ගන්න හැම එකේම මාස 6ක් යද්දී ඇනේ තියෙද්දී ඉස්කුරුප්පු තුඩ කැඩෙනවා නේ බන්. අලි එකෙන් $20කට එකක් ගෙනාව. එකත් එහෙමයි. මට තුඩවල් 20ක් විතර ඕන නැ . ලැප් එකක් phone එකක් ගලවගන්න පුළුවන් හොද සෙට් එකක් කියපන්කො 2000කට වගේ අඩුවෙන්.
කවකටු පෙට්ටිය වගේ![]()
badu athi supiri. habai lap ekaka heat sink eka galawanna gihin podi flat eka abaruna
Kiyak unada mcn? Kohenda uba gaththe?badu athi supiri. habai lap ekaka heat sink eka galawanna gihin podi flat eka abaruna
Ela bro. Thanks.මචන් Barclays වල තිබ්බා එකක් මන් office 1ka දාලා ගෙන්නුවා
උන්ගේ site 1ka down up unama photo 1k dannam
Ela mcn.Tip eka yanawa low cost eva. AC Paul eke balapan
Ambo ban. Shipping ekka 20kata kittu wenna yai.

Kiyak unada mcn? Kohenda uba gaththe?
මගේ ලඟ මේ දෙක තියනවා
https://www.amazon.com/gp/product/B07F23B9FH/ref=ox_sc_act_title_6?smid=ATVPDKIKX0DER&psc=1
https://www.amazon.com/dp/B07F23B9FH/ref=cm_sw_em_r_mt_dp_0b7vFb3EMVHF
හොඳ බඩු හොයනවා නං අඩුවට හොයන්න අමාරුයි. ෆෝන් ලැප් ටොප් වලට නං අර Xiaomi pricision screwdriver කිට් එක හොඳ වෙයි
ගාන නම් අව්ලක් නැ . උඩින්ම වටිනවා. එත් ඕක විතරක් ගෙනාවොත් shipping නිසා 10ක්වත් යයි නේද ? මෙහෙ ගන්න තැනක් නැතිවෙයිද බ්‍රෝ? මට heavy duty ටිප්ස් නම් ඕන වෙන්නේ නැ . ඒවාට Stanley සෙට් එකක් තියෙනවා. 1.5, 2 , 3mm වගේ බිට් සෙට් එකක් හොයන්නේ.මම මේ දෙක නං යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තෙමේක නම් පට්ට නේ.ගාන නම් අව්ලක් නැ . උඩින්ම වටිනවා. එත් ඕක විතරක් ගෙනාවොත් shipping නිසා 10ක්වත් යයි නේද ? මෙහෙ ගන්න තැනක් නැතිවෙයිද බ්‍රෝ? මට heavy duty ටිප්ස් නම් ඕන වෙන්නේ නැ . ඒවාට Stanley සෙට් එකක් තියෙනවා. 1.5, 2 , 3mm වගේ බිට් සෙට් එකක් හොයන්නේ.