උබ දන්නවද පුතේ???

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ දන්නවද පුතේ???

    eqtd2e.jpg



    උබ දන්නවද පුතේ ඔය ඉන්න මනුස්සය
    කවුද කියල??

    උබ දන්නවද පුතේ ඔය ඉන්න මනුස්සය
    මම පොඩි කාලෙදි මට හරිම ආදරෙයි...

    උබ දන්නවද පුතේ ඔය ඉන්න මනුස්සය
    මම ලොකු ලමයෙක් උනාට පස්සෙ මගෙ දිහා බෑලුවෙ අමුතු විදිහට

    උබ දන්නවද පුතේ ඔය ඉන්න මනුස්සය
    අපේ අම්ම රට ගිහම තිරිසනෙක් වගේ උනා කියල...

    උබ දන්නවද පුතේ ඔය මනුස්සය
    උබේ කවුද කියල තාම මම හොයනව කියල????

    උබ දන්නවද පුතේ ඔය මනුස්සය
    මගේ කවුද කියල මම තාම හොයනව කියල???

    උබ දන්නවද පුතේ ඔය ඉන්න මනුස්සය
    උබෙ තාත්තා
    ඒත් තව පෑත්තකින් උබෙ සීයා.....

    ඔය ඉන්න මනුස්සයා මගෙ තාත්තා...
    තව පෑත්තකින් මගෙ ජීවතය කාල කන්නි කරපු එකා,,
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    patta!!! aththa scene ekak neme ne

    ඈත්තද බොරුද කියල් කියන්න මම හරියටම් දන්නෙ නෑ සහෝ..
    මට යාලුවෙක් කියපු කතාවක් නිසාතමා මට ඔය් අදහස අවේ..

    ස්තූති සහෝ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ වගේ කතා හොයා ගන්න පුලුවන් අපේ සමාජයෙන් ඕන තරම්.
    නියමයි මචන්, අපුරු පද පෙලක්.
    කවි පිටුවේ මේ වගේ එකක් දැක්කේ ගොඩ දවසකින් :D:D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aha thaththa duwata gamak dunna scene ekak....

    ඔවු මචන් අපි න්දෑන හිටියට මේ වගේ සිද්දි රටේ ලෝකේ ඕනෙතරම් වෙනව...
    ඒත් එහෙම වෙන්න මොනාහරි හේතුවක් තියනව..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ වගේ කතා හොයා ගන්න පුලුවන් අපේ සමාජයෙන් ඕන තරම්.
    නියමයි මචන්, අපුරු පද පෙලක්.
    කවි පිටුවේ මේ වගේ එකක් දැක්කේ ගොඩ දවසකින් :D:D

    ඔවු මචන්.. සමාජයේ මේවගේ දේවල් සාමන්ය දේවල් වෙලා..
    ඉස්තුතී සහෝ අදහස් වලට