wtf! wrong quote! යකෝ මාව ඕවට අල්ලගන්න එපා.උබනේ කියන්නෙ අසරණ නෑ ආතල් කියලා![]()
මාව quote කරල නෑ මාව අල්ලගන්නත් එපාwtf! wrong quote! යකෝ මාව ඕවට අල්ලගන්න එපා.

ehemath ne, balagana innnawa,.උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවාපට්ට අසරණයි
okage votes adu wela kiyalanam nikamatawath hithenne ne,. mona gon katha kiwath sudda karana un inne. 
Well saidඋබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවාපට්ට අසරණයි

මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.උබ මේ වෙද්දිත් අරූට දෙනවා මූට දෙනවා කියලා හිතන් ඉන්න එකෙක් නෙමේ..තාමත් චන්දේ දෙන්න හොද එකෙක් උබට හිතිලවත් නැති වෙන්න පුලුවන්..දෙන්න තරම් හොද එකෙක් නෑ කියලත් උබ දන්නවාපට්ට අසරණයි
මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.
වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා කෙදිරි ගාන්නේ නැතිව.
උබට personally කිව්වා නෙමෙයි. අපේ රටේ politics මිනිස්සු වැරදි කෝනෙකින් බලන්නේ.

ඒවට ආතල් ගත්තෙ උදෙන්ම දත කට මැදන් ගිහින් අපේ වීරය කියල කතිරෙ ගහල.තෙල් පෝලිම් ගෑස් පෝලිම් එහෙම ආතල්ද කලුවෝ![]()

Sorry ban not agreed. Minissunge political views wenas. Unge political views walata inna worstma ekath match wenne nathnam un vote karanne na. Eeka me loke oni ratakata podui.මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම.
වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා කෙදිරි ගාන්නේ නැතිව.
උබට personally කිව්වා නෙමෙයි. අපේ රටේ politics මිනිස්සු වැරදි කෝනෙකින් බලන්නේ.
මම europe ගැන දන්න නිසා කියන්නේ. මිනිස්සු polotics වලට involved. නායකයෝ කියලා අමුතු ජාතියක් නෑ. කොන්ද පන ඇතුව ඉදිරිපත් වෙන එක තියෙන්න ඕනේ.Sorry ban not agreed. Minissunge political views wenas. Unge political views walata inna worstma ekath match wenne nathnam un vote karanne na. Eeka me loke oni ratakata podui.
Ex: Biden pissu keliyata Democratic ekek ghn Trump ta chande denne na godak welawata. Biden epa wela nisa vote karanne na un.
මයිනගෙ පාරේ ගිහින් ආපහු මේක පල් හොරු පුරවරයක් කරලා බංකොලොත් කරන එක තැරි දාර පුන්නක්කු බයියන්ට ඔප්ශන් එකක් උනාට පුරවැසියන්ට ඒක ඔප්ශන් එකක් නෙවෙයි.පොලිටික්ස් වල තියෙන්නේ least worst ඔප්ශන් එක. නැතුව ideal එක නෙවී. මේ පාර ලංකාවෙ උන්ට තීරනය කරන්න වෙන්නේ ආයි සුරංගනා කතා වලට රැවටිලා පොලිම් වලට යනවද? නැත්තන් ඔය යන විදියට ගිහින් ඉස්සරහට මොනාහරි දෙයක් කරගන්නවද කියලා.