උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    මේකයි මචං ලා .. අවංකවම උබ කෙල්ලෙක් බඳින්න යනකොට ඒ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද ? මන් අහන්නේ අවංකම ?

    මොකද සමහර උන් කියයි කවුද බන් දැන් ඕව බලන්නේ අරක මේක කියල .

    ඒත් මන් අහන්නේ උබ උබ ගැන හිතල කියපන් උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද නැද්ද කියල ?

    728px-Lose-Your-Virginity-Without-Pain-(Girls)-Step-1-Version-2.jpg

    බලනවා නම් ..

    බලන්න හේතුව කියන්න ..

    බලන්නේ නැත්නම් ..

    නොබලන්න හේතුව කියන්න ..

    හැමෝම වගේ සබ්ස්ක්‍රයිබ් වෙන්න .

    මොකද මේක හැමෝම දැනගන්න ඕනේ දෙයක් කාලින මාතෘකාවක් :yes:

    මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් කියන්නම් .

    අපේ අක්කලාගේ වයසේ යාලුවෝ දෙතුන් දෙනෙක් උන් උන් ක්ලාස් එකේදී කතා උනා ඊයේ ,

    කවුද බන් දැන් ඕවා බලන්නේ .. කොල්ලෝ දැන් ඒ කාලේ වගේ ඕවා හොයන්නේ නැහැ බන් .

    අරක මේක කියල .

    එහෙම අදහසක් දැන් ඉන්න කෙල්ලෝ අතරට ගිහින් තියනවා කියන්නේ

    කොල්ලෝ අවන්කවම මේක දැන් බලන්නේ නැහැ කියන එකද ?

    මම නම් අහනවා. බලන්නේ නැහැ. කලින් හුකනවගෙන තියේ නම් ඇත්ත කියන්න කියලා ඒ්කිටම කියනවා. ඇත්තම කිව්වොත් කඩාගෙන නම් බලන්න යන්නේ නැහැ. ඒ්කිකි ව බඳින්නේ නැහැ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    balanne na habai mama thamay kaduwe
    සුවර් ද? 😁

    මම නම් අහනවා. බලන්නේ නැහැ. කලින් හුකනවගෙන තියේ නම් ඇත්ත කියන්න කියලා ඒ්කිටම කියනවා. ඇත්තම කිව්වොත් කඩාගෙන නම් බලන්න යන්නේ නැහැ. ඒ්කිකි ව බඳින්නේ නැහැ.
    ඔව් ඔව්, ඒකි උබට ඇත්තම කියයි😂
    ------ Post added on Dec 23, 2022 at 3:47 PM

    Man kivva.. ahuve nane😂 honda pissuvakuth natuva.
    Marry kare ita aurudu 7kata passe
    Experienced කෙල්ලෙක්
    ------ Post added on Dec 23, 2022 at 3:48 PM
     
    • Haha
    Reactions: DiksonAlex

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    උබ වටේටම කෙලලා නැත්නම් හොඳ කොල්ලෙක් නම් අනිවා පතිවත බැලුවට කමක් නෑ
    මේකේ කෙල්ලෝ සීයක් විතර අනාත කරපු උන් ඇවිත් කියයි දැන් කාලෙ ඕවා බලන්නේ නෑ කියලා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    බලනවයි කියල බැලුවට වැඩකුත් නෑ දැන්.. මම දන්න කෙල්ලෙක් හිටියා.. කොල්ලො හතර පස් දෙනෙක් එක්ක කේස්.. මම දන්න ඒව විතරයි. සැලුන් එක ඇතුලෙ සෙල්ලම යද්දිම ගමේ උන් අතටම අල්ල ගත්තා.. අන්තිමට තව එකෙක්ගෙ කරේ එල්ලිලා ටික දවසකට බැදල ආයෙ ඩිවෝස් උනා උගෙන්. ආයේ ගමෙන් පිට කොල්ලෙක් එක්ක යාලු උනා. ඌ හොද පවුලක වැදගත් කොල්ලෙක්. ඔය කියන හැම දේම බලන ජාතියෙ. මේකිටත් ගොඩ යනවනම් මේක තමයි අන්තිම චාන්ස් එක. මූ හැබැයි රූම් ගානෙ එක්කගෙන යන එකෙකුත් නෙමෙයි. අර මේකෙ එකෙක් කියල තිබුණෙ. " අනිවාර්යෙන් බලනවා. ඇයි මං හිටියනම් එයාට ඉන්න බැරි" කියල. ඒ ජාතියේ එකෙක්. කෙල්ල නවලෝකෙන් ඔපරේෂන් එක කර ගත්තා. දවසක් කොල්ලව ගෙදර ගෙන්න ගෙන රෑ කොහොම හරි නවත්තන්න ගත්තා.. රෑ වැඩේ වෙලා.. කොල්ලා අදටත් හිතන්නෙ ඒක අහම්බෙන් උන දෙයක් කියලා.. හැබැයි කෙල්ලගෙ රට ඉන්න අම්මා, ගෙදර ඉන්න ආච්චි, අක්කලා දැනුවත්වයි රගදැක්වුවේ කියලා දන්නෙ නැහැ. අන්තිමට බැදලා රට එක්කන් ගියා.
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43

    Mn dakala tina deyak tamai ammala rata inna gdk kellonge charithe hoda na
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මං සිද්දාර්ත කෙනෙක් ඒ අතින්. මන් හොයන්නේ යශෝදරාවියක්.
    අවුල් තියෙනවද අවුල්? (2)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    උබ වටේටම කෙලලා නැත්නම් හොඳ කොල්ලෙක් නම් අනිවා පතිවත බැලුවට කමක් නෑ
    මේකේ කෙල්ලෝ සීයක් විතර අනාත කරපු උන් ඇවිත් කියයි දැන් කාලෙ ඕවා බලන්නේ නෑ කියලා
    වටේටම කෙලිය හෝ නැතා කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තියෙන එකේ ගැටලුව මොකක්ද කියන එක මට සිරාවටම තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: tha123

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    බලනවයි කියල බැලුවට වැඩකුත් නෑ දැන්.. මම දන්න කෙල්ලෙක් හිටියා.. කොල්ලො හතර පස් දෙනෙක් එක්ක කේස්.. මම දන්න ඒව විතරයි. සැලුන් එක ඇතුලෙ සෙල්ලම යද්දිම ගමේ උන් අතටම අල්ල ගත්තා.. අන්තිමට තව එකෙක්ගෙ කරේ එල්ලිලා ටික දවසකට බැදල ආයෙ ඩිවෝස් උනා උගෙන්. ආයේ ගමෙන් පිට කොල්ලෙක් එක්ක යාලු උනා. ඌ හොද පවුලක වැදගත් කොල්ලෙක්. ඔය කියන හැම දේම බලන ජාතියෙ. මේකිටත් ගොඩ යනවනම් මේක තමයි අන්තිම චාන්ස් එක. මූ හැබැයි රූම් ගානෙ එක්කගෙන යන එකෙකුත් නෙමෙයි. අර මේකෙ එකෙක් කියල තිබුණෙ. " අනිවාර්යෙන් බලනවා. ඇයි මං හිටියනම් එයාට ඉන්න බැරි" කියල. ඒ ජාතියේ එකෙක්. කෙල්ල නවලෝකෙන් ඔපරේෂන් එක කර ගත්තා. දවසක් කොල්ලව ගෙදර ගෙන්න ගෙන රෑ කොහොම හරි නවත්තන්න ගත්තා.. රෑ වැඩේ වෙලා.. කොල්ලා අදටත් හිතන්නෙ ඒක අහම්බෙන් උන දෙයක් කියලා.. හැබැයි කෙල්ලගෙ රට ඉන්න අම්මා, ගෙදර ඉන්න ආච්චි, අක්කලා දැනුවත්වයි රගදැක්වුවේ කියලා දන්නෙ නැහැ. අන්තිමට බැදලා රට එක්කන් ගියා.
    එළි වෙච්ච දවසට තමයි drama එක පටන් ගන්නේ.. හේතුව බොරු කිරීම සහ divorced වෙලා තිබීම
     
    • Like
    Reactions: 10ben