salary
reputation
hybrid work
නිකන් හිතහන් ලංකාවෙ තියෙන පට්ට reputed company එකක් තියෙනවා. ඒත් පඩ් සාමාන්‍ය ගනන්. තව permanent නෑ. office යන්නත් ඕන හැමදාම. හැබැයි working culture හොදයි.
තව එකක් තියෙනවා. වැඩිය දන්නෙ නෑ. ඒත් පඩි හොදයි. hybrid. working culture ගැන දන්නේ නෑ.
මොනවගේ එකක් තෝරගන්නේ..?
reputed company එකට පස්සෙ යන්න හදද්දි ඒකෙ කලින් වැඩ කරල තියෙන එක advantage එකක්ද?
මම මේ අමු මනෝ පාරක් ගහන්නේ නිකන් හිතල කියහන් බලන්න

Last edited: