උබල girlfriend කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්&#35

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    උබල girlfriend කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්#

    උබල girlfriend කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

    podi article ekak liyanewa. ubalata hithena dewal methana dapalakko
    :):):)
    podak explain karala danne puluwanm fatta
    ubalage age ekath danne anthimata
     
    Last edited:

    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    1 - amma kenekgen wage adare...(mekanam aniwa one godak)
    2 - sex..(a kellath eka windinna asa kenek wenna one...samaharu innawa rajakariyak ishta karanawa wage karanne)

    3 - education eka tikak thiyenna one..
    4 - family background eka shape wenna one
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    01. සල්ලි
    02. සල්ලි
    03. සල්ලි
    .
    .
    .
    .
    09. තිබ්බොත් ගතිගුණ
    10. තිබ්බොත් රූපය

    :lol::lol::):):lol::lol:
     
    1. ආදරය
    2. ආදරය
    3. ආදරය
    4. ලස්සන. (බරපතල කෑල්ලක් නම් එපා.එතකොට කරද වැඩි..සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න ඕනි.කොටින්ම කිව්වොත් අව්ලක් නැතුව පාරේ බැහැල එක්කන් යන්න පුළුවන් කෙනෙක්)
    5. චාම් වෙන්න ඕනි.(ඔය ලොකු ලොකු පොෂ් අයිටම් දෙන කෙනෙක් නම් එපා.)
    6. හොඳට හැදිලා ඉන්න ඕනි.(i mean ගතිගුණ.:p)
    7. මගෙත් එක්ක ඕනි දෙකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි.(ගෙදරින් පොඩි අව්ලක් අවාම "අයියා අපි මේක නවත්වමු" කියන කෙනෙක් නම් එපා..මැරුවත් මාව දාල යන්නේ නැති කින් වෙන්න ඕනි )
    8. ලොකුවට ඕනි නැතත් AL වෙනකම්වත් Edu තියෙන්න ඕනි.

    එහෙම කෙල්ලෙක් කොහොන් හොයන්නද නේද?? :baffled::baffled:
    Just FYI. එයාව හම්බවෙලා දැනට අවරුදු 2.5. GF කෙනෙක්ගෙන් මන් බලාපොරුත්තු වුන ඔක්කොම ලැබුනා.:):):)
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    :)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    mamay scully dan awurudu 15 witharalove thama marry kale naha :lol::lol::lol:

    qfy.gif
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    1. ආදරය
    2. ආදරය
    3. ආදරය
    4. ලස්සන. (බරපතල කෑල්ලක් නම් එපා.එතකොට කරද වැඩි..සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න ඕනි.කොටින්ම කිව්වොත් අව්ලක් නැතුව පාරේ බැහැල එක්කන් යන්න පුළුවන් කෙනෙක්)
    5. චාම් වෙන්න ඕනි.(ඔය ලොකු ලොකු පොෂ් අයිටම් දෙන කෙනෙක් නම් එපා.)
    6. හොඳට හැදිලා ඉන්න ඕනි.(i mean ගතිගුණ.:p)
    7. මගෙත් එක්ක ඕනි දෙකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි.(ගෙදරින් පොඩි අව්ලක් අවාම "අයියා අපි මේක නවත්වමු" කියන කෙනෙක් නම් එපා..මැරුවත් මාව දාල යන්නේ නැති කින් වෙන්න ඕනි )
    8. ලොකුවට ඕනි නැතත් AL වෙනකම්වත් Edu තියෙන්න ඕනි.

    එහෙම කෙල්ලෙක් කොහොන් හොයන්නද නේද?? :baffled::baffled:
    Just FYI. එයාව හම්බවෙලා දැනට අවරුදු 2.5. GF කෙනෙක්ගෙන් මන් බලාපොරුත්තු වුන ඔක්කොම ලැබුනා.:):):)

    100% Agreed Machan
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    01. සල්ලි
    02. සල්ලි
    03. සල්ලි
    .
    .
    .
    .
    09. තිබ්බොත් ගතිගුණ
    10. තිබ්බොත් රූපය

    :lol::lol::):):lol::lol:

    mage rupaya tikak wage yanwa..and anith ewa umba 1 indala 8 wenakan daapuwa thamai..!!