අනුරයි සිරසයි වැටුණු තැනක්!

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ " :lol: 🤌

    Uvsk5P3.jpeg

    grhQ611.jpeg

    GuBa1G3.jpeg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,489
    2,942
    113
    අනුරට කඩේ යන්න සිරසෙන් හදපු "ඒකාබද්ධ විපක්ෂේ " :lol: 🤌

    Uvsk5P3.jpeg

    grhQ611.jpeg

    GuBa1G3.jpeg
    ජෙප්පො කොච්චර මුග්ධ තක්කඩි උනත්, මෙච්චර නෝන්ඩි වැඩ කරයි කියලා මුන්ට 24 පැයේම බනින උන් පවා හිතන්න නැතුව ඇති...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ඒ උනාට උඹල ඉස්සර කිව්වේ අනුර කියන්නේ bar association එකේ ඇමෙරිකානු ඒජන්ත ඉත්තෙක් කියල නේද

    බලන් යනකොට සීය තමයි උන්ගේ පදේට නටල තියෙන්නේ
     
    • Haha
    Reactions: samruka