උබල Company එකක් select කරද්දි මොනවද බලන්නේ?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    Saturday leave තැනකට මන් කලින් පඩියට වඩා 30ක් අඩුවෙන් ගියා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    තමන්ගේ CV එකේ power එක අනුව තමයි.. CV එක හොඳ වෙන්න වෙන්න company එකේ නම එච්චර වැදගත් නැතිවෙනවා.. මුලදි reputed ඒවට යන එකෙන් CV එකේ power එක වැඩි වෙනවා.. හැබැයි ගියාටම මදි ටික කාලයක් අල්ලන් ඉන්න ඕනේ, responsibility ගන්න ඕනේ, වැඩ පෙන්නලා highlight වෙන්න ඕනේ.. පස්සෙ පස්සෙ හොඳම package එක දෙන ඒවා බලලා යන්න පුළුවන්..

    CV එක ටිකක් හැදිලා ආවම තමයි work culture අරව මේවා based කරන් decision ගන්න වෙන්නේ.. එතකන් ටිකක් survival mode එකේ දුවන්න වෙනවා market එකේ හැටියට..