උබල average දවසට පැය කීයක් TV series/movies බලනවද?

Encounter

Banned
Nov 13, 2014
52
1
0
හැමදාම එක ෆිල්ම් එකක් වගෙ බලනව. ටීවී සීරියස් බලන්නෙ නැහ්
 
sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    owa balala goda giya evun na ban.mama kiyanne campus yana eka ganavath AL pass karana eka ganavath vitarak nemei. samaaje issarahata giya evun gana poddak hoyala balahan.ethakota therei umbala kochchara kale nasthi karana evunda kiyala.indala hitala film ekak episode ekak baluvata kamak na.ova balanne nathi tharamata hondai.ovata addict velaa nam umbalata kavada hari davasaka ova gana hithala pasu thavenna vei. :no::no::no::no:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ou ban..uba kiyana kathawa aaththa..meka nawatta ganna baruwa ban enne..galawenna vidihak kiyapannko..ubata pin
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    යව යව බලන උනුත් ඉන්නවද බන්?
    මම දන්න එකෙක් ඉන්නව පොර ඕන ෆිල්ම් එකක් විනාඩි 10යට මුලු ෆිල්ම් එකම බලනව.
    :angry::angry::angry::angry:
    ඒ වගෙම තව එකෙක් ඉන්නව ඌට මොන ෆිල්ම් එක දැම්මත් විනාඩි 10ක් බලල වෙන එකක් දාපන් කියනව.:angry::angry::angry::angry:

    අපි සෙට් එක ෆිල්ම් බලනකොට මුන් දෙන්නව එලියට දාලා ෆිල්ම් බලන්නෙ :angry::angry::angry::angry:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ou ban..uba kiyana kathawa aaththa..meka nawatta ganna baruwa ban enne..galawenna vidihak kiyapannko..ubata pin
    ehema kramayak kiyala deyak na ban.issellama tv series balana eka navttahan.ita passe tiken tika ain veyan.tv series balana eka kohomath navatavala dahan.oya magul hithe thiyan inna ape molen kochchara vada gannavada manda..film vage neveine ban.ova balana kaleta oya lokavala thamai api inne.oya mata theren hati.:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මම දන්න එකෙක් ඉන්නව පොර ඕන ෆිල්ම් එකක් විනාඩි 10යට මුලු ෆිල්ම් එකම බලනව.
    :angry::angry::angry::angry:
    ඒ වගෙම තව එකෙක් ඉන්නව ඌට මොන ෆිල්ම් එක දැම්මත් විනාඩි 10ක් බලල වෙන එකක් දාපන් කියනව.:angry::angry::angry::angry:

    අපි සෙට් එක ෆිල්ම් බලනකොට මුන් දෙන්නව එලියට දාලා ෆිල්ම් බලන්නෙ :angry::angry::angry::angry:

    පිස්සු @$#^%^$ නෙ බන්. :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දවසට ෆිල්ම් 2ක් කොටාබානවා බන් අනිවා.....:yes:
    ටිවි සීරියස් වලට වැඩි ඇල්මක් දක්වන්නේ නෑ :no: