උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවාපට්ට අසරණයි
මෞනත්තක්ද යකෝ
අසරණ වෙන්න, ඇයි චන්දෙන් පස්සේ උන් ඇවිත් මොනවා හරි කරනවා කිව්වා ද?
රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා උබේ වැඩක් බලා ගනින්.
