[උබුන්ටු]-අහෝ_දෙවියනි
අහෝ දෙවියනි උබුන්ටු
මේකනම් ඉතාමත් කණගාටුවට හේතුවක් වෙනවාමයි.බිල් මාමාට කඩේ යන අයට අවුලක් නැති උනාට උබුන්ටු පාවිච්චි කරන අයට නම් දුකම තමයි.ලංකාවෙ අධිවේගි අන්තර්ජාලය තිබුනට අන්ලිමිටඩ් එවයි, අධිවේගයකුයි නැති නිසා උබුන්ටු භාගන්න කියලද?.ඔන්න උබුන්ටු නොමිලේ ගෙදරට ගෙන්න ගන්නා සේවාව නවත්වලානෙ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද?
මේ තියෙන්නෙ උබුන්ටු අඩවියට ගියාම ගත්ත ස්ක්රීන් ශොට් එකක්.
දැන් ඉතින් අපේ දුක කාට කියන්නද? මේක නැවැත්තුවා වගේ තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ උබුන්ටු නිකම් භාන්න බැහැ සල්ලි දීලා භාන්න කියලා.එහෙම උනොත් එහෙම මොන දෙවියන්ට කියන්නද?
SORRY IF REPOST
Thread © Thuzanga 16/04/2011