv series ,cartoon bala bala thamai inne una hoda wenakam
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man nam oya tv series maniawata addict wenne na bn oya magul balanna gattama iwarayak nane
    e wage newei flm ekak baluwama 2hr walin katawa iwarai
    samahara dawas walata balennema na
    samahara welawata gedara giyama ehema dawasata flm 3k balanwa macho
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    man nam oya tv series maniawata addict wenne na bn oya magul balanna gattama iwarayak nane
    e wage newei flm ekak baluwama 2hr walin katawa iwarai
    samahara dawas walata balennema na
    samahara welawata gedara giyama ehema dawasata flm 3k balanwa macho

    mata nam dan episode ekak baluwe nattan ninda yanneth na :sorry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බලපන් පහුගිය දවස් 3ට වගේ LOST සේඅසෝන් 1 1/2 විතර බලල ඉවර කරා කියපන්කො ආයෙත්.

    මමනම් ඇබ්බැහි වෙලා වගේ බං :(
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    mama nam hindi and tamil film thama balanne weekend ekata gedara giyama film ekak dawasata balanawa.full film ekama balanawa yawanne nethuwa.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ජොනී බට්ට;16213352 said:
    මමත් ඇබ්බැහි වෙලා බන්. දවසට පැය 2 - 3ක් ෆිල්ම් හෝ tv series වලට. බලන්න අලුත් episode නැත්තම් ආපහු season 1 ep1 ඉඳලම පටන් ගන්නව :sorry::sorry::sorry:

    happa ehema nam hodatama abbahi wela
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙලාවක් තියෙන දවස් වලට එපිසඩ් දෙකක්තුනක් වගේ බැලෙනව.
    අද නිවාඩු
    වෝකිං ඩෙඩ් එපිසඩ් දෙකක් බැලුව.
    සතියෙ දවස් වල නම් නොබැලෙන තරං.
    බැලුවත් දවස් පහටම එක එපිසඩ් එකක් වගේ කෑලි කෑලි බලන්නෙ.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දවසට උපරිම පැය 1 බලන්නේ ඒකත් 1ම දවසේ එපිසෝඩ් 3ක් ආවොත් පැය 2 වෙනවා සතියටම පැය 8-10ක් වගේ තමා :dull: