27
කොහොම උනත් ෆයිනල් ඩිසිශන් එක උබල අතේ. අනික් උන් මොකක් කිව්වත් අන්තිමට වතුරට බැහැල පීනද්දි එකෙක්වත් නෑ ඔය දැන් බදින්න කියල ප්රෙශර් කරන.
------ Post added on May 7, 2025 at 6:17 AM
Ehema kiyala mcahn amaruwakin thawa amaruwkata watenna baneee, Marry karanna tharam mn financially wath job eken wath stable na machan. Thawa prasna wala watila wena aywath wattanna bane...
මාත් එහෙම තමා ජොබ විතරයි තියෙන්නෙ. ඉන්න ගෙයක් දොරක් නෑ. ඉස්සරහට මොනාද කරන්නෙ කියල නෑ.
මාත් ඔහොම හිතාගෙන හිටිය. ඕක නොකරම ඉන්න හිතන් ඉන්නව නන් අවුලක් නෑ. ඒත් කල් ගිහින් බැන්දම එන්න තියෙන ප්රශ්න වෙනම සෙට් එකක්. අනික් සීන් එක ඔය ඔක්කොම හරි ගියාම ඊළග එක කරනව කියන එක .0001% කෙනෙක්ට තමා වැඩ කරන්නෙ. ඒක නිකන් මානසික අල්ලසක් වගේ සීන් එකක් වෙනව හරියටම ප්ලෑන් එකක් අතේ නැත්තන්. ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ මේ වෙනකොට ගෙදර පළවෙනි කාමරේ හදල ඉවරයි. වගේ ගෝල් නැත්තන් ඕක නිකම්ම මානසික අල්ලසක් විතරයි.matath okamai bn. Job ekak nm hoyagathaki anikwa thama casegedarin rupilayakawath deyak hambela na
කොහොම උනත් ෆයිනල් ඩිසිශන් එක උබල අතේ. අනික් උන් මොකක් කිව්වත් අන්තිමට වතුරට බැහැල පීනද්දි එකෙක්වත් නෑ ඔය දැන් බදින්න කියල ප්රෙශර් කරන.
------ Post added on May 7, 2025 at 6:17 AM
gedarin rupilayakawath deyak hambela na