අපි පහ වසරෙදි කොල්ලෙක් හිටියා ඌට වැඩ බෑ මච්න්...ඌ පන්තියේ අන්තිමයා....හෙනම දුප්පත් ඒ මදිවට...ඌට පොඩි මොන්ගල් සීන් එකකුත් තිබ්බද මන්ද...හැබැයි ඌ මගේ යාලුවා....ගෙවල් පැත්තේ...ඌ එක්ක කිසිම අවුලක් තිබ්බේ නෑ මට...
අපේ පන්තියේ කෙල්ලෙක් හිටියා මට පොඩි ක්‍රශ් එකක් තිබ්බා ඒකි ගැන...

මේකි දවසක් අඩි රූලක් ගෙනවා ඒකිගේ කවුද මන්ද රටින් ගෙනල්ලා, ඒකේ බන් එක එක පැත් හැරෙව්වාම රූප් වෙනස් වෙනවා...ඒ කාලේ හෙන ෆොරින් අයිටම් ඉතින් ඔව්වා....
මගේ අර මොන්ගල් යාලුව කලේ මචන් මේකි නැථි වෙලාව බලලා අර අඩි රූල් අරන් උගේ පුකේ ගහ ගත්තා...ගහගෙන දෙපාරක් තුන් පාරක් අතුල්ලලා ආයේ ඒකිගෙම බෑග් එකට දැම්මා....
මට මල පැන්න බන්..ඇයි බන් මම අර ආස කෙල්ලනේ....

මම කෙලින්ම ගිහින් ටීචර් ට කිව්ව සීන් එක ටීචර් *** , **** අඩි රූල පස්සේ ගහ ගත්ත කියලා...

අඩෝ ඒක අරකි දැනගෙන ඒකි අඩනවා හොටු පෙරාන්...පොඩි උන්නේ බන්...ටීචර් මච්න් මගේ යාලුවට නෙලුවා කිය්හන්කෝ වෙඇවැල කැඩෙනකන්...
ඔය වගේ දුප්පත්, වැඩ බැරි එකෙක්ට නේ බන් හැමෝම ගහන්න ට්‍රයි කරන්නේ....අරූටෑදා සම්බුව හම්බුනා හොඳට...


ඌ ආයේ මාත් එක්ක කතා කලේ නෑ,,,,

මම සිසිත්තවේ පාස් වෙලා ටවුමේ ඉස්කෝලට ආවා...

අරූ නම් ෆේල් ඉතින්....මම දැක්ක ලඟදි ටවුමේ රෙදි සේල් පෙට්ටි කඩයක් දාන් ඉන්නවා...හිනා එල ක්ත කලා...ඌට මතක නැතුව ඇථි දැන්....