උබල online ගත්ත හොද screw driver set මොනවද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ac pauls balanna badu qulity gana wadi

    ඔවු උන්ගෙ අර බාස්කට් වල දාල කලවමේ තෝරගන්න තියන screwdriver වල ජපන්/ජර්මන් ඒව තියනවා අවුස්සලා බලද්දි
    මට අහු උනා Made in Japan Philips screw drivers සෙට් එකක්, ඒ සේරම ටික මායි මාත් එක්ක ගියපු යාලුවයි දැකපු ගමන් ගත්තා, එකක් 400ක්ද කොහෙද උනා.
    යතුරු සෙට් එහෙම තියනවා තිස් හතලිස් දාස් ගනන් වලට ගන්නත්
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,372
    113
    Bandarawela
    ado kotuwen ganin ban
    Kotuwe thiyenne hama thanama thiyena 350 ewa ne bn. Ewagen wadak karaganna ba. Customerta ape athin ana daala denna wenawa hamawelawema.
    Rs 2500/=
    Lankawen neme gatte
    Meka hodai kiyala godak aya kiwwa. Eth Ali magule shipping case eka hinda dan $90k withara wenawa bn.
    ifixit තමා හොඳම කිට් එක.
    ලාබෙට හොද බඩු නෑ
    මමත් කිට් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කරනවා ඇදවිල්ලක්වත් ගෙවිල්ලක්වත් නෑ
    15k 20k wena nisa wadie bro. Normal nam 5000, electric nam 7k 8k wage thamai budget eka.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Meka hodai kiyala godak aya kiwwa. Eth Ali magule shipping case eka hinda dan $90k withara wenawa bn.

    මේක precision kit එකක්. ටූල් හරිම සියුම් හැබැයි හොද quality. පොඩි screws වලට තමා ගොඩක් හොද. handle එකේ grip එකයි shape එකයි මදි ගැම්මක් ගන්න. බිට් ඔක්කොම magnetic. case එකටම ඇලවිල තියනව
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    Meka gaththa amazon eken. 4500 LKR wage une

    71gmnnvmsll-ac-sl1097.jpg