[උබුන්ටු]-අහෝ_දෙවියනි

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    [උබුන්ටු]-අහෝ_දෙවියනි

    අහෝ දෙවියනි උබුන්ටු

    මේකනම් ඉතාමත් කණගාටුවට හේතුවක් වෙනවාමයි.බිල් මාමාට කඩේ යන අයට අවුලක් නැති උනාට උබුන්ටු පාවිච්චි කරන අයට නම් දුකම තමයි.ලංකාවෙ අධිවේගි අන්තර්ජාලය තිබුනට අන්ලිමිටඩ් එවයි, අධිවේගයකුයි නැති නිසා උබුන්ටු භාගන්න කියලද?.ඔන්න උබුන්ටු නොමිලේ ගෙදරට ගෙන්න ගන්නා සේවාව නවත්වලානෙ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද?

    Untitled.png

    මේ තියෙන්නෙ උබුන්ටු අඩවියට ගියාම ගත්ත ස්ක්‍රීන් ශොට් එකක්.

    දැන් ඉතින් අපේ දුක කාට කියන්නද? මේක නැවැත්තුවා වගේ තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ උබුන්ටු නිකම් භාන්න බැහැ සල්ලි දීලා භාන්න කියලා.එහෙම උනොත් එහෙම මොන දෙවියන්ට කියන්නද?

    image.php

    SORRY IF REPOST
    Thread © Thuzanga 16/04/2011

    • Like
    Reactions: nlasasatha

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අහෝ දෙවියනි උබුන්ටු

    මේකනම් ඉතාමත් කණගාටුවට හේතුවක් වෙනවාමයි.බිල් මාමාට කඩේ යන අයට අවුලක් නැති උනාට උබුන්ටු පාවිච්චි කරන අයට නම් දුකම තමයි.ලංකාවෙ අධිවේගි අන්තර්ජාලය තිබුනට අන්ලිමිටඩ් එවයි, අධිවේගයකුයි නැති නිසා උබුන්ටු භාගන්න කියලද?.ඔන්න උබුන්ටු නොමිලේ ගෙදරට ගෙන්න ගන්නා සේවාව නවත්වලානෙ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද?

    Untitled.png

    මේ තියෙන්නෙ උබුන්ටු අඩවියට ගියාම ගත්ත ස්ක්‍රීන් ශොට් එකක්.

    දැන් ඉතින් අපේ දුක කාට කියන්නද? මේක නැවැත්තුවා වගේ තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ උබුන්ටු නිකම් භාන්න බැහැ සල්ලි දීලා භාන්න කියලා.එහෙම උනොත් එහෙම මොන දෙවියන්ට කියන්නද?

    image.php

    SORRY IF REPOST
    Thread © Thuzanga 16/04/2011

    මු අනිත් එවුන්ට බනිනවා බිල් මමා ට කඩේ යනවා කියලා. මුත් වින් 7 තමයි use කරන්නේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ ලංකාවේ ඵකාලට හද පෙන්නුවහම බලන්නේ ඇගිල්ල දිහානේ.... අහෝ දෙවියනි :lol::lol::lol::lol::lol:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අපේ ලංකාවේ ඵකාලට හද පෙන්නුවහම බලන්නේ ඇගිල්ල දිහානේ.... අහෝ දෙවියනි :lol::lol::lol::lol::lol:

    මහ ලොකුවට අනිත් උන්ව පාච්චල් කරන්නේ තමන් හරි දේ කරල වගේනෙ....
    වෙන තැනකින් කොපි කරලා මදිවට ලොකුවට කොපි රයිටුත් දා ගෙන.... :P

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    අම්මෝ මම වෙලාවට උබුන්ටු 10.10 version එක තියන CD එකක් ගෙන්න ගත්තෙ....

    2u933tk.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබුන්ටු දෙන්නෑ කියල අපි මැරෙනවද බං....
    මම උබුන්ටු සීඩී හෙන තොගයක් ගෙන්නගෙන ඇති.... ඒත් මගෙ ලග තියෙන්නේ 10.10 විතරයි. අනික් ඒවා බෙදුවා දන්න කියන වැඩක් ගන්න එවුන්ට.....
    උබුන්ටු සීඩී එකේ බලපං ඒක හැකිතාක් ඩිසිට්රරිබියුට් කරන්න කියලා ඇති. ඉතිං සීඩී කොච්චර ගෙන්නගත්තත් ඒවායින් වැඩක් ගත්තානම් අවුලක් නෑනෙ. දැං උන්ගෙ ප්‍රොමෝ පීරියඩ් එක ඉවරයි. ඉතිං ඒක ස්වභාවිකයි බං. උන්ගෙ ටාගට් එක සීඩී 1මිලියන් නමි උන් ඒක සම්පූර්ණ කරෙෙන ඇති. අනික උන්ට අපි හිතනවට වඩා සල්ලි හම්බවෙනවා ඩොනේට් කරන එවුන්ගෙන්.