උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව, උට නැතත් උගෙ දරුවන්ට හරි එහෙම වෙනව.. karma ;)

    :shocked::shocked::shocked: මටත් එක්කද තෝ කියුවේ... වද වේසි..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව, උට නැතත් උගෙ දරුවන්ට හරි එහෙම වෙනව.. karma ;)

    :):)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව නෙමෙයි පල දෙන්නම ඕන කාලකන්නි දෙපිටකාට්ටු නපුන්සකයො.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව, උට නැතත් උගෙ දරුවන්ට හරි එහෙම වෙනව.. karma ;)

    :yes:අනිවා මහ කැ@ වැඩ ඕවා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක්කෝ උඹ ඕක බැන්දපන්
    බඳින්න බැරි නම් අත ඇරපන් වෙන එකෙක්ට හරි බඳින්න
    උඹ බඳින්නේ නැත්තම් ඕකිව තියන් ඉන්න එක අසාධාරණයි

    :)

    බදින්නත් බෑ..
    දාලයන්නත් බෑ...
    :baffled::baffled::baffled::baffled:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එක්කෝ උඹ ඕක බැන්දපන්
    බඳින්න බැරි නම් අත ඇරපන් වෙන එකෙක්ට හරි බඳින්න
    උඹ බඳින්නේ නැත්තම් ඕකිව තියන් ඉන්න එක අසාධාරණයි

    :)

    ඇයි උබට අරින්නද :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව නෙමෙයි පල දෙන්නම ඕන කාලකන්නි දෙපිටකාට්ටු නපුන්සකයො.

    කියලා තියනවා තදටම.. :lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කොහොමත් එක පාරෙන් කැඩෙන එකනේ. අනික කොල්ලෝ 100ක් ගත්තොත් ඒකෙන් 99ක් ම බදින්න කලින් කෙල්ලෙක් නැත්තන් අඩුම තරමේ බඩුවක් වත් ගහලා තියනවා.

    තමන් 100%ක් පිරිසිදු නැතුව 100% පිරිසිදු කෙල්ලෝ හොයනවා කියන්නේ හෙනම ජෝක් එකක් බං :cool:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    බදින්නත් බෑ..
    දාලයන්නත් බෑ...
    :baffled::baffled::baffled::baffled:
    උඹ ඕකට තව ගැහුවොත් ඕක යවන්නම බැරි වෙනවා
    උඹ ඕකිට නීති එහෙම දාලා තියෙනවා නම් චුට්ටක් බුරුල දීපන්
    බය වෙන්න එපා යකෝ තව කෙල්ලෝ ඉන්නව ලංකාවේ
    ඕක ගියහම වෙන එකකට ගහන්න පුළුවන්
    :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ ඕකට තව ගැහුවොත් ඕක යවන්නම බැරි වෙනවා
    උඹ ඕකිට නීති එහෙම දාලා තියෙනවා නම් චුට්ටක් බුරුල දීපන්
    බය වෙන්න එපා යකෝ තව කෙල්ලෝ ඉන්නව ලංකාවේ
    ඕක ගියහම වෙන එකකට ගහන්න පුළුවන්
    :rofl:

    :lol::lol:

    ඒ උනාට... පව් බන්... :( :(

    හදහන් උට්ට ආවේ නැත්නම් මම ලොවෙත් බදින්න හිටියේ....:dull::dull::dull:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    :lol::lol:

    ඒ උනාට... පව් බන්... :( :(

    හදහන් උට්ට ආවේ නැත්නම් මම ලොවෙත් බදින්න හිටියේ....:dull::dull::dull:
    දැන් උඹ ඕක බැණ්දොත් ඒකි හිතනවා කර ගන්න දෙයක් නැතුව බැන්දා කියලා
    නෝන්ඩිනේ ඕයි
    ඒක නිසා අයින් වෙයන් මොළේ ඇතුව
    :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මම නං ඔය මුකුත් බලන්නේ නෑ. හැබැයි බොරුවට මීට කලින් යාළු වෙලා නෑ යාළු වුනත් කිස් කරලා නෑ, සෙක්ස් කරලා නෑ කියලා බොරු කියන කෙල්ලෝ නං පෙන්නන්න බෑ. පස්සේ කාලයක් ගිහින් බොරු කිව්වා කියල දැන ගත්තම තමා මළ පනින්නේ. ඒ සෙක්ස් කරපු එකට නෙවේ, ලොකු බොරුවක් කිව්ව එකට. එහෙම බොරු කියන්න පුළුවන් නං තව කොච්චර බොරු කියයිද.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    862
    506
    93
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව, උට නැතත් උගෙ දරුවන්ට හරි එහෙම වෙනව.. karma ;)
    aniwa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කන්‍යාභාවය බලන්න කලින් කෙල්ලෙක් හොයාගන්න එපැයි :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක හරි සංවේදී කාරණාවක්....

    මේ දවස් වල කෙල්ලොන්ට තියෙනේ පොදු උත්තරේ තමයි, පිස්සුද අනේ මම ස්කූල් යන කාලේ Dancing කලා Sports කලා.. ඕවා තියෙනවද කියලා මම නම් දන්නේ නෑ.. මට වැඩකුත් නෑ... මට ඕක කෙල්ලෝ කීප දෙනෙක්ම කියලා තියෙනවා..:lol:

    බඳිනකන් පාඩුවේ ඉන්න කොල්ලෝ ඕන තරම් ඉන්නවා.. එහෙම කොල්ලෙක් හොඳ කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වැරැද්දක් නෑ..

    බ්ලැකා කිව්ව වගේ කෙල්ල වර්ජින් වෙලා පස්සේ වටේ ගියොත් කොහොමද? වර්ජින් එක එකෙන් කිසිම වැඩක් නෑ...

    මමත් ඉස්සර ඕක බලාපොරොත්තුවෙන් හිටියේ.. නමුත් ඉතින් දැන් හිතහදන් ඉන්නේ... ඕන එකක් විශ්වාසෙන් ආදරෙන් ඉන්නවා නම් එච්චරයි... හැබැයි කෙල්ල කන්‍යාවක් නම් මට කෙල්ල ගැන පට්ට ආඩම්භරයක් ඇතිවෙයි අඩේ මේ අද වගේ පිරිහිච්ච සමාජෙක කෙල්ල ඒක රැකගෙන හිටියා නේද කියලා...:cool: කොහොමත් ආශ්‍රේ කරද්දි තේරෙනවානේහ් මේකි වටේ ගිය එකක්ද පාඩුවේ හිටපු එකක්ද කියලා...

    කෙල්ල දවසක අහයිනේ ඔයා මගේ කන්‍යාභාවාය බලාපොරොත්තු වෙනවද කියලා.. පැහැදිලි කරලා දෙනවා ඉතින්....:rofl::P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් උඹ ඕක බැණ්දොත් ඒකි හිතනවා කර ගන්න දෙයක් නැතුව බැන්දා කියලා
    නෝන්ඩිනේ ඕයි
    ඒක නිසා අයින් වෙයන් මොළේ ඇතුව
    :)

    මට වෙන අව්ලක් නෑ.... පෙට්ටිය??? :baffled::baffled::baffled:

    ඕකි ගත් කටටම කියනවා හෙන ගහපන් කියලා... කෙල්ලෝ 20-30ක් එහෙම කියුවාම එකක් හරි වදිනේ බන්.. :sorry::sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක හරි සංවේදී කාරණාවක්....

    මේ දවස් වල කෙල්ලොන්ට තියෙනේ පොදු උත්තරේ තමයි, පිස්සුද අනේ මම ස්කූල් යන කාලේ Dancing කලා Sports කලා.. ඕවා තියෙනවද කියලා මම නම් දන්නේ නෑ.. මට වැඩකුත් නෑ... මට ඕක කෙල්ලෝ කීප දෙනෙක්ම කියලා තියෙනවා..:lol:

    බඳිනකන් පාඩුවේ ඉන්න කොල්ලෝ ඕන තරම් ඉන්නවා.. එහෙම කොල්ලෙක් හොඳ කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වැරැද්දක් නෑ..

    බ්ලැකා කිව්ව වගේ කෙල්ල වර්ජින් වෙලා පස්සේ වටේ ගියොත් කොහොමද? වර්ජින් එක එකෙන් කිසිම වැඩක් නෑ...

    මමත් ඉස්සර ඕක බලාපොරොත්තුවෙන් හිටියේ.. නමුත් ඉතින් දැන් හිතහදන් ඉන්නේ... ඕන එකක් විශ්වාසෙන් ආදරෙන් ඉන්නවා නම් එච්චරයි... හැබැයි කෙල්ල කන්‍යාවක් නම් මට කෙල්ල ගැන පට්ට ආඩම්භරයක් ඇතිවෙයි අඩේ මේ අද වගේ පිරිහිච්ච සමාජෙක කෙල්ල ඒක රැකගෙන හිටියා නේද කියලා...:cool: කොහොමත් ආශ්‍රේ කරද්දි තේරෙනවානේහ් මේකි වටේ ගිය එකක්ද පාඩුවේ හිටපු එකක්ද කියලා...

    කෙල්ල දවසක අහයිනේ ඔයා මගේ කන්‍යාභාවාය බලාපොරොත්තු වෙනවද කියලා.. පැහැදිලි කරලා දෙනවා ඉතින්....:rofl::P

    පෙට්ටිය... :lol::lol::lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya virginity eka balanawa kiyapu unge wayasath tikak demmoth hodai. Mama kiyanawa aniwa umbala 30 adu ewun kiyala :lol:

    Jeewithe tikak mature wenakota owa hoyanne na ban. Oita wada hoyanna dewal enawa :)