උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්න කෙනෙක් නෑ කිව්වට වැඩක් වෙන්නෙ නෑ.

    ඉන්න උන්ට “චන්දෙ දෙන්න සුදුසුකම්” කියලා ප්‍රශ්න පත්තරයක් හදලා ලකුණු දීලා වැඩිම ලකුණු තියෙන එකාට දෙන්නයි තියෙන්නෙ පැහැදිලිව හිතාගන්න බැරි නං.

    රටේ 70% ක් විතර නොදී ඉන්නව නං ඒකෙන් බලපෑමක් කරන්න පුලුවන් හොඳ වැඩක්. නැත්තං නොදී ඉන්න එක හරක් කමක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    උබනේ කියන්නෙ අසරණ නෑ ආතල් කියලා😐
    wtf! wrong quote! යකෝ මාව ඕවට අල්ලගන්න එපා.

    register-to-vote-meme-5.jpg

    The right to vote, essential to a well-functioning democracy, is the most enshrined right in the Constitution.
    තමුන්ට අවු.5කට වතාවක් හම්බ වෙන චන්දෙවත් හරියට දාගන්න බැරි නම් වෙන ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Amith0424

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    I will vote anybody , who gives a reliable written promise with a monetary value just around 200mn ( an agreement that anybody can sue) . If the contestant won the election he must follow the document. on the other hand I won't believe their fancy promises until its backed by such an agreement.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නෑ , මොකද ඔක්කොම එකයි. අපි හුඟාක් වෙලාවට චන්දය දාන්න යන්නේ නෑ. හම්බ වෙන දේවල් ජීවත් වෙන්නට ඇති. එකෙක් වත් රටට හොද දෙයක් කරන්නේ නැහැ. දැන් පෙන්වා නේද? චන්දය ට තියෙන බව, මහජන මුදල් අවභාවිතය.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
    ehemath ne, balagana innnawa,.

    eth bn hena bayak hithenne nedda ubalata. me yana widiyatama gihin anurata votes adu unoth PUTHANO dinanawa. :baffled: okage votes adu wela kiyalanam nikamatawath hithenne ne,. mona gon katha kiwath sudda karana un inne. :lol:

    anuraya dinnath echcharama tamai. ayema 2019 yanna puluwan.

    ethanin eha ithin anith un genanam katha karala wedak nehene,

    71FuzBDzmiL.jpg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
    Well said :yes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවා🥲🥲 පට්ට අසරණයි
    මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.
    වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා කෙදිරි ගාන්නේ නැතිව.
    උබට personally කිව්වා නෙමෙයි. අපේ රටේ politics මිනිස්සු වැරදි කෝනෙකින් බලන්නේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.
    වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා කෙදිරි ගාන්නේ නැතිව.
    උබට personally කිව්වා නෙමෙයි. අපේ රටේ politics මිනිස්සු වැරදි කෝනෙකින් බලන්නේ.

    EhUR_AQXgAE_ZKL

    ඕක ලංකාවේ බහුතරයකගේ Genes වල ප්‍රශ්නයක්.
    පොඩි කාලෙම කොදු කඩලා, දෙකට නැවිලා ඉන්න පුරුදු කරලා confident එක නැතිම කරලා.
    අඩු ගානේ චන්දෙ දාන එකා wisely decide කරලා තමන්ට තෝරා ගන්නවත් හැකියාවක් නෑ.
    දැන්වත් හැදියල්ලා! :baffled:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තෙල් පෝලිම් ගෑස් පෝලිම් එහෙම ආතල්ද කලුවෝ🤣
    ඒවට ආතල් ගත්තෙ උදෙන්ම දත කට මැදන් ගිහින් අපේ වීරය කියල කතිරෙ ගහල.
    කාව ගේන්න ඕන කියලද කියන්නෙ තටමල. :lol:

    එක පක්ෂෙක පැහැදිලි දැක්මක්, ප්‍රතිපත්ති ප්‍රකාශයක් පෙන්නන්න මගේ චන්දෙ දෙනව. දැනට චන්දෙ දෙන්නෙ බත්තරමුල්ලෙ සීලරතන හිමියන්ට.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,066
    4,712
    113
    Sri Lanka
    මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.
    වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා කෙදිරි ගාන්නේ නැතිව.
    උබට personally කිව්වා නෙමෙයි. අපේ රටේ politics මිනිස්සු වැරදි කෝනෙකින් බලන්නේ.
    Sorry ban not agreed. Minissunge political views wenas. Unge political views walata inna worstma ekath match wenne nathnam un vote karanne na. Eeka me loke oni ratakata podui.

    Ex: Biden pissu keliyata Democratic ekek ghn Trump ta chande denne na godak welawata. Biden epa wela nisa vote karanne na un.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Sorry ban not agreed. Minissunge political views wenas. Unge political views walata inna worstma ekath match wenne nathnam un vote karanne na. Eeka me loke oni ratakata podui.

    Ex: Biden pissu keliyata Democratic ekek ghn Trump ta chande denne na godak welawata. Biden epa wela nisa vote karanne na un.
    මම europe ගැන දන්න නිසා කියන්නේ. මිනිස්සු polotics වලට involved. නායකයෝ කියලා අමුතු ජාතියක් නෑ. කොන්ද පන ඇතුව ඉදිරිපත් වෙන එක තියෙන්න ඕනේ.
    අපේ එවුන් පාලකයන්ගේ වැරැද්ද කියලා බනිනවා. එවුන් පාලකයෝ උනේ අනිත් උන් ඉදිරිපත් නොවුන හින්දා. එතකොට කාගෙද වරද?
    එහෙම බැරි නම් හරි එකෙක් නෑ කියලා අඩන්නේ නැතුව දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනේ.
    USA ගැන මම ලොකුවට දන්නේ නෑ. ඒ උනත් දන්න හැටියට මිනිස්සු involved ලන්කාවට වඩා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොලිටික්ස් වල තියෙන්නේ least worst ඔප්ශන් එක. නැතුව ideal එක නෙවී. මේ පාර ලංකාවෙ උන්ට තීරනය කරන්න වෙන්නේ ආයි සුරංගනා කතා වලට රැවටිලා පොලිම් වලට යනවද? නැත්තන් ඔය යන විදියට ගිහින් ඉස්සරහට මොනාහරි දෙයක් කරගන්නවද කියලා.
    මයිනගෙ පාරේ ගිහින් ආපහු මේක පල් හොරු පුරවරයක් කරලා බංකොලොත් කරන එක තැරි දාර පුන්නක්කු බයියන්ට ඔප්ශන් එකක් උනාට පුරවැසියන්ට ඒක ඔප්ශන් එකක් නෙවෙයි. :lol: