උබ බැන්දේ කීයෙන්ද?

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    31 ගෙයක් නැහැ. සල්ලි නැහැ. හරි හමන් ජොබ් එකක් නැහැ. අලුතෙන් ඉගෙන ගන්න පටන්ගත්තා ඔක්කොම නවත්තලා.

    කවදා බදින්නන්වෙයිද දන්නේ නැහැ
    Kohoma hari oyage tragets walata yanna machan. All the best !
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    27යි මාස 11න්
    මන්නන් හිතන්නෙ බදින්නම සෙට් ගෑල්ලමෙක් ඉන්නවනන් හා දෙන්නට තනියෙන් ජීවත්වෙන්න confidence තියනවනන් බොරුවට කල්දාන්නෙ නැතුව බැන්දනන් ඉවරයි..එතකොට ඉක්මනින් settle වෙන්න පුලුවන්..
    හැබැයි හොදටම ගෑල්ලමයා සෙට් නැත්තන් වෙඩින්ග් එකේ sign කරන්න කරන්න කලින් හරි දාලා දුවපන්...නැත්තන් දුක ඩබල් තමා rest of the life…


    බඳින්නෙ නැතුව ලිවින් ටුගෙදර් හිටපන්

    ගහලා ඇතිවුණාම එලවපං

    කසාද කඩදාසිය අනවශ්‍ය ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: DiksonAlex