උබ කරල තියන....?

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපේ ගමේ ලොකු අයියලා අක්කලාට ලිවුමක් දෙන්න එහෙම නැත්තම් යාලුවෙන්න කැමතිද අහන්න මාව තමා අල්ල ගන්නෙ (බෝකර්) මම අහන එක කෙල්ලෙක්වත් උන්ට සෙට් වෙන්නෙ නෑ මම ගිහින් වැඩේ වෙන්නෙ නැති තැනට කතා කරන්නෙ ඒකරල වැඩේ හරිගිය ගානට අරුන්ගෙන් සම්තින් එකත් ගන්නව උන්ට කෙල්ලො සෙට්කරල දෙන්න ලෝබ හිතෙනව බං:lol::lol:
    :lol: :lol: :lol:

    උබනම් පට්ටි ගොනෙක්, දැන් උෟ මේක දැක්කම කන්ෆර්ම්ඩ් නේ ඒ උබම තමා කියලා
    :lol: :lol: :lol:

    1259.gif
    නියමෙට ගැළපෙන gif එක... :D
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    hodama yauwage kella ekka yalu una. u e dukata bila gihin bike eka happa gatta. etakota mama kella ekka room ekaka. oyee
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ෆන් එකට ටෝක් කරල සෙට් වෙච්ච කැල්ලක් හිටියා එකිව මම හැම තැනම ඇද්දා ඇරියේ නැති හිලක් නැ.. පස්සේ මොකක් හරි සීන එකකින් මම මේකි එක්ක තරහ උනා...කාලයක් ගියා.. පස්සේ මට එකපාරට මෙකිව මතක් වෙලා පව්නේ කියල හොයල කෝල් එකක් දුන්නා සිරාවටම කරනව කියල හිතාගෙන...
    මෙකිට මාව මතකත් නෑලු දැන් බදින්න කොල්ලෙක් ඉන්නවලු .. මොන මගුලක්ද ඉට්ස් ඔකේ බේබි කියලා මමත් කට්කලා...

    අපිට ඕව ලොකු දෙවල් උනාට ගැනුන්ට ඔවා පොඩි දෙවල්

    yako tho:growl:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැනට ටික කාලයකට කලින් අදුරන අක්ක කෙනෙක් වාහනේ දාගෙන යනකොට ගියර් දාන ගමන් වැරදිලා වගේ ගල පොඩ්ඩක් අත ගෑවා. එයාටත් ඒක ගානක් උනේ නෑ. මම හිතුවේ එයා කැමති ඇති කියලා ගල උඩින් අත තියාගෙන අත ගගා ආව. එයත් මුකුත් කිව්වේ නෑ. අන්තිමට එයා ගෙවල් ලගින් බැහැලා ගිහින් විනාඩියකට විතර පස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "මල්ලි ඔයා හිතුවද මම ඒ තරම් පහත් ගැනියෙක් කියලා" කවදාවත් මට මන් ගැන එච්චර කලකිරීමක් ඇති වෙලා නෑ.. හැබැයි පස්සේ ඒ අක්කටම වැඩෙත් දුන්නා ඒක වෙන සීන් එකක් :lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Sidd ematayi pasu thwenwa ban godak sathek wath lesiyen marana ekek namee man aa unata maha pahath wada karala tiyanwa..fake ekak hadan enna wenwa ewa kiyanna..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    දැනට ටික කාලයකට කලින් අදුරන අක්ක කෙනෙක් වාහනේ දාගෙන යනකොට ගියර් දාන ගමන් වැරදිලා වගේ ගල පොඩ්ඩක් අත ගෑවා. එයාටත් ඒක ගානක් උනේ නෑ. මම හිතුවේ එයා කැමති ඇති කියලා ගල උඩින් අත තියාගෙන අත ගගා ආව. එයත් මුකුත් කිව්වේ නෑ. අන්තිමට එයා ගෙවල් ලගින් බැහැලා ගිහින් විනාඩියකට විතර පස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "මල්ලි ඔයා හිතුවද මම ඒ තරම් පහත් ගැනියෙක් කියලා" කවදාවත් මට මන් ගැන එච්චර කලකිරීමක් ඇති වෙලා නෑ.. හැබැයි පස්සේ ඒ අක්කටම වැඩෙත් දුන්නා ඒක වෙන සීන් එකක් :lol::lol:

    ganu ehema thama patan ganne... hahahah
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැනට ටික කාලයකට කලින් අදුරන අක්ක කෙනෙක් වාහනේ දාගෙන යනකොට ගියර් දාන ගමන් වැරදිලා වගේ ගල පොඩ්ඩක් අත ගෑවා. එයාටත් ඒක ගානක් උනේ නෑ. මම හිතුවේ එයා කැමති ඇති කියලා ගල උඩින් අත තියාගෙන අත ගගා ආව. එයත් මුකුත් කිව්වේ නෑ. අන්තිමට එයා ගෙවල් ලගින් බැහැලා ගිහින් විනාඩියකට විතර පස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "මල්ලි ඔයා හිතුවද මම ඒ තරම් පහත් ගැනියෙක් කියලා" කවදාවත් මට මන් ගැන එච්චර කලකිරීමක් ඇති වෙලා නෑ.. හැබැයි පස්සේ ඒ අක්කටම වැඩෙත් දුන්නා ඒක වෙන සීන් එකක් :lol::lol:

    a kohmda bn, a wade dunna hati kiyapan :P