උබ කරල තියන....?

kmk

Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    :(:(:(:(:( weduna hodatama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර IDM යන කාලේ IDM හෙඩ් ඔෆිස් එකට එහාපැත්තෙ ගෙස්ට් හවුස් එකකින් පොඩි ස්ටෝල් එකක් දාන් ෂෝර්ට් ඊට්ස් විකුණුවා. කෑම විකුණන පොර (ඌ ද මන්දා ගෙස්ට් එකත් කරන්නේ ) හැමදාම කෑම අරන් රුපියල් 50 - 100 දුන්නහම (සල්ලි තියෙද්දී )මාරු සල්ලි නෑ කාලා එන්න කියනවා. මාත් ඉතින් දවසක් දෙකක් බලල වැඩේ හරියන්නැති නිසා කෑම අරන් රුපියල් 50ක් දීල බිල් එක විතරක් අරං කාල ඉවරවෙලා; කෙල්ලෝ කොල්ලෝ පිරිලා ඉන්න වෙලාවට , "අයියේ බැලන්ස් එක දෙන්නකෝ" කිව්වහම. ඌ අහනවා "කීයක්ද මල්ලි දුන්නේ??" කියලා , "රුපියල් 100ක් අයියේ" .:baffled::shocked::P ඒ කාලේම සති අන්තයේ කෑවේ එහෙමයි බං.:sorry: උගේ ගානේ 20 ක 25 ක දවල්ට කාලා හැන්දෑවට සරස්වතී බවන් එකෙන් තොසේත් කාල ගෙදර ගියේ :love::love::sorry:

    ඒ අයිය නොදැන හෝ කරගත් ඒ මහා පුන්යකර්මයෙන් සැමදා දිව බොජුන් ලැබේවා...:)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    මට මේක දැකපුහම මම බලපු ෆිල්ම් එකක් මතක් වුනා..මේක චයිනීස් ෆිල්ම් එකක කොටසක්. ඔන්න එක ගොලු කෙල්ලෙක් ඉන්නවා..ඒ කෙල්ල අයිස් ක්‍රීම්, ලොලි පොප් එහෙම විකුනනවා. දැන් එක රස්තියාදු කාර කොල්ලෙකුත් ඉන්නවා..ඌ ඒ කෙල්ලෙගෙන් අයිස් ක්‍රීම් එහෙම අරගෙන සල්ලි නොදී දුවනවා.එක දවසක් අර කොල්ලා ලඟ සල්ලි නැති වෙලාවක කෙලින්ම අර ලොලි පොප් විකුනන කෙල්ල ලඟට ගිහිල්ලා බෙල්ලට පිහිය තියලා සල්ලි ඉල්ලනවා. පස්සෙ අර කෙල්ල කොල්ලා දිහා බලන් ඉඳලා අඬනවා. ඊට පස්සෙ කොල්ලා අර කෙල්ලගෙ වෙලඳාම් කරන බක්කිය කඩලා ඒකෙන් සල්ලි ගන්නවා..ඒ අතරේ කෙල්ල පරිස්සමින් ලඟ තියාගෙන හිටපු පෙට්ටියක් අරගෙන ඒකෙන් ලොලිපොප් එකක් ගන්නවා.අරගෙන කොල්ලට ගොලු බාශාවෙන් මොකක්ද එකක් කියමින් ඒක කොල්ලට දික් කරනවා.ඔඅය අතරෙ කොල්ල ඒ කෙල්ලව අඳුරා ගන්නවා. දවසක් ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො කට්ටියක් අර කෙල්ලගෙන් ලොලි පොප් එකක් උදුරා ගන්න හදනකොට මේ කොල්ලා මැදට පැනලා අර කොල්ලන්ගෙන් ගුටි කනවා...ඒ බේර ගත්ත ලොලිපොප් එක තමා මෙච්චර කාලයක් අර කෙල්ල ලඟ තියාගෙන ඉඳලා තියෙන්නෙ ..දැන් කොල්ලට ඒක මතක් වුන පාර අර ලොලි පොප් එකට විසිවෙන්න ගහලා, උගෙ යාලුවටත් ගහලා සල්ලිත් දාලා දුවනවා. ඒක අර කොල්ලගෙ හිතේ හැමදාම තියනවා. පස්සෙ ඌ සාර්තක වෙලා ලොකු ලොලිපොප් කඩයක් දානවා

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලේ යනකාලේ සල්ගාදු බේකරියෙ ෂෝ කෙස් එක උඩ කේක් පෙට්ටි 15ක් 20ක් තියල තියවනවා. පොත් ටික කේක් පෙට්ටි උඩින් තියල, ගල් බනිසක් කාල ප්ලේන්ටියක් ගහල කෙක් පෙට්ටියත් එක්කම පොත් ටික අරන් ස්කූල් බස් එකට ගිහින් යාලුවෝ එක්ක බටර් කේක් කනවා :love::love:

    දවලගිරියට හරි බුහාරියට හරි 3-4ක සෙට් එකක් බැහැල වඩේ, ෂෝර්ට් ඊට්ස් දාලා තියෙන ෂෝකේස් එක ලගින්ම තියෙන මේසේ වාඩිවෙලා කෑම ඕඩර් කරනවා. ගෙනල්ල දීපුවා කනගමන් එකෙක් ෂෝකේස් එකෙන් මාළුපාන් වඩේ පාස්කරනවා. රුපියල් 10ක් 15ක් වියදම් කරලා බඩ පුපුරන්න කාල තමයි එලියට බහින්නේ ;)

    තව ගෙවල් පැත්තේ කඩයක් තිබුන, කඩේ ඉස්සරහ අලියා බීම බෝතල් ස්ටොක් කරලා තියෙන, කොටු කොටු දැල් දැල් ගහල හොද පරිස්සමට තියල තිබුනේ. මළගෙයක් දවසේ රෑ කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් බොට්ල් ඔපනර් එකකින් දැල් අස්සෙන් මූඩි ඇරලා ස්ට්රෝ දෙකක් පුට්ටු කරලා දාල බිව්වා:P

    කොලුකමට ෆන් එකට හොරා කාපු බිපුවනම් එමටයි
    .
     
    blue_in_rio

    Well-known member
  • ඉස්කෝලේ යනකාලේ සල්ගාදු බේකරියෙ ෂෝ කෙස් එක උඩ කේක් පෙට්ටි 15ක් 20ක් තියල තියවනවා. පොත් ටික කේක් පෙට්ටි උඩින් තියල, ගල් බනිසක් කාල ප්ලේන්ටියක් ගහල කෙක් පෙට්ටියත් එක්කම පොත් ටික අරන් ස්කූල් බස් එකට ගිහින් යාලුවෝ එක්ක බටර් කේක් කනවා :love::love:

    දවලගිරියට හරි බුහාරියට හරි 3-4ක සෙට් එකක් බැහැල වඩේ, ෂෝර්ට් ඊට්ස් දාලා තියෙන ෂෝකේස් එක ලගින්ම තියෙන මේසේ වාඩිවෙලා කෑම ඕඩර් කරනවා. ගෙනල්ල දීපුවා කනගමන් එකෙක් ෂෝකේස් එකෙන් මාළුපාන් වඩේ පාස්කරනවා. රුපියල් 10ක් 15ක් වියදම් කරලා බඩ පුපුරන්න කාල තමයි එලියට බහින්නේ ;)

    තව ගෙවල් පැත්තේ කඩයක් තිබුන, කඩේ ඉස්සරහ අලියා බීම බෝතල් ස්ටොක් කරලා තියෙන, කොටු කොටු දැල් දැල් ගහල හොද පරිස්සමට තියල තිබුනේ. මළගෙයක් දවසේ රෑ කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් බොට්ල් ඔපනර් එකකින් දැල් අස්සෙන් මූඩි ඇරලා ස්ට්රෝ දෙකක් පුට්ටු කරලා දාල බිව්වා:P

    කොලුකමට ෆන් එකට හොරා කාපු බිපුවනම් එමටයි
    .

    ගොඩ දවසකින් දැක්කේ.අඩේ උබ ආනන්දෙද, අසෝකෙද ? :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    walking dead වල glenn මැරුණ වගේ උන දවසෙ බොරුවට වෙන දෙයක් ගැන දාන එකක් වගේ ත්‍රෙඩ් එකක් දාල spoil කලා :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    walking dead වල glenn මැරුණ වගේ උන දවසෙ බොරුවට වෙන දෙයක් ගැන දාන එකක් වගේ ත්‍රෙඩ් එකක් දාල spoil කලා :sorry: :sorry:

    මට මතකයි :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: :lol:
    ඒකට අහගත්ත හොඳවයිං :lol: :lol:

    ඔන්ලයින් නොදන්න මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම දේ තමයි ස්පොයිල් කරන එක... මොකද අම්මට කුනුහරුප කියල බැන්නත් ගානක් නෑනෙ අම්මාගෙ ඇගේ වදිනව කියලයෑ...එත් ස්පොයිල් කරාම නම් දරුනුවට වදිනව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්ලයින් නොදන්න මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම දේ තමයි ස්පොයිල් කරන එක... මොකද අම්මට කුනුහරුප කියල බැන්නත් ගානක් නෑනෙ අම්මාගෙ ඇගේ වදිනව කියලයෑ...එත් ස්පොයිල් කරාම නම් දරුනුවට වදිනව...

    da faq did i just read :eek: :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(:(:(:(:( weduna hodatama

    :sorry::sorry:

    මට මේක දැකපුහම මම බලපු ෆිල්ම් එකක් මතක් වුනා..මේක චයිනීස් ෆිල්ම් එකක කොටසක්. ඔන්න එක ගොලු කෙල්ලෙක් ඉන්නවා..ඒ කෙල්ල අයිස් ක්‍රීම්, ලොලි පොප් එහෙම විකුනනවා. දැන් එක රස්තියාදු කාර කොල්ලෙකුත් ඉන්නවා..ඌ ඒ කෙල්ලෙගෙන් අයිස් ක්‍රීම් එහෙම අරගෙන සල්ලි නොදී දුවනවා.එක දවසක් අර කොල්ලා ලඟ සල්ලි නැති වෙලාවක කෙලින්ම අර ලොලි පොප් විකුනන කෙල්ල ලඟට ගිහිල්ලා බෙල්ලට පිහිය තියලා සල්ලි ඉල්ලනවා. පස්සෙ අර කෙල්ල කොල්ලා දිහා බලන් ඉඳලා අඬනවා. ඊට පස්සෙ කොල්ලා අර කෙල්ලගෙ වෙලඳාම් කරන බක්කිය කඩලා ඒකෙන් සල්ලි ගන්නවා..ඒ අතරේ කෙල්ල පරිස්සමින් ලඟ තියාගෙන හිටපු පෙට්ටියක් අරගෙන ඒකෙන් ලොලිපොප් එකක් ගන්නවා.අරගෙන කොල්ලට ගොලු බාශාවෙන් මොකක්ද එකක් කියමින් ඒක කොල්ලට දික් කරනවා.ඔඅය අතරෙ කොල්ල ඒ කෙල්ලව අඳුරා ගන්නවා. දවසක් ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො කට්ටියක් අර කෙල්ලගෙන් ලොලි පොප් එකක් උදුරා ගන්න හදනකොට මේ කොල්ලා මැදට පැනලා අර කොල්ලන්ගෙන් ගුටි කනවා...ඒ බේර ගත්ත ලොලිපොප් එක තමා මෙච්චර කාලයක් අර කෙල්ල ලඟ තියාගෙන ඉඳලා තියෙන්නෙ ..දැන් කොල්ලට ඒක මතක් වුන පාර අර ලොලි පොප් එකට විසිවෙන්න ගහලා, උගෙ යාලුවටත් ගහලා සල්ලිත් දාලා දුවනවා. ඒක අර කොල්ලගෙ හිතේ හැමදාම තියනවා. පස්සෙ ඌ සාර්තක වෙලා ලොකු ලොලිපොප් කඩයක් දානවා

    :sorry::sorry:

    මම නිකමට මැප් එකෙන් බැලුව,
    FB එකේ තිබිල හම්බුනේ.
    මෙන්න මේ හෝල් එකේදී තම හරියටම ඔය පහන තියල තියෙන හරියේ.
    ඉස්කෝලෙට main hall එකක් නැහැ,ඒ වෙනුවට මෙතන තමා ගන්නේ

    pic
    ස්ට්‍රීට් විව්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    තාම බලල නැ
    හොදයිද??:):)

    මුල හරිය හොඳයි අන්තිමට ආපු සීසන් එක බලනවට වඩා හොඳයි සුවප්නා බලපං :dull: :dull:
    දැන් walking dead එක සොම්බින්ගෙන් සෑහෙන්න අපගමනය වෙලා :sorry: :sorry:
    නිකං මිනිස්සු මිනිස්සු මරාගන්නව විතරයි :sorry: :sorry:
    පෙලක් එපිසොඩ් වල සොම්බියෙක් දකින්නත් නෑ :no: :no:
    fear the walking dead එක නං හොඳයි එකම කතාව දෙගොල්ලක් :D :D
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සැහෙන්න අමාරු උනා, එත් මම එක කරා.
    මොන උනත් දැන් ඒ ගැන හිතල දුක් වෙලා වැඩක් නැ, හැමදේම වෙන්නේ හොඳට නේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එලකිරියට අවිහ් උඹල වගේ උන් සෙට් එකක් එක්ක සෙට් උන දවස තම ඉතින්

    (KasunKDP, akilar25, කොලවරී ඇතුළු මේ වෙලාව කිරියට වෙලා කාලේ නාස්ති කරන හැමෝමව dedicated කරනවා ඊළඟ සින්දුවට)
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සැහෙන්න අමාරු උනා, එත් මම එක කරා.
    මොන උනත් දැන් ඒ ගැන හිතල දුක් වෙලා වැඩක් නැ, හැමදේම වෙන්නේ හොඳට නේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එලකිරියට අවිහ් උඹල වගේ උන් සෙට් එකක් එක්ක සෙට් උන දවස තම ඉතින්

    (KasunKDP, akilar25, කොලවරී ඇතුළු මේ වෙලාව කිරියට වෙලා කාලේ නාස්ති කරන හැමෝමව dedicated කරනවා ඊළඟ සින්දුවට)
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් ඔව් කසුන් ගේ ඔලුව පොඩ්ඩක් අවුල් තමා:(