බයික් එක හෝදන්නෙ ගෙදරද? සර්විස් එකට දැම්මොත් 500 ගන්නවනේ.
I I7LK47S Well-known member Jun 20, 2023 338 507 93 Jul 21, 2023 #1 බයික් එක හෝදන්නෙ ගෙදරද? සර්විස් එකට දැම්මොත් 500 ගන්නවනේ.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,914 1 100,393 113 33 Kalutara Jul 21, 2023 #2 අඟහරුවාදා ගිහිල්ලා හෝදන් ආවා 600ක් ගත්තනෙ. අවුරුද්දටම එක පාරක් නිසා අවුලක් නෑ.
I I7LK47S Well-known member Jun 20, 2023 338 507 93 Jul 21, 2023 #3 Heshan Daminda said: අඟහරුවාදා ගිහිල්ලා හෝදන් ආවා 600ක් ගත්තනෙ. අවුරුද්දටම එක පාරක් නිසා අවුලක් නෑ. Click to expand... ඒකනේ. ගෙදර හෝදනකොට හරියට හේදෙන්නෙ නෑ Reactions: Heshan Daminda
Heshan Daminda said: අඟහරුවාදා ගිහිල්ලා හෝදන් ආවා 600ක් ගත්තනෙ. අවුරුද්දටම එක පාරක් නිසා අවුලක් නෑ. Click to expand... ඒකනේ. ගෙදර හෝදනකොට හරියට හේදෙන්නෙ නෑ