උබ ඉන්නේ කොයි පැත්තෙද?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උබ ඉන්නේ කොයි පැත්තෙද?

    544847_227935887331072_1417906482_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට හිතෙන්න්නෙ නම් උබ ඉන්නෙ මෙගොඩ.... :D:D:D

    ඇයි උබට එහෙම හිතෙන්නෙ :oo:...................... කිවුවාද ඇවිල්ලා

    විවාහයකදි ඔය දෙ විදියම වෙනවා සැමියාගෙ ඇදුම් බිරිද හොදන වෙලාවල් වගෙම බිරිදගෙ ඇදුම් සැමියා හොද වෙලාවල් තියෙනවා ඔතන කැමත්තෙන් ආදර්යෙන් වෙනවා නම් මම අඩුපාඩුවක් විදියට මදි පුංචි කමක් විදියට දකින්නෙ නැහැ ඔකට තම්යි ආදරය කියන්නෙ නැතිව ඉබින එකටයි හුකන එකටයි විතරක් නෙමෙ:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    xdfnee.jpg

    මං ඔය දැක්කමයි මොලේ ඇති කතාවක් කියනවා..:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    xdfnee.jpg

    මං ඔය දැක්කමයි මොලේ ඇති කතාවක් කියනවා..:love:

    උබලා වගෙ ප්‍රාප මිත්‍රයො ඇසුරු කරන හන්දා අපි නරක් උනාට:rofl:හොද ගුන යහපත්
    මොලයක් තියෙන මිනිස්සු කරුමෙට උබලා වගෙ මිතුරු ඇසුරට වැටුනා
    2.gif
     
    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    ඇයි උබට එහෙම හිතෙන්නෙ :oo:...................... කිවුවාද ඇවිල්ලා

    විවාහයකදි ඔය දෙ විදියම වෙනවා සැමියාගෙ ඇදුම් බිරිද හොදන වෙලාවල් වගෙම බිරිදගෙ ඇදුම් සැමියා හොද වෙලාවල් තියෙනවා ඔතන කැමත්තෙන් ආදර්යෙන් වෙනවා නම් මම අඩුපාඩුවක් විදියට මදි පුංචි කමක් විදියට දකින්නෙ නැහැ ඔකට තම්යි ආදරය කියන්නෙ නැතිව ඉබින එකටයි හුකන එකටයි විතරක් නෙමෙ:angry:

    Well Said
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලා වගෙ ප්‍රාප මිත්‍රයො ඇසුරු කරන හන්දා අපි නරක් උනාට:rofl:හොද ගුන යහපත්
    මොලයක් තියෙන මිනිස්සු කරුමෙට උබලා වගෙ මිතුරු ඇසුරට වැටුනා
    2.gif

    මොලයක් තියෙන එකෙක් පාප මිත්‍රයො ආශ්‍රය කරයිද බොල..:frown:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඇයි උබට එහෙම හිතෙන්නෙ :oo:...................... කිවුවාද ඇවිල්ලා

    විවාහයකදි ඔය දෙ විදියම වෙනවා සැමියාගෙ ඇදුම් බිරිද හොදන වෙලාවල් වගෙම බිරිදගෙ ඇදුම් සැමියා හොද වෙලාවල් තියෙනවා ඔතන කැමත්තෙන් ආදර්යෙන් වෙනවා නම් මම අඩුපාඩුවක් විදියට මදි පුංචි කමක් විදියට දකින්නෙ නැහැ ඔකට තම්යි ආදරය කියන්නෙ නැතිව ඉබින එකටයි හුකන එකටයි විතරක් නෙමෙ:angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ලේ කෝපකරගන්න ඕනි නෑ... කොයි පැත්තෙ හිටියම් මොකෝ බන්
     
    • Like
    Reactions: gayankuwait

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දෑනට නම් එගොඩ
    …කොහොම උනත් පින්තුරෙට වඩා
    …මෙකේ තියෙන comment ටික නියමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
    පාලම සාදා බලා සිටින්නේ
    ඔබ මා වෙත පිය නගන තුරා

    :baffled:
    අවුරුදු දහයකට පහළොවකට කලින් උඹ ඕක කියන්න ඇත්තෙ..:dull::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි උබට එහෙම හිතෙන්නෙ :oo:...................... කිවුවාද ඇවිල්ලා

    විවාහයකදි ඔය දෙ විදියම වෙනවා සැමියාගෙ ඇදුම් බිරිද හොදන වෙලාවල් වගෙම බිරිදගෙ ඇදුම් සැමියා හොද වෙලාවල් තියෙනවා ඔතන කැමත්තෙන් ආදර්යෙන් වෙනවා නම් මම අඩුපාඩුවක් විදියට මදි පුංචි කමක් විදියට දකින්නෙ නැහැ ඔකට තම්යි ආදරය කියන්නෙ නැතිව ඉබින එකටයි හුකන එකටයි විතරක් නෙමෙ:angry:

    ගයාන් සහෝ ඔයා
    8.gif
    :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌ නෙමෙයි බං.. අනිවා ඔය උගේ නෝනා..:yes:
    මට පස්සෙ කල්පනා වුණේ මූ බැඳලා කියලා..:rofl:

    මටත් තේරුනා වෙනස.. :dull::dull:
    බලන්න නේ කපන්න බැරි ඇත ඉබින හැටි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් තේරුනා වෙනස.. :dull::dull:
    බලන්න නේ කපන්න බැරි ඇත ඉබින හැටි
    නැතුව..
    උඹට මතක නැද්ද මූ කාලයක් එළකිරි නෑවිත් හිටියා හාමිනේගෙ කොස්සට බයේ..
    දැන් ආයෙම එනවා..:rofl:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇයි උබට එහෙම හිතෙන්නෙ :oo:...................... කිවුවාද ඇවිල්ලා

    විවාහයකදි ඔය දෙ විදියම වෙනවා සැමියාගෙ ඇදුම් බිරිද හොදන වෙලාවල් වගෙම බිරිදගෙ ඇදුම් සැමියා හොද වෙලාවල් තියෙනවා ඔතන කැමත්තෙන් ආදර්යෙන් වෙනවා නම් මම අඩුපාඩුවක් විදියට මදි පුංචි කමක් විදියට දකින්නෙ නැහැ ඔකට තම්යි ආදරය කියන්නෙ නැතිව ඉබින එකටයි හුකන එකටයි විතරක් නෙමෙ:angry:

    අන්තිම ටික පැහැදිලි නැත මිතුර :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නැතුව..
    උඹට මතක නැද්ද මූ කාලයක් එළකිරි නෑවිත් හිටියා හාමිනේගෙ කොස්සට බයේ..
    දැන් ආයෙම එනවා..:rofl:

    නිතර නිතර ගෘහනියන්ගෙ අතවරයට ලක් වෙන මෙයාල වගේ සොයුරන් වෙනුවෙන් අපි නැගී සිට්ටින්න ඕන..
    මොකෝ කියන්නෙ නැගී සිටිමුද අපි :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බන්ටු;14822737 said:
    අන්තිම ටික පැහැදිලි නැත මිතුර :confused:

    දෑවැද්දට වොෂින් මැෂින් එකක් හම්බුනේ නැත්තම් රෙදි හොදන්න්න පුරුදු වෙලා කසාද බැපන් කියල ඔය කියල තියෙන්නෙ.. :dull:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    දෑවැද්දට වොෂින් මැෂින් එකක් හම්බුනේ නැත්තම් රෙදි හොදන්න්න පුරුදු වෙලා කසාද බැපන් කියල ඔය කියල තියෙන්නෙ.. :dull:

    එක මිසක්, ඉබින එක කිව්වේ වොසින් මැසින් එකට වෙන්ටෑ :rofl: :confused: