උබ කරල තියන....?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැනට ටික කාලයකට කලින් අදුරන අක්ක කෙනෙක් වාහනේ දාගෙන යනකොට ගියර් දාන ගමන් වැරදිලා වගේ ගල පොඩ්ඩක් අත ගෑවා. එයාටත් ඒක ගානක් උනේ නෑ. මම හිතුවේ එයා කැමති ඇති කියලා ගල උඩින් අත තියාගෙන අත ගගා ආව. එයත් මුකුත් කිව්වේ නෑ. අන්තිමට එයා ගෙවල් ලගින් බැහැලා ගිහින් විනාඩියකට විතර පස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "මල්ලි ඔයා හිතුවද මම ඒ තරම් පහත් ගැනියෙක් කියලා" කවදාවත් මට මන් ගැන එච්චර කලකිරීමක් ඇති වෙලා නෑ.. හැබැයි පස්සේ ඒ අක්කටම වැඩෙත් දුන්නා ඒක වෙන සීන් එකක් :lol::lol:

    Eka kypn
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
    මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

    මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

    පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

    :shocked::shocked::shocked:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    :(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි ඉස්සර සෙල්ලම් කරනකොට දුනු හදාගන්නවා. ගිනිෂීරියා කෝට්ටක් අරන් ඒකේ කොන් දෙකේ හොඳට ඇදල නූලක් ගැට ගහනවා. ඊතල වලට ගන්නේ ඉදලෙ ඉරටු. :rofl: ඉස්සර පූසො එළවන් ගිහින් ඕවයින් තියනවා. දවසක් මම හොරෙන්ම පූසෙක්ගෙ ළඟටම ගිහින් හොඳට දුන්න ඇදලා පූසගෙ පුකට තිබ්බා. ඉරට්ට ගිහින් පූසගෙ පුකේ හිල ඇතුලටම ගියා. ඉරට්ටත් පුක ඇතුලෙ තියාගෙන පූසා පන කඩන් දිව්වා. ඔය පූසම ගොඩක් කාලෙකට පස්සෙ අපේ ළිඳේ වැටිල මැරිලා තිබ්බා. මට දුක හිතුනා. හැබැයි එතකොට ඉරට්ට පුකේ තිබ්බෙ නෑ. :(

    :lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    a kohmda bn, a wade dunna hati kiyapan :P

    ටික වෙලාවකට පස්සේ මම ඒකිට කෝල් එකක් ගත්තා මට ඇත්තටම ඕනා උනේ ඒකිගෙන් සමාව ගන්න. කොහොම හරි යන්තම් ශේප් එකක් දාගත්තේ. එදා රැ එකී මට ආපහු කෝල් එකක් ගත්තා පස්සේ පුල් ශේප් එකී ගැන හැමදේම කිව්වා ඒ වෙනකොට 28 විතර ඇති. බදින්න හිටපු කොල්ලා වෙන එකියක් බැදලා. කොල්ලෝ එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි පට්ට විදියට සල්ලි තියෙන්නේ. එදා රැ මමත් ලග නැමුවා තියලා. පස්සේ දවසක ටවුන් එකට එන්න කිව්වා. මමත් බයික් එකේ ගියේ. සුපිරි හොටෙල් රුම් එකකට ගිහිල්ලා මට කන්නත් අරන් දීලා ඇදුම් අරන් දීලා බයික් එකට තෙලුත් ගහලා. අතටත් සල්ලි දුන්නා. ඒ දවස්වල ඇත්තටම මට සල්ලි තිබ්බේ නෑ 12000 පඩිය මාසෙට. මං වෙනුවෙන් සෑහෙන්න වියදම් කළා.

    එකී සෙට් වෙලා හිටියේ සුපිරි සල්ලි කාරයෙක් එක්ක. මිනිහා හෙන නාකි ඩයල් එකක් 70 විතර ඇති මට පස්සෙයි විස්තරේ කිව්වේ. මිනිහගේ සල්ලි තමා වියදම් කරන්නේ. ටික කාලෙකට පස්සේ මෙකි රට ගියා. පස්සේ කන්ටක්ට් තිබ්බේ නෑ දැනට අවුරුද්දකට කලින් විතර මට නොලිමිට් එකේදී හම්බ උනා. දැන්නම් BBW වෙලා. එත් කොලිටි බැහැල නම් නැ. ;);) නමුත් මම දැන් බැදලා.. :yes:
     
    • Like
    Reactions: FuBaR

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    lol.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    aiyo bn, kukku wat biwwe nadda :P
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
    මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

    මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

    පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

    yko muu
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම අදටත් පට්ට විදිහට විදිවනව ඇත්තටම මැරි මරි උපදිනව මගෙ රත්තරං තාත්තගෙ අවසාන කාලෙදි එයාට ආදරෙන් ඉන්න බැරි උන එක ගැන... එයා නැතිවුනේ අරක්කු වලට ඇබ්බැහිවෙලා... සිහියෙන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ... ඒක නිසා මම තාත්ත එක්ක රංඩුකරගෙන ඇති හිසේ කෙස් ගානට... ඒත් තාත්ත නැති වුනා කියල කෝල් එක ආපු වෙලාවෙ.... මට වාහනේ ඩ්‍රයිව් කරගන්ත් බැරුව එහෙම්ම නවත්තල පැයගානක් යනකම් අඩපු විදිහ.. තාත්තගෙ මිනිය ගෙදර ගෙනල්ල පෙට්ටිය අරින වෙලාවෙදි දැනුන හැගීම.. මිනිය උස්සන්න පෙට්ටිය වහද්දි හිතට ආපු හැගීම.. චිතකෙට ගිනි තියන කොට.. ආයෙ තාත්තගෙ රූපෙවත් ආසවට දකින්න නෑ කියල හිතෙද්දි, චිතකෙ ගිනි ගන්න කොට තාත්ත අපිට අදරෙන් හිටපු හැටි... ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට අරන් දීපු හැටි...
    මතක් වෙද්දි සහ... ඒත් එක්ක අනේ තාත්ගෙ අන්තිම කාලෙ මට ආදරෙන් වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරිවුනානෙ කියල හිතෙද්දි හිතට දැනුන හැගීම
    ..... වැඩක් නෑ කතාකරල... උබලත් කවදාකවතම දෙමාපියන්ට වැරදි කරන්න එපා ඒ ගොල්ලන්ගෙ මොන වැරද්ද තිබ්බත්.. ආදරෙන් බලාගනින්... මේ විදවිල්ල ලේසි නෑ බන්
     
    • Like
    • Sad
    Reactions: FuBaR and HSW

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අදටත් පට්ට විදිහට විදිවනව ඇත්තටම මැරි මරි උපදිනව මගෙ රත්තරං තාත්තගෙ අවසාන කාලෙදි එයාට ආදරෙන් ඉන්න බැරි උන එක ගැන... එයා නැතිවුනේ අරක්කු වලට ඇබ්බැහිවෙලා... සිහියෙන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ... ඒක නිසා මම තාත්ත එක්ක රංඩුකරගෙන ඇති හිසේ කෙස් ගානට... ඒත් තාත්ත නැති වුනා කියල කෝල් එක ආපු වෙලාවෙ.... මට වාහනේ ඩ්‍රයිව් කරගන්ත් බැරුව එහෙම්ම නවත්තල පැයගානක් යනකම් අඩපු විදිහ.. තාත්තගෙ මිනිය ගෙදර ගෙනල්ල පෙට්ටිය අරින වෙලාවෙදි දැනුන හැගීම.. මිනිය උස්සන්න පෙට්ටිය වහද්දි හිතට ආපු හැගීම.. චිතකෙට ගිනි තියන කොට.. ආයෙ තාත්තගෙ රූපෙවත් ආසවට දකින්න නෑ කියල හිතෙද්දි, චිතකෙ ගිනි ගන්න කොට තාත්ත අපිට අදරෙන් හිටපු හැටි... ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට අරන් දීපු හැටි...
    මතක් වෙද්දි සහ... ඒත් එක්ක අනේ තාත්ගෙ අන්තිම කාලෙ මට ආදරෙන් වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරිවුනානෙ කියල හිතෙද්දි හිතට දැනුන හැගීම
    ..... වැඩක් නෑ කතාකරල... උබලත් කවදාකවතම දෙමාපියන්ට වැරදි කරන්න එපා ඒ ගොල්ලන්ගෙ මොන වැරද්ද තිබ්බත්.. ආදරෙන් බලාගනින්... මේ විදවිල්ල ලේසි නෑ බන්
    පුලුවන්තරම් සරණක් අවැසි තාත්තලට වගේම උතුම් පුද්ගලයින්ට දානය දෙන්න.. ඔබ වරදක් කරන අදහසින් තාත්තාට සැර නොවූ බව සිහියට ගන්න.මතු දෙනෙක දරුවන්ට එවැන් ඉරණමක් අත් නොවීමට ඔබ ආදර්ශමත් පියෙකු වන්න. බුදු සරණයි
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඉස්සෙල්ලා කෙල්ලගේ ගෙදරට පැනලා ඉද්දි කෙල්ලගේ අම්මයි තාත්තයි ආවා!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්සෙල්ලා කෙල්ලගේ ගෙදරට පැනලා ඉද්දි කෙල්ලගේ අම්මයි තාත්තයි ආවා!
    ඉතින් ඊට පස්සේ..........?:oo: