පෙට්ටිය යනු.....
එක එක කෙල්ලගේ හැසිරීම සහ විනයානුකූල බාවය මත පදනම් වන දෙයකි
වේස බඩුවක පෙට්ටි සෙවීම වැඩක් නැත.සැබෑ අහිංසක කෙල්ලක පෙට්ටිය නැතිවීම අති විසාල ගැටළුක් නොවේ
![]()
නතාසගේ පෙට්ට්ය වගේ නේ හ් ? 



පෙට්ටිය යනු.....
එක එක කෙල්ලගේ හැසිරීම සහ විනයානුකූල බාවය මත පදනම් වන දෙයකි
වේස බඩුවක පෙට්ටි සෙවීම වැඩක් නැත.සැබෑ අහිංසක කෙල්ලක පෙට්ටිය නැතිවීම අති විසාල ගැටළුක් නොවේ
![]()


අපෝ කේන්දර නම් කතා කරන්න එපා බන්.
කේන්දරයක් නිසා කොල්ලෙක් කෙල්ලෙක්ව අතාරිනවානම් ඒ කොල්ලට හෙන ගහන්න ඕන.
මගේ නැන්දයි මාමයි බදින්න කලින් කේන්දර බැලුවා.
මේක කරොතින් දෙන්නා පලවෙනි ලමයා හම්බෙලා මාස 3 යන්න කලින් වෙන් වෙලා ඈත් වෙනවා කිව්වා.
ඒ ලමයා අඩු වයසින් මැරෙනවා කිව්වා.
නැන්දා , මාමාව දාලා ගියා ඔය සීන් එක නිසා.
මාමා වැඩකාරයා වගේ මොලේ කල්පනාවෙන් නැන්දාව යාලු කරන් බැන්දා ගෙවල් වල පට්ට අකමැත්තෙන්.
උබට කියන්නේ අද ඒ දෙන්නට ලමයි 3 ඉන්නවා.
3 පිරිමි ලමයි.
එක්කෙනෙක් පානදුර ඉස්කෝලෙක විදුහල්පති කෙනෙක්.
අනිත් ලමයි 2 අද අබුඩාබි එයාර් ක්‍රාෆ්ට් එන්ජිනියර්ස්ලා දෙන්නෙක්.
පකේ කේන්දරයක් නිසා නොබැද හිටියානම් අද උන්ට හිකිලා.
අපේ පවුලේ සතුටෙන්ම ඉන්න පවුල තමා ඒක.
මාමා කේන්දරේ බල්ලට දාලා බැන්දේ නැත්තම් හෙන අපරාදයක් වෙන්නේ.
කේන්දර කියන දේ අල්ලා කීව්වෙත් නෑ,ජේසු කිව්වෙත් නෑ,බුදු හාමුදුරුවෝ කිව්වෙත් නෑ.
යමක් කරන්න තියන වෙලාවේ ඒ දේ නොකර නැකත්,කේන්දර පස්සේ ගිහින් ඒ වැඩේ පාඩු කරගන්න මනුස්සයා මෝඩයෙක්ටත් වඩා අන්තයි කියල තමා බුදුන් දේශනා කරේ.
මගෙයි කෑල්ලගෙයි කේන්දරෙත් බැලුවා.
මේක මැච් වෙන්නේ නෑ,බැන්දොත් මම මැරෙනවා කිව්වා.
ගෙවල් වලිනුත් හෙන සීන් ගියා ඕකට.
ඔක්කෝම පැත්තකින් දාලා මම කෙල්ලට තාම ආදරේ කරනවා.
දැන් අවුරුදු 3 ලන් වෙන්න එනවා මගෙයි කෙල්ලගෙයි එෆෙයාර් එකට.
මොන හුත්තක්වත් නෑ බන්.
මැරෙනවා නම් පඩයක් හිරවෙලා හරි මැරෙනවා වෙලාව ඒක නම්.
එච්චරයි.
ප්ලේන් කඩන් වැටිලා බේරෙන මිනිස්සු ඉන්නවා,තනි තට්ටුවේ වහලෙන් වැටිලා මැරෙන මිනිස්සු ඉන්නවා.
වෙලාව තමා.
කියන්න හිතෙන්නේ නෑ මිනිස්සුන්ට තරහ යන හින්ද 



අනේ මන්ද බන් ඌ වගේ පල් මෝල් සමනලයෙක් මම ඔය දැක්ක මයි 


![]()
![]()
කේන්දර ගැනනම් කියන්න කතන්දර බෝමයිකියන්න හිතෙන්නේ නෑ මිනිස්සුන්ට තරහ යන හින්ද
සිරාවටම බන්. වැඩියම දුක බෞද්ධයෝ ඕවා පස්සේ යන එක ගැන.
මමත් අහල තියෙනවා කතාවක් අවුරුදු 11දී අනිවාර්යෙන් මැරෙනවා කිව්ව ළමයෙක් ගැන. ඌ 12වෙනි Birthday එක දවසේ ගෙදර හැමෝටම කතා කරලා උගේ කේන්දරේ ගිනි තිබ්බලු![]()

මට මම ඉස්සරහම මගේ ගැන අලි කෙබර කියනකොට හිතින් හිනා මොනවා කරන්න ද අහගෙන ආව
අපේ නැන්දම්මා තමා රෙකමන්ස් 
දැන් කියනවා පුතා ඔව බොරු ලු 
උබ අර කාලයක් මැරෙන්න ගියේ නතාස වෙනුවෙන් නේද බන්![]()
මේකේ හිටියා අර නරුටො7 කියන නපුන්සකයත් ඒකිට ආයේ බොකෙන් ම ලවුඅනේ මන්ද බන් ඌ වගේ පල් මෝල් සමනලයෙක් මම ඔය දැක්ක මයි
![]()
මං ගියේ එලකිරි නතාෂා පස්සෙන් 
ඒ කූල යකෝමං ගියේ එලකිරි නතාෂා පස්සෙන්
![]()

කූල දැන් ඉතින් ඩවුන් වෙලා ඇති නේහ් පවු වැඩේ 
charithe hondanam koheda bola petti kadenneමම සිද්ධාර්ථ කෙනෙක් නෙමේ මචං යශෝධරාවක් හොයන්නx2
කන්‍යාභාවය කේසේ වෙතත් චරිතේ නම් අග ඉදන් මුලට අධ්‍යනය කරනවා අවුරුදු 3ක් වත් අවම වශයෙන් ඊට පස්සේ තමයි ඊලග පියවරවල්. දැන් ඉන්න ගෑනුන් එක්ක අවුරුදු 5ක් වත් එකට ඉන්න බෑ ඒ තරම් ගොබ්බයි. ඔය මගුල නෙමෙයි බං ජීවිතේ වැදගත් ඊට වඩා දේවල් තියෙනවා.

MAMA FAIL BN, HITHUWE RIDEI KIYALA.LOL![]()



ubath ehema karaa nan thotath echchara thamai.![]()


මචන් ඇත්තටම බිලියන ගානක් ඉන්නේ ලෝකේ බන් ඔය හදහන් බලන්නේ ඉන්දියාවයි ලංකාවයි ටව රටවල්ඩ් එක තුනක නේද බන්.ඔය ඕනි ටරන් සුද්දෝ.අරාබි කාරයෝ අපිරිකන් කාරයෝ බැදලා ඉන්නේ බන් උන් ඔය පොරොන්දම් බලලද බන් බැන්දේ.උබ සිරාවට කෙල්ලට ලව් නම් එකී ගන දුකක් තියේනම් බදපන් බන්
මචං උඹට අත්දැකීමෙන් කියන්නේ. ඔය සිද්දිය හින්දනම් කෙල්ලව අත අරින්න එපා
එක අතකින් උඹේ කෙල්ල උඹව 100% විස්වාස කරලා උඹට හැමදේම කරන්නත් දීල තියෙන හින්ද උඹ කරගන්නේ ලොකු පාප කර්මයක්. අනික කේන්දර කේස් හින්ද වෙන් වෙන එක හෙන මෝඩ වැඩක්
මට කිව්වා මගේ කෙල්ල බැන්දොත් මම අඩු වයසින් මැරෙනවා කියල. මම නම් ඕව විස්වාස කරන්නේ නෑ. ඒත් මම මැරෙනවා කීවාහම කෙල්ල හොඳටම බය උණා. Break Up වෙමු කිව්වා. මට පිස්සු වගේ. කේන්දර බලපු එකත් එසේ මෙසේ එකෙක් නෙවේ Engineer කෙනෙක්. වයස 70ක විතර.
අන්තිමට මම පොත් හොයාගෙන කියවල, internet එකෙන් විස්තර හොයාගෙන, ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක් කියල තේරුම් කරලා තමයි කෙල්ලගේ හිත හැදුවේ.
මාසෙකට විතර පස්සේ කේන්දර බලපු එකා කියනවා පුතා මට ලොකු වැරදීමක් වෙලා, ඔයාගේ කේන්දරෙයි ගෑනු ළමයාගේ කේන්දරෙයි මම හදල තියෙන්නේ විදි දෙකකට. හරියට බලපුවහම එහෙම මොනවත් ප්‍රශ්නයක් නෑ. පොඩි පොඩි නොගැලපීම් ටිකක් තියෙනවා විතරයි කියල![]()
apo ubalanam kella thiyna adarayata viswasayata e de denawa ubalat awada kara gena maru wenwa kella wena ekak bandoth oya petti kadpau seen eka enawa podi randuwakin unat anitimadi kella duk widinna
කලපනා කරලා තීරණයක් ගන්න ඕනේ... පව් බන් කෙල්ල... 
බැයිද බන් ඔය හඳහන් කේස් එක බල්ලට දාල උඹලට බදින්න


ou/na - kiyanna ba.
eka paarak mama pettiya nathi ekiyakata kamaththen hitiya.
passe saha dan, pettiya thiyana ekiyak ekka 3 years innawa.
pettiya dan nam thiyanawada balanawa.
mama kamathi pansil rakina ekiyakata.
viswaasa karanna puluwan pansil rakina ekiyak witharai.
dan inne ehema ekiyak thamai.

මෑණියෝ කෙනෙක් හොයාගනින්...මෑණියෝ කෙනෙක් හොයාගනින්...

hoyanna deyak na ban dan oya inne mama ekka 3 years!
thawa 2 years walin bandinne.
