උබල Company එකක් select කරද්දි මොනවද බලන්නේ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    salary
    reputation
    hybrid work

    නිකන් හිතහන් ලංකාවෙ තියෙන පට්ට reputed company එකක් තියෙනවා. ඒත් පඩ් සාමාන්‍ය ගනන්. තව permanent නෑ. office යන්නත් ඕන හැමදාම. හැබැයි working culture හොදයි.

    තව එකක් තියෙනවා. වැඩිය දන්නෙ නෑ. ඒත් පඩි හොදයි. hybrid. working culture ගැන දන්නේ නෑ.

    මොනවගේ එකක් තෝරගන්නේ..?

    reputed company එකට පස්සෙ යන්න හදද්දි ඒකෙ කලින් වැඩ කරල තියෙන එක advantage එකක්ද?


    මම මේ අමු මනෝ පාරක් ගහන්නේ නිකන් හිතල කියහන් බලන්න
     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    9OoVnn6.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    උඹේ ලෙවල් එක අනුව තමා. මුලින් ඉතින් එලියට expose වෙච්ච reputation එක eg: වැඩ කරන උන්ගෙ satisfaction එක, සලකන විදිය බලනවා, exposure එක බලනවා, career progression path එක බලනවා, සල්ලිත් බලනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    sysco එකෙන් එන්න කිව්වත් යන්නෙ නැද්ද පඩි මදිනම්?

    ඒ වයස පහුකරලා ඉවරයි. උබේ cv එක අවුල් වගේ නම් reputation පස්සේ දුවපං. Sysco හිටියා කියලා කිව්වාම සැලකිලි ලැබෙන කම්පැනිත් ඇති ලෝකේ.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඒ වයස පහුකරලා ඉවරයි. උබේ cv එක අවුල් වගේ නම් reputation පස්සේ දුවපං. Sysco හිටියා කියලා කිව්වාම සැලකිලි ලැබෙන කම්පැනිත් ඇති ලෝකේ.
    pm එකක් දාන්නකෝ මට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිකන් හිතහන් reputed company එක වගේ 2x අනික් එක දෙනවා කියලා.

    2x salary එකෙන් certification, education, investments ටිකක් කරපං. නිකං "Sysco හිටියා" කියන එකට වඩා තැනක් හදාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    2x salary එකෙන් certification, education, investments ටිකක් කරපං. නිකං "Sysco හිටියා" කියන එකට වඩා තැනක් හදාගන්න පුළුවන් වෙයි.
    @tharakaf මේ කියන එකට ඔයත් එකගද?
    @Solo Rider
    @nkt
    @BumbleB
    @thomian
    @supun_sg
    ඔයාලගේ අදහසුත් දාගෙන යන්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    @tharakaf මේ කියන එකට ඔයත් එකගද?
    @Solo Rider
    @nkt
    @BumbleB

    ඔයාලගේ අදහසුත් දාගෙන යන්.
    2x කියන්නෙ සාපෙක්ශයීනෙ බන්. අනික කම්පනි එකක reputation එක වගේම exposure එකත් වැඩගත්. උදා: non cloud කම්පනි එකක් 2x ගෙව්වා කියලා උඹ එතන ඉඳලා cloud certification කලා කියලා උඹට cloud කම්පනි එකකට පනින්න අමාරුයි. උන් experience/exposure එක බලනවා. පැටියා කාලේනම් මම focus කරන්නෙ experience/exposure over money. දැන්නම් සල්ලි තමා, හැබැයි growth එකත් බලනවා.