උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මේක ප්‍රැක්ටිකල් නෑනෙ බන්. කාර් එක නිකන් තිබ්බාම බැටරිය බහිනව. ඊලගට ඕක දවස් කීපෙකට සැරය්ක් ගානෙ ස්ටාර්ට් කලත් වැඩක් නෑ එකදිගටම දුවන්නෙ නැතුව පොඩ්ඩ පොඩ්ඩ ස්ටාර්ට් කලා කියල චාර්ජ් වෙන්නෙ නෑ. මුල් ටිකේ චාර්ජ් එක ඇල්ලුවත් පස්සෙ පස්සෙ ලග ලග බහිනව. සැරින් සැරේ ස්ටාර්ට් කරල ලග එහෙට මෙහෙට යන්නත් පෙට්‍රල් ඕනෙ. ගෙදර හැමදාම චාර්ජ් කරන්නත් බෑ ලයිෆ් එකට කෙලවෙන නිසා. එතකොට හදිස්සි අවස්තාවෙ බැටරි පවර් නෑ සටාර්ට් කරගන්න. ඊලගට මාස 3-4ක් නිකන් තිබ්බාම ටැන්කියේ පෙට්‍රල් එකේ කොලිටි බහිනව. පත්තුවෙන්නෙ නෑ. වැඩි දුරක් යන්න බෑ.
    කැප කිරීම් කරන්න වෙනව ඉතිං....😃
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,131
    113
    දැන් තව එක කට්ටක් බැහැලා තියෙන්නෙ බං. :rolleyes:

    FuxOPmc.jpg
    Axio ekak neda ban?kohomada ban,me 1St,2nd,3rd average fuel consumption eka gatte?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    07/01
    car 1 : 7.5L
    car 2 : 22.5L
    bike 1 : 0.2L
    bike 2 : 1L
    bike 3 : 1.4L
    bike 4 : 6L

    (liter 3k athyawashya sewa kenek gen illa gena bike 2 and 3 dagatta. petrol 3L free dunne)