Used to get BJs from a small boy close to our house. Later he used to blackmail me asking for money. I killed him. I dint want to but i had to.

Dude you watch too much bollywood/kollywood movies

උඹට දැන් දුක ඉරට්ට තිබුණෙ නැති එකට ද?![]()

අපේ ඔෆ්ස් එකට කොල්ලෙක් ආව ඌට පොඩ්ඩක් නට් ලුස් ගතියක් තිබුනේ මේ කාලේදිම අලුත් කෙල්ලෙක් ආව අර කොල්ලගේ හිතේ මේ කෙල්ල ගැන අදහසක් අපි මේක දැනගෙන මුට කෙල්ල කතා කරනවිදියට කතා කරලා ඇන්දුව ඌගෙන් සල්ලි ගත්තා චොක්ලට් ගත්තා මාර විදියට ඇන්දුව .පස්සේ අර කෙල්ලත් එක්ක මම යාලු වුනා පොරගේ අප්සට් එක වැඩිවෙලා ඡොබ්එකෙන් අහක් වුනා දැන් ඌ අංගොඩ ගිහින් දාලා මම ලගදිත් ගිහිල්ලා බලලා ආවේ ඌට දැන් මාව වත් අදුරගන්න බෑ මැරන මිනිහෙක් ගානට ඡිවත් වෙන්නේ එව මතක් වෙනකොට මම කරපු බලුවැඩේ ගැන තාම පසුතැවෙනවා.

මමත් පොඩි මානසික අවුලක් තියන කොල්ලෙක් ව අවුරුදු ගානක් බයිට් කලා ඌ පුසෙක්ව දූසනය කලා කියල කාලයක් කාඩ් එක ගැහුවා ඌ පිස්සා හින්දා ගමේ උන් උගෙන් ඒක ඇත්තද කියල අහන්න ආවම මූට මල පනිනව පස්සේ කාලයක් ගියාම මම කෙල්ලෙක්ට කියුවා මෙහෙමයි මෙහෙමයි කියල මූව බොරුවට ලව් කරන්න කියුවා ආතල් එකට ඒකිත් හා කියුවා පස්සේ මං මූට කෙල්ල ඌට කැමති කියුවම ඌ ඒකත් විශ්වාස කලා පස්සේ ඒ කෙල්ල හින්ද මූ ඔලුව බූ ගාගෙන පිස්සෙක් වගේ පාරේ ඇවිද්දා ඒකත් ඉවර උනාම මම් මූව ෆෝම් කරල ගමේ චන්ඩීන්ට සද්දේ දාන්න බ්රේන් වොශ් කලා මූ මම මොනව කියුවත් ඒක කරනව ඒතරම් මෝඩය පස්ස් මූ අර චන්ඩීන්ට සද්දේ දාලා ගහලත් ඇවිල්ල උන්ගේ සෙට් එලම ඇවිත් මූට ගහල ගියා ඊටත් පස්සේ මන් ගමේ උන් සෙට් කරල මුගේ ෆෝන් එකට කෝල් කරල වගු ගඩුදෙක දීපන් කියල බය කලා කාලයක් එහෙම බය කලාම මූ ඒ බයට ගමෙනුත් පැනල ගියා දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ දැන් කරපු දේවල් ගැන ලැජ්ජ වෙනව වගේම දුක් වෙනවා

මේ වගේ සීන් වලට නම් සිරාවටම මතක් වෙන වාරයක් වාරයක් පාසා පට්ටේටම අවුල් ඇති නේද![]()
මේවනම් මහ ජරා වැඩ කිරියෙ ගත්තු ආතල් මෙකේන්ම ඉවර වෙන්න ඕන මට මහ සවුත්තු වැඩක් කලා එකෙක් ඕකට මට මේ කරපු දේට හෙන ගහන්නම ඕන මම ඊයෙ අර කොල්ලෙක්ට දීපු ආතල් ටික දැම්මම මාව කව්ද කියල මෙකේ ඉන්න චීත්තයක් අඳුර ගෙන මම දැන් බටර් ගන්න හන්දියට ගියාම හන්දියේ රස්තියාදු ගහන හිවලෙක් මට පැස්බරෙක් ඕනද බන් ලු කට්ටිය ඉස්සරහ වස නෝන්ඩිය මන් මොනාද බන් කියල දන්නෑ වගේ ඇහුවාම ඌ කියනව උඹ කුමාරයට දීපු ආතල් එෆ්බී එකේ කියුවද කියල ඌ දන්නේ නෑ මේකේ කියුවෙ කියල මොකද ඌ ඒ තරමට මැට්ටා ඉන්ටර්නෙට් කියුවම ෆේස්බුක් කියල. හිතන එකෙක් ඌ අහනව කුමාරයට දීපු ආතල් දැම්මද කියල මං ඇහුව පිස්සුද බන් කියල මන් ඇහුව ඇයි කියල නෑ නෑ පලයන් වැරදීමක් ලු කව්ද පකේ මහත්තයෙක් මාව පැස්බරා කියලා ගමේ පත්තු කරලා![]()

උකනව තමයි!! 

උකනව තමයි!!
ඔච්චර ඩිටේල් පිට කතා දැම්මම එක්ස්පොස් වෙන්න පුලුවන් නේද...
මල උත්තක් උබට වෙන්නෙහ් දැන්..
මේවනම් මහ ජරා වැඩ කිරියෙ ගත්තු ආතල් මෙකේන්ම ඉවර වෙන්න ඕන මට මහ සවුත්තු වැඩක් කලා එකෙක් ඕකට මට මේ කරපු දේට හෙන ගහන්නම ඕන මම ඊයෙ අර කොල්ලෙක්ට දීපු ආතල් ටික දැම්මම මාව කව්ද කියල මෙකේ ඉන්න චීත්තයක් අඳුර ගෙන මම දැන් බටර් ගන්න හන්දියට ගියාම හන්දියේ රස්තියාදු ගහන හිවලෙක් මට පැස්බරෙක් ඕනද බන් ලු කට්ටිය ඉස්සරහ වස නෝන්ඩිය මන් මොනාද බන් කියල දන්නෑ වගේ ඇහුවාම ඌ කියනව උඹ කුමාරයට දීපු ආතල් එෆ්බී එකේ කියුවද කියල ඌ දන්නේ නෑ මේකේ කියුවෙ කියල මොකද ඌ ඒ තරමට මැට්ටා ඉන්ටර්නෙට් කියුවම ෆේස්බුක් කියල. හිතන එකෙක් ඌ අහනව කුමාරයට දීපු ආතල් දැම්මද කියල මං ඇහුව පිස්සුද බන් කියල මන් ඇහුව ඇයි කියල නෑ නෑ පලයන් වැරදීමක් ලු කව්ද පකේ මහත්තයෙක් මාව පැස්බරා කියලා ගමේ පත්තු කරලා![]()
උබනම් පට්ටි ගොනෙක්, දැන් උෟ මේක දැක්කම කන්ෆර්ම්ඩ් නේ ඒ උබම තමා කියලා

උබනම් පට්ටි ගොනෙක්, දැන් උෟ මේක දැක්කම කන්ෆර්ම්ඩ් නේ ඒ උබම තමා කියලා
paw bn eya duppath ekkenek wenda athi
habai mn jack eka gahaddi nm deegena hitiya mama dakkka eyage yaluwath ekka hinawenawa bus ekedi.e unata mata patta upsaatmama ekadawasak bas ekedi kellekuta jack ekak gahuwa bn.mama bus eken behela kadeta giya monawahari ganda.salli gewanda polime ididdi e kellath mata issarahin hitiya bn baby soap ganda salli madi wena nisa seeni gaththne nehe bn e kella. paw salli madi kiyala mudalali kiyaddi e kellage muna patta widihata wenas una bnpaw bn eya duppath ekkenek wenda athi
habai mn jack eka gahaddi nm deegena hitiya mama dakkka eyage yaluwath ekka hinawenawa bus ekedi.e unata mata patta upsaat
අම්මා දවසක් ඉස්කෝලෙට ආපු වෙලේ කවුද ඒ යාලුවා පෙන්නන්න කිවුවා. හොද වෙලාවට ඌ එදා ඇවිල්ලා හිටියෙ නැ
jack ekat gahapu nisa salli kiyak hari wat denna epai bun padu nane

මීයා ඉවරයි බං. ඌ මරුනේ දගලලා බං. මගේ හිතේ තිබ්බ තරහට ඒම කලාට පස්සෙ මට මාරම අප්සට් බං.

ඇයි කියන්න බැරි අනිත් උන්ගේ බලන්න පුලුවන් නම් තමන්ගේ එක කියන්නත් පුලුවන් වෙන්න ඕන...එව්වා කියන්න බෑ බං
ගිය සතියෙ දවසක මං ගෙදර එද්දි මීයෙක් ඇවිත් ගෙදර සේරම වනසලා බං. හැම තැනම බෙටි දාලා. මට ගෙදර අස් කරලා එපා උනා බං. එදා රැම මට නිකන් සද්දයක් ඇවිත් නිකන් කුසියට ගිහින් බැලුවා. අම්මටසිරි ටොම්බ මීයා ඉන්නවා ඉන්නවා කියහන්කෝ. ගත්තා කොස්ස. දවල් ගේ අස් කරල මහන්සියටත් එක්ක මට මල පැනලා හිටියෙ. දුන්න කොස්සෙන් ශොට් එක. කොස්ස කැඩුනා. මීයා පැන්න කියපන්කො. ඒකා රිංග ගත්තා මගේ කාමරේට. මාත් පස්සෙන් පන්නලා කාමරේ දොර වැහුවා. මීය කොටු උනා. මේකා රිංගුවා අල්මරියේ යටට. මන් එක පැත්තකින් ශොපින් බෑග් එකක් සෙට් කරල අනිත් පැත්තෙන් එලෙව්වා මීයාට. මීයා කෙලින්ම බෑග් එක ඇතුලේ. බෑග් එක ගත්ත ගමන් ගැහුවා මචං පොලොවෙ.![]()
මීයා ඉවරයි බං. ඌ මරුනේ දගලලා බං. මගේ හිතේ තිබ්බ තරහට ඒම කලාට පස්සෙ මට මාරම අප්සට් බං.
![]()
![]()
monawa karannada unge jarawa kaala apita marenna ba kiyala hitha hada gatta 