උබල

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    බයික් එක හෝදන්නෙ ගෙදරද? සර්විස් එකට දැම්මොත් 500 ගන්නවනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,910
    1
    100,392
    113
    33
    Kalutara
    අඟහරුවාදා ගිහිල්ලා හෝදන් ආවා 600ක් ගත්තනෙ. අවුරුද්දටම එක පාරක් නිසා අවුලක් නෑ.
     

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අඟහරුවාදා ගිහිල්ලා හෝදන් ආවා 600ක් ගත්තනෙ. අවුරුද්දටම එක පාරක් නිසා අවුලක් නෑ.
    ඒකනේ. ගෙදර හෝදනකොට හරියට හේදෙන්නෙ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda