උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි

    මෞනත්තක්ද යකෝ
    අසරණ වෙන්න, ඇයි චන්දෙන් පස්සේ උන් ඇවිත් මොනවා හරි කරනවා කිව්වා ද? 😄

    රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා උබේ වැඩක් බලා ගනින්. 😆
     
    • Haha
    Reactions: Amith0424

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන මුකුත් කරන්න එපා
    ඒ වගේ උන් තව බෝ කරහන්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පොහොට්ටුවටයි සජිත්ටයිනම් කොහොමත් දෙන්නෑ
    රනිල් අදාලම නෑ
    මේ පාර අනුරයියට දෙන්න හිතන් හිටියෙ මුලදි, ඒත් උන් දැන් දැන් කියන ගොබ්බ කතා ඇහෙද්දි උන්ට දෙන්න හිතෙන්නෙත් නෑ බන්... ඔහොම බලන් යද්දි දෙන්න හරිහමන් එකෙක් නෑ ඉතින්...
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
    ehenan nodi hitapan ban...........

    පොහොට්ටුවටයි සජිත්ටයිනම් කොහොමත් දෙන්නෑ
    රනිල් අදාලම නෑ
    මේ පාර අනුරයියට දෙන්න හිතන් හිටියෙ මුලදි, ඒත් උන් දැන් දැන් කියන ගොබ්බ කතා ඇහෙද්දි උන්ට දෙන්න හිතෙන්නෙත් නෑ බන්... ඔහොම බලන් යද්දි දෙන්න හරිහමන් එකෙක් නෑ ඉතින්...
    uba anurata denna hitan hitapu ekek neme sure........ nettan hariyata kiyana kata ahapan......... uba ranilata denne sure :rofl:
    :rofl: :rofl: :rofl:
    ------ Post added on Jul 19, 2024 at 4:59 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    jack sparrow compass GIF
     
    • Love
    Reactions: Honey Bunch