උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,601
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ussr GIF

    War Attack GIF by Warner Bros. Pictures
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,601
    113
    ඔය මොකෙක්ටවත් දෙන්නේ නෑ චන්දෙ කටු ගානවා කියන එක තමයි මේ රටට කරන ලොකුම හෙනේ! :baffled:
    තෙල් පෝලිම් ගෑස් පෝලිම් එහෙම ආතල්ද කලුවෝ🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
    අති බහුතරය කාටහරි ගිහින් ගහනවා. මොනාහරි හිතලා.

    අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරිම 80% පනිනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අති බහුතරය කාටහරි ගිහින් ගහනවා. මොනාහරි හිතලා.

    අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරිම 80% පනිනවා.
    තොගේ කියලා හිතං ඉන්න දුව බ්ලු බලන එක ගැන හොයලා බලපන් පොන්නයා
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    මිනිස්සු කොහොමත් මලේ මල පැනලා ඉන්නේ. අපේක්ෂා භංගත්වය ඉහවහා ගිහින් ඉවරයි. ඒ නිසා ඡන්දෙ නොදී ඉන්න පිරිස මේ පාර ගොඩක් වැඩි වෙයි. එකෙන් තමා ආතල් එක දෙගුණ තෙගුණ වෙන්නේ. මොකද එළියේ මරා ගත්තට උන් ඕක්කම යාළුවෝ කියන එක ඔප්පු වෙනවා බහුතරේ හදා ගන්න එක්කාහු උනාම. වෙස්මූණු ගැලවෙනවා. බොහෝ දුරට රනිල් සජිත් එකතු වෙන්න තියෙන ඉඩ වැඩි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි

    පොලිටික්ස් වල තියෙන්නේ least worst ඔප්ශන් එක. නැතුව ideal එක නෙවී. මේ පාර ලංකාවෙ උන්ට තීරනය කරන්න වෙන්නේ ආයි සුරංගනා කතා වලට රැවටිලා පොලිම් වලට යනවද? නැත්තන් ඔය යන විදියට ගිහින් ඉස්සරහට මොනාහරි දෙයක් කරගන්නවද කියලා.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    mokata dunnath me para ekektawath parlimenthuwe bahutharaya hambenne na.akamathi ekek ekka plug wenna wenawa.e kiyanne aye parana thalema thamai.un ekathu wela kanawa.api huullanawa,tax gewanawa.meka wenas wenne na lankawe thawa awurudu 100k giyath