පවතින ආණ්ඩුව කැළණි වැලි දුම්රිය මග දික් කරන්න පුලුවන්ද කියල බලන්න ලු යන්නේ .
ඉතින් මේක දික් කරන්න බලන කටයුත්තට විතරක් මහජන මුදලින් මිලියන 250ක් ඔන්න ගන්න යන්නේ .
කෝච්චි පාර දික් කරන්න පුලුවන්ද කියල බලන්න මිලියන 250ක් කජු කනවා වගේ.
සැලැස්ම හදන්න මිලියන 250ක් මහජන මුදලින් වැය කරන එක අගේ .
ආණ්ඩුවට ජය
මුදල් මිලියන 250ක් ලබාදෙන ජනතාවට ජය .