උබල Ice cream කොත්ත්තු කාලා තියනවා ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    මේ පිටරට හදන විදිය


    මේක නම් ලංකාවේ පොට් එකක්


    මේ මුනම් සත පහකට ෂුවර් නැහැ


    වෙලාවක කාලම බලන්න ඕනේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    කියක් උනාද බන් රස කොහොමද ?
    company dinner dance night එකක කෑව එක සැරයක් , තව මොකක්හරි event එකකක්ත් කෑව මතකයි (සල්ලි වලට නෙමේ ). මටනම් ලොකු WoW එකක් නෑ බන් , බොරු showoff එකක් විතරයි. හැබැයි ඌ ඒක හදන එකේ නම් පොඩි ආර්ට් එකක් තිබුනා
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    ඊයා බන් ජරවක් වගේ ඇති

    company dinner dance night එකක කෑව එක සැරයක් , තව මොකක්හරි event එකකක්ත් කෑව මතකයි (සල්ලි වලට නෙමේ ). මටනම් ලොකු WoW එකක් නෑ බන් , බොරු showoff එකක් විතරයි. හැබැයි ඌ ඒක හදන එකේ නම් පොඩි ආර්ට් එකක් තිබුනා

    ලොකු ලල් එකක් නෑ මිට්ටො
    අපෝ එහෙම ද බන් එහෙනම් හොයාගෙන ගිහින් කන එකත් අපරාදේ🤦
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ එහෙම ද බන් එහෙනම් හොයාගෙන ගිහින් කන එකත් අපරාදේ🤦

    ෆ්‍රයිඩ් රයිස් එක්ක අයිස් ක්‍රිම් කන්න තිබ්බොත් කොහොමද? බන් චිලී පෙස්ට් වෙනුවට. 😂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Ice Cream Roll නේ ඔය. ඔයිට වඩා රසයි බං ප්‍රිමියම් මොනා හරි අයිස්ක්‍රීම් එකක් කනවා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අපෝ කියපු එක හොදයි


    දුර වැඩියි bro ☹️
    ------ Post added on Sep 11, 2024 at 8:00 PM
    Uba koheda?

    අපෝ එහෙම ද බන් එහෙනම් හොයාගෙන ගිහින් කන එකත් අපරාදේ🤦
    Colombo nam inne Horton place wala "
    JAM Rolled Ice Cream" eken kapan.

    Loku lul ekak ne. Eth once in a life time eka paarak hari try karapan


    Man me tike "Häagen-Dazs" okkoma flavours kanawa eka paarak hari kanna one nisa. 350 ml ekak AUD 12 k 😑😑 Eketh ithin loku lul ekak ne
    ------ Post added on Sep 11, 2024 at 8:22 PM
     
    Last edited: