හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලිල්ලක් නෙමේ. උබ කියනව වගේ වාහනේක උදාහරණයක් කෙල්ලෙක්ට සමාන කරන්න බෑ බන්. මිනිස්සු කියන්නෙ සෙක්ස් කරන්න හැදුනු සත්තු අනික් සත්තු වගේම. මිනිස්සු සෙක්ස් කරන එක සාමාන්‍යයි. කනව බොනව වගේ දෙයක්. කලින් කෑම කාලා තියෙන මිනිස්සු මගේ restaurant එකට එන්න එපා වගේ එකක් උබ කියන්නෙ. Grow up මචන්. කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තිබ්බ කියල නරක කෙල්ලෙක් වෙන්නෙ නෑ. කලින් සෙක්ස් කරල තියෙන කෙල්ලෙක්ට උබ අකමැති උබේ ඔලුවෙ තියෙන insecurities හින්ද. උබ බයයි උබව කලින් අය එක්ක judge වෙයි උබව ඒ තරන් නොවටියි කියල. Confident මනුස්සයෙක්ට කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තියෙන අවුලක් නෙමේ. ඒ මිනිස්සු බලන්නෙ කෙල්ල අවංකද, loyal ද, decent ද කියල.