උබ කරල තියන....?

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපි පහ වසරෙදි කොල්ලෙක් හිටියා ඌට වැඩ බෑ මච්න්...ඌ පන්තියේ අන්තිමයා....හෙනම දුප්පත් ඒ මදිවට...ඌට පොඩි මොන්ගල් සීන් එකකුත් තිබ්බද මන්ද...හැබැයි ඌ මගේ යාලුවා....ගෙවල් පැත්තේ...ඌ එක්ක කිසිම අවුලක් තිබ්බේ නෑ මට...:)

    අපේ පන්තියේ කෙල්ලෙක් හිටියා මට පොඩි ක්‍රශ් එකක් තිබ්බා ඒකි ගැන...:dull:
    මේකි දවසක් අඩි රූලක් ගෙනවා ඒකිගේ කවුද මන්ද රටින් ගෙනල්ලා, ඒකේ බන් එක එක පැත් හැරෙව්වාම රූප් වෙනස් වෙනවා...ඒ කාලේ හෙන ෆොරින් අයිටම් ඉතින් ඔව්වා....:shocked:

    මගේ අර මොන්ගල් යාලුව කලේ මචන් මේකි නැථි වෙලාව බලලා අර අඩි රූල් අරන් උගේ පුකේ ගහ ගත්තා...ගහගෙන දෙපාරක් තුන් පාරක් අතුල්ලලා ආයේ ඒකිගෙම බෑග් එකට දැම්මා....:frown:


    මට මල පැන්න බන්..ඇයි බන් මම අර ආස කෙල්ලනේ....:angry:
    මම කෙලින්ම ගිහින් ටීචර් ට කිව්ව සීන් එක ටීචර් *** , **** අඩි රූල පස්සේ ගහ ගත්ත කියලා...:dull:
    අඩෝ ඒක අරකි දැනගෙන ඒකි අඩනවා හොටු පෙරාන්...පොඩි උන්නේ බන්...ටීචර් මච්න් මගේ යාලුවට නෙලුවා කිය්හන්කෝ වෙඇවැල කැඩෙනකන්...:dull:

    ඔය වගේ දුප්පත්, වැඩ බැරි එකෙක්ට නේ බන් හැමෝම ගහන්න ට්‍රයි කරන්නේ....අරූටෑදා සම්බුව හම්බුනා හොඳට...:oo::dull:
    ඌ ආයේ මාත් එක්ක කතා කලේ නෑ,,,,:no:
    මම සිසිත්තවේ පාස් වෙලා ටවුමේ ඉස්කෝලට ආවා...:)
    අරූ නම් ෆේල් ඉතින්....මම දැක්ක ලඟදි ටවුමේ රෙදි සේල් පෙට්ටි කඩයක් දාන් ඉන්නවා...හිනා එල ක්ත කලා...ඌට මතක නැතුව ඇථි දැන්....:)
    කැරි වැඩ කරන්නෙපෞත්තෝ එකට ඉන්න උන්ට (C)
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    10 wasare ban 2003.a/l awurudu dekatama 23% attendance tibbe:baffled:

    still have those sweet memories:lol:

    xbgsr9.jpg


    uba royal da???
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේක වුනේ පොඩි කාලේ ,,, ඉස්සර අර TV වල ළමා වැඩසටහන් යනවනේ. ඕවගේ එක එක ප්‍රශ්න අහනවා උත්තර දුන්නම තෑගී දෙනවා කියනවනේ.
    මන් 4 වසරේදී වගේ මේක වුනේ එක චැනල් එකක (නම මතක නැ) ඇහුවා ලංකාවේ පලවෙනි රජතුමාගේ නම මොකක්ද කියල? කෝල් කරලා තමයි කියන්න ඕනි. එදා තෑග්ගට දෙනවා කිවුවේ remote car එකක්. මට ඉන්න බැරුව ගත්තා චැනල් එකට කෝල් එකක්. ගන්න බෑ බිසී. අම්මා කිවුව ඕවගේ ඔහොම තමයි ඕනිනම් දිගටම ගන්න කියලා. මාත් දැන් බලාපොරොත්තු අතැරලා දෙතුන්පාරක් ගත්තා මෙන්න යකෝ එක පාරටම එකෙන් ෆෝන් එක ඉස්සුවා. ඒ පැත්තෙන් "hello මේ අහවල් tv channel එක කවුද කතා කරන්නේ? "කියලා මන් එක පාරටම විජය රජතුමා කියලා ෆෝන් එක තිබ්බා.:baffled::baffled: බය වෙච්ච පාරට ලෑස්ති කරගෙන හිටපු උත්තරේ හෙනගහුව වගේ කියලා ෆෝන් එක තිබ්බා.:P තව ඒවා තියනවා මතක් වෙච්ච හැටියට ලියන්නම්

    :lol::lol::lol::lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ

    මේ උබේ අර ඇගේ නියපොතු පාරවල් හිටින සිද්දියට මොකෝ උනේ ?? දැන් හොදයිද ?? :)


    ඔව් බන් ඒක නිකන්ම හොඳ උනා. එක දෙයක් කන්ෆොර්ම් බන්. මම දැන් නියපොතුත් වවනවා එත් ඇඟ හිරෙන්නේ නෑ. ඒ නිසා හොඳටම ෂුවර් මගේ අතින් හිරිලා නෙමෙයි එහෙම උනේ කියල. තාම හිතාගන්න බැහැ බන්. එත් දැන් වෙන සින් එකක් වෙනවා බන් :dull::dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    මගේ දෙවෙනි සිද්දියත් ඔයකට ගොඩක් සමාන එකක්,
    හැබැයි ඒ කොල්ල විතරයි මරුනේ,උන්ගේ පවුලත් හෙන දුප්පත්,පවුලේත් සැහෙන ප්‍රශ්ණ
    උට පොඩි කලේ ඉදන් පිළිකාවක් තිබිල,
    උව මාර විදියට මම bite කරේ වලි දාගත්තේ.එකට නරක යාලුවෝ ආශ්‍රය කිරීමත් හේතුවුණා.
    අන්තිමට උගේ මරණෙට තම යන්න වුනේ,
    උගේ ඇස දෙක දන් දීල තිබ්බා අන්තිමට.
    මන් දන්නේ නැ උ දැන් කොතැනක ඉන්නවද කියල,එත් මන් ලේ දෙන හැම වතාවේම උ වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරනවා.

    විස්තර වශයෙන් කියන්න කැමති නැ බන්,අප්සට් යනවා,උට මර වදයක් මම දුන්නේ ඒ කාලේ,
    මානසිකව වගේම කායිකව.
    :(:(


    නරක මිතුරෝ නම් ජීවිතේට එකෙක්වත් ඕනේ නැ බන්,යාලුවෝ නැත්තම් තනියම හරි හිටහන්.
    අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා.
    උන්ගේ පවු වලට අපිවත් ඇදගන්නවා.

    ඇත්ත මචන්.... රැලට වැටුනම තමා පවු කරන්න හිතෙත්නේ.... තනියම ඉන්න එක තමා හොඳම
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Originally Posted by aneasarayana
    6 වසරේදී කුණුහරප සින්දුවක් කියලා ටීචට මාට්ටු.ටීච කෙලින්ම සෙක්ෂන් හෙඩ් ගාවට යන්න කිව්වා .අපේ එකෙක්මයි ඕවා ටීචට කිව්වේ .මගේ එහා පැත්තේ එකා කිව්වට උ මාට්ටු නෑ හැබැයි මම උගේ නම කිව්වා .ආපහු නම් ජීවිතේට ඒ වගේ වැරද්දක් කරේ නෑ .:(:(:(:(:(:(
    හොඳ වෙලාවට හෙඩ් කාරයා පොඩි කෝටු පාරක් දීලා යන්න කිව්වා




    මොකද්ද බං සින්දුව




    සිංදුව හරියට මතක නෑ ඒත් ළඟ හිටපු එකාගේ නම කියපු එක නම් අවුල්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    කෙල්ලෙක්ගේ පෙට්ටිය කඩලා ගුටි කෑවා පින්සිපල් ගෙන්. (Grade 04)
    ( යකෝ පැන්සල් පෙට්ටිය )
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.?

    ඒ වෙලාවෙ තිබ්බ මානසික මට්ටම මොකක්ද.?


    uba karapu eka dapanko ponnayo??? anunge ewa hoyanne mokatada???police ekata oththuwa deela salli gannada?? ara namal kumara wage???
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පොඩි කාලේ සෑහෙන්න තරහා යනවා මට. දෙක වසරේදී ඒ වෙද්දී මගේ හොඳම යාලුවට ගහලා තල්ලු කරලා දතක් හරි දෙකක් හරි කැඩුවා මගේ වතුර බෝතලෙන් වතුර බිවුවා කියලා :sorry: පොඩි කාලේ නිසා මගේ බෝතලෙන් වෙන කව්රුත් බොනවට කැමති උනේ නෑ.උත් මාව අවුස්සන්න හිතාගෙනම තමා වැඩේ කරලා තියෙන්නේ.පන්තිබාර මිස්ගෙන් කෑවා කෑමක් අන්තිමට මිස්ගේ වොච් එකත් කැඩිලා ගියා මට ගහපු ගැහිල්ලට :sorry: හය වසරේදී ශිෂ්‍යත්වේ ලැබිලා වෙන ස්කෝලෙකට ගියා .ඒ වෙනකලුත් අරූ එක්ක කතා කරේ නෑ උට ගහපු එක ගැන තිබ්බ දුකට :sorry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කරපු සදාචාර සම්පන්න නොවන වැඩක් .:sorry:
    නවය වසරේදී වගේ බියර් එකක් බොන්න හිතිලා මායි තව අයියා කෙනෙකුයි උ දන්නා තැනකින් බියර් දෙකක් ගත්තා.උ අයියා උනාට උටත් 18 ට අඩුයි ඒ වෙද්දී. ස්කොලේ එහෙම ගියෙත් නෑ පොර.අම්මාත් නෑ.තාත්තා ත් එයා ගැන හොයලා බැලුවේ නෑ.අක්කා බැඳල අක්කා තමා මල්ලිව බලාගත්තේ.බියර් දෙක අරන් ගෙදර ඇවිත් කාමරේ තියන් හොරෙන් බිවුව.අම්මා තාත්තා ගෙදර හිටියේ නෑ.ආච්චි විතරයි හිටියේ.අල්ලපු ගෙදරක පොඩි එකෙක් හිටියා.ඒ වෙද්දී උ හතරේ පහේ වගේ හිටියේ ස්කොලේ.මු එනවා ගෙදරට හිටපු ගමන් ගේම් ගහන්න කියලා .මොකද ඒ කාලේ අහල පහල PC එකක් තිබ්බේ මට විතරයි.කොම හරි බියර් එක බිලා කෑන් දෙක දාගෙන ආපු බෑග් දෙකේම තියලා තියෙද්දී පොඩි එකා ආවා.උට නොපෙනෙන්න හංගන්න හැදුවට මු ඒක දැකලා.කොමහරි අර අයියගේ අක්කට කියලා.ඒ අක්කා අපේ අම්මට කියලා.මටත් ඒ වෙලාවේ තිබ්බ බයට කැ% කමට අරුව මාට්ටු කරා.මන් බිවුවේ නෑ.උ ගෙනාපු එකක් කියලා.ඒ අයියත් කිවුව උ ගෙනාවේ කියලා ඔක්කොම වරද උට දාගත්තා මාව බේරලා . තාම උත් එක්ක ෆිට් .ඒ උනාට අදටත් හිතෙනවා ඒ වෙලාවේ මන් වරද පිලිගත්තනම් කියලා.හිතට තාමත් අවුල් :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rep ඉල්ලල ත්‍රෙඩ් දාපු අයගෙ රෙප් කපල තියෙනව :(