උබෙර් පිච්ක්මේ වැලි චීනේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,538
    8,756
    113
    ලන්කවේ උනනම් හොද විස්තර ප්‍රචරයක් අහගන්න තිබ්බ.. සමහරවිට රටට වෙන්න තියෙන අපලයක පෙරනිමිත්තක් කියයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,935
    113
    35
    Spain
    ඔය හැම එකකින්ම උන් උන්ගේ සෙල්ෆ් ඩ්‍රයිවින් මොඩෙල් එක ට්‍ර්රෙන් කරනවා. අවුරුදු දෙකක් විතර යනකොට හොඳ ඩේටා සෙට් එකක් එක්ක හොඳට හැදිලා ඒවි.