spirulina tablets ගන්න උන් වරෙන්!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    මොකක්ද Brand එක?
    කොහෙන්ද ගත්තේ?
    දවසට බොන dose එක?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    දැන් ඒ ලෙවල් එකටම ගිහින්ද? ක්‍රීම් එක හරිගියෙ නැද්ද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    Make sure to choose a brand that has done third-party heavy metal testing on its products.

    ලංකාවෙන් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. luxe එකෙත් local brand එකක් තිබබ්.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    spirulina tablets තියනවා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද බුදු කෙනෙක්ගෙන් අසා දැනගන්නැතුව?
    ------ Post added on Dec 26, 2025 at 12:57 PM