මේකේ තියන අදහස් දැක්කම දුක හිතුන, අද කොල්ලෝ මෙච්චරටම තුට්ටු දෙකේ තත්වෙට වැටිලද කියල. එක්කෝ තමන්ගේ තියන නොහැකියාව වහගන්ට, වටේ ගිය එකක් දා ගත්තට කමක් නෑ කියනවා. මොකද පෙට්ටිය කඩා ගත්ත එකක් සෙට් කර ගන්න එක ඕනේ ගෝතයෙක්ට ලේසි වැඩක්. පොත්ත රතුයි නම් ඕනේ පුකක් සමහර උන්ට. ඒත් හොද decent විදිහට හිටපු හොද පවුලක හොද කෙල්ලෙක් දා ගන්ට නම් එසේ මෙසේ කොල්ලෙක්ට මිසක් ගෝතයෝන්ට බෑ. උඹල ගොතයෝ නොවී සිරා කොල්ලෝ වෙයල්ලා. ඔය attitude වෙනස් කර ගනිල්ලා. නැත්තන් උබලට අනාගතේ තමන්ගේ දුවල දිහා දැකල ආඩම්බර වෙන්ට නෙවෙයි අඩන්ට වෙන්නේ. 80% Genetics and the rest is background. උඹලගේ අනාගත පවුලේ පසුබිම් කොයි වගේ එකක් කරගන්නවද කියන එක උඹලගේ අතේ තියෙන්නේ.