උබ බොන Creatine Brand එක මොකක්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,558
    13,154
    113
    🤍
    white-yellow-shoes-sale-best-product-instagram-post-3.png


    RCCreatineXS300G_460x.png


    image-removebg-preview_6_db7052bc-a2b1-4791-9c50-829b6752869d.png

    OptimumNutritionCreatine300G_720x.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඕනෙ creatine monohydrate එකක් ගනින්.. මන් හිතන්නේ safest ma supplement එක.. හැබැයි ලංකාවෙ ඩොක්කු නම් වැඩිය කැමති නෑ මේවා ගන්නවට 😒
     
    • Love
    Reactions: Psiko

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,681
    113
    මූ මේ ජිම් ඵකකට යන්න පටන් අරන් අපිට තියෙන වදයක්..😬
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,558
    13,154
    113
    🤍
    මූ මේ ජිම් ඵකකට යන්න පටන් අරන් අපිට තියෙන වදයක්..😬
    pala pala :angry:

    නෑ බන්.
    ගහන එකෙක් දන්නවා හැබැයි උනෙත් කිසි වෙනසක් නෑ ජබ්බෙ වගේ
    wenasak wen nane

    Atp wadi wena eka witrailu wenne
    ------ Post added on Oct 20, 2025 at 11:45 AM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,935
    113
    pala pala :angry:


    wenasak wen nane

    Atp wadi wena eka witrailu wenne
    ------ Post added on Oct 20, 2025 at 11:45 AM
    Details define වෙනවා 'ලු'.
    Interest නැති නිසා හරියට දන්නෙ නෑ බන්.