උබ මම අපි පව් බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සතියක් විතර බලමු ඉතින්. මට නං 95 නැතුව වැඩක් නෑ. සති දෙකකින් ගැහුවේ නැ ඉතින්..

    තාම ඉඳලා තියෙන්නේ උපරිම විනාඩි 15-20 මන් නං ඔය පෝලිම් වල... 😁 Luck එක ද මන්දා lol..
    මගේ ස්කුටියට ගහගත්තා ඉස්සලම ෆුල් ටෑන්ක් මේ කෙස් එන්න කලින් එකෙන් ඔය පොඩි පොඩි ගමන් මාසයක් දිව්වා. අපේ පැත්තේ තියනවා ඩිසල් පියජියෝ එකක්. පොඩි කොල්ලෙක් ඌ එක්ක තමා ඊට පස්සේ ගමන් ගියේ. ඕනේ වෙලේක තෙල් තියනවා. සාදාරන කොල්ලා. සුකොපබෝගී ඕනේ නම් අපේ මමම හදපු ටැක්සි ඇප් එකේ එකෙක් ගන්නවා. සිම්පල් :lol: :lol:
     
    • Like
    Reactions: batwise

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    QR වෙනවා 100% ක් ම නැති වුනත් ත්‍රිවිල් මල්ලිලාට සොට් එක ලැබෙනවා
    හැබැයි තෙල් ලිමිට් කරලා නිසා බලක්මාර්ක්ට් එකක් කොහොමත්ම තියෙනවා

    මේකදී සේඩ් එකට ආපු තෙල් තොග ? ගහපු වාහන ID ඔක්කොම බලාගන්න පුළුවන් නම් පබ්ලික් එකට හරි පොඩි පොඩි කන්කෙසන් තියෙන පැත්තේ චන්ඩි ටිකත් හලන්න පුළුවන් . ලොකු තොග නැති වුනොත් උඩින් නියාමනය කරන්න තනකින්ග් අරුණගේ ලයිසන් එකම නැති කරලා දන්නා තියෙන්නේ

    පොඩ්ඩක් හිතපන් QR එකට ගහනවා කියලා ඇවිත් සේඩ් එකේ එකා ගේ ක්නෙක්සන් තියෙන එකක් QR එක චෙක් කරන්නේ නැතුව අරුට තෙල් ගහනවා අරුගේ කොටා එකත් ඉවර වෙන්නේ නැහැ වුට උන්ලිමිටට්ඩ් වගේ ගහන්න පුළුවන්නේ

    තියෙන්න ඕනේ එකම සුදුසුකම් සේද එක අයිති කාර්යා/ පොලිස් කනෙක්සන් එකක් විතරයි .

    ගැස් නැතුව දගලනකොට රු 15000ටත් ගස් ගත්ත නුවර රෙස්ටුරන්ට් දන්නවා වුන්ට ගස් උන්ලිමිටඩ් ලැබුනා
    මේක වෙන්නෙ නෑ QR එක හරියටම Implement කරල. ෂෙඩ් එකේ දවස අන්තිමේ එනගානයි සිස්ටම් එකේ එන ගානයි මැච් කරන්න හැදුව නම්. එහෙම මැච් වෙන්නෙ නැති ෂෙඩ් වලට ලොකු දඩයක් ගහනව නැත්නම් ලයිසන් කැන්සල් කරනව වගේ දෙයක් ගෙනාවොත් උන් මලාට සිස්ටම් එකට පිටින් ගහන්නෙ නෑ. හැබැයි ඇප් එක ෆුල් ස්ටේබල් & Bug free වෙන්න ඕන මෙහෙම තීරණයක් ගන්න
     
    • Love
    • Like
    Reactions: HAneo and batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    restaurent walata digatama gas beduwa neda
    ලොකුම ඒවාට ලැබුනා දන්නේ නැහැ හැම එකටම එහෙම ලැබෙන්නේ නැහැ මම දන්නා ගොඩක් වුන් වැඩි ගානට ගෙනාවේ
     
    • Sad
    Reactions: HAneo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ලොකුම ඒවාට ලැබුනා දන්නේ නැහැ හැම එකටම එහෙම ලැබෙන්නේ නැහැ මම දන්නා ගොඩක් වුන් වැඩි ගානට ගෙනාවේ
    ලොකු cylinder දුන්නා. පොඩි එක තමා නැති වුණේ මෙහෙ නං. පොඩි කඩ වලට අවුල් ඉතින්.
     
    • Like
    Reactions: topkollek and HAneo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    පෝලිම් වල දිව තුන් ගුනේකින් විතර වැඩි වෙලා
     
    • Like
    Reactions: HAneo

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මගේ ස්කුටියට ගහගත්තා ඉස්සලම ෆුල් ටෑන්ක් මේ කෙස් එන්න කලින් එකෙන් ඔය පොඩි පොඩි ගමන් මාසයක් දිව්වා. අපේ පැත්තේ තියනවා ඩිසල් පියජියෝ එකක්. පොඩි කොල්ලෙක් ඌ එක්ක තමා ඊට පස්සේ ගමන් ගියේ. ඕනේ වෙලේක තෙල් තියනවා. සාදාරන කොල්ලා. සුකොපබෝගී ඕනේ නම් අපේ මමම හදපු ටැක්සි ඇප් එකේ එකෙක් ගන්නවා. සිම්පල් :lol: :lol:
    මොකද්ද අප එක WES02 DA WADA
    ලොකු cylinder දුන්නා. පොඩි එක තමා නැති වුණේ මෙහෙ නං. පොඩි කඩ වලට අවුල් ඉතින්.
    ලොකු කියන දිග පත එක නේ මම පොඩි එක කිව්වේ
     
    • Like
    Reactions: HAneo and batwise

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    දැන් QR සැපද? උබල වෙනදා දවස් 4 ඉදලා ගහගත්තා නම් දැන් එකත් නැති උනා නේද?
    දැන් එක දවසයි පෝලිමේ ඉන්න පුළුවන්. ඊලග දවසේ උබලට ගහන්නේ නැනේ. ගහන්නේ ආයි දවස් 3 කට පස්සේ. එදා පෝලිමේ හිටි උන්ට ගෙදර එන්න වෙන්නේ.

    ඊලග ස්ටෙප් එක දවස් තුනට කිව් එකක් හැදෙන එක. ඒ කියන්නේ අඟහරුවාදා ගහලා පෝලිම් වල ඉතුරු සෙට් එක අයි සෙනසුරාදා ගහන්න ඉන්න ලිස්ට් එකේ එකටම ඉන්නවා.උන්ගේ වෙනම කිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ උන් අඟහරුවාදා රැ ඉදන් සෙනසුරාදා වෙනකන් වෙනම පෝලිමක් ෆෝම් ක‍රයි.

    ඊටපස්සේ වෙන්නේ ඒ කිව් එක ලොකු නිසා එකට නම්බර් දෙන්න ගන්නවා. ඔන්න ඕක දැන් වෙනවා වගේ පොලිසියේ උන් ඔක්කොම බැහැලා ගහගෙන උන්ගේ යාලුවෝ ටිකත් ඔය මැද්දට ඔබනවා. අන්න ඊයේ අතුරුගිරියේ කඩේකට 45 can 10 ක් දාල. @Solo Rider පොඩ්ඩක් හොයල බලහන්. උබ මම අපිට ජීවිතේට ගහන්න වෙන්නේ නැ . දැන් එකට පොලිස් හෝ පාතාල බලය තියෙන්න ඕනේ

    පව් නැද්ද? :lol: :lol: :lol: :lol:
    හැබැයි මේ කතාවෙ මට මෙහෙම දෙයක් පේනව. දැන් 18 ටොන් 35,000 නැවක් ආව. අද තව නැවක් බානව. ලංකාවෙ පෙට්‍රල් පරිභෝජනය ඩීසල් වලට සාපේක්ෂව එකට එකක් වගේ අඩුයි. මෙයින් නැවකින් දවස් 10කට ආසන්න කාලයක් රන් කරන්න පුලුවන් මේ වගේ රෂ් එකක් උඩ උනක්. මේ නැව් දෙකෙන්ම ගේමක් ගහන්න පුලුවන් වෙයි බං හැබැයි මෙතැනින් ඉදිරියට කොහොම ප්ලෑන් වෙලා තියෙනවද කියල හිතාගන්න බෑ
     
    • Like
    Reactions: HAneo and batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එච්චර ලොකුවට යන්නේ නැතුව පම්ප් එකා ගනින්. ඔන්න උබේ කොටා එක 6 L උබ සතියේ අන්තිම දවසට එනවා ගහගන්න. උබට ඩේලි ලිමිට් එක 3 L. දැන් පම්ප් කාරයා උබ අදුරනව නම් උබට ගේමක් නැතුව ලීටර් 6 ම ගහගන්න පුළුවන්. ඕක ඩේලි වෙනකොට ෂෙඩ් එකට නැව ගෙනල්ලා ගහන්න වෙනවා
    QR එක හොදයි ඔය වගේ තැන් නැති කරන්න හරි ක්රේමයක් ගෙනවානම් ගොඩ
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක වෙන්නෙ නෑ QR එක හරියටම Implement කරල. ෂෙඩ් එකේ දවස අන්තිමේ එනගානයි සිස්ටම් එකේ එන ගානයි මැච් කරන්න හැදුව නම්. එහෙම මැච් වෙන්නෙ නැති ෂෙඩ් වලට ලොකු දඩයක් ගහනව නැත්නම් ලයිසන් කැන්සල් කරනව වගේ දෙයක් ගෙනාවොත් උන් මලාට සිස්ටම් එකට පිටින් ගහන්නෙ නෑ. හැබැයි ඇප් එක ෆුල් ස්ටේබල් & Bug free වෙන්න ඕන මෙහෙම තීරණයක් ගන්න
    කිසිම විදිහකින් ප්‍රැක්ටිකල් නැ . හැබැයි ඉතාමත් ස්මාර්ට් ට්‍රික් එකක්.
    මචන් උබ හිතපන් ෂෙඩ් කාරයා ගේ ලයිසන් කැන්සල් කලාම තෙල් එන්නේ නැනේ. පෝලිම් වල ඉන්න ගොන් යක්කු ෂෙඩ් කඩන්න ගණන්ව. නැත්නම් අයිතිකාරයාගේ ගේ ගිනි තියන්න යයි. ඕක එක පාරක් උන ගමන් ඕක කැන්සල්. එහෙම නම් මෙහෙම කරන්න ඕනේ. 6600 ලක්ෂයක් තියනවා නේ ෂෙඩ් එකට. එකෙන් දඩයක් ගහන්න වගේ එකක් . ෂෙඩ් එක වැහෙන්නේ නැතුව කරන මගුලක් :lol: :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918

    Police paakku tika mulin elawanna ona, un karanneth business ekathamai meken
     
    • Love
    • Like
    Reactions: chami2015 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැබැයි මේ කතාවෙ මට මෙහෙම දෙයක් පේනව. දැන් 18 ටොන් 35,000 නැවක් ආව. අද තව නැවක් බානව. ලංකාවෙ පෙට්‍රල් පරිභෝජනය ඩීසල් වලට සාපේක්ෂව එකට එකක් වගේ අඩුයි. මෙයින් නැවකින් දවස් 10කට ආසන්න කාලයක් රන් කරන්න පුලුවන් මේ වගේ රෂ් එකක් උඩ උනක්. මේ නැව් දෙකෙන්ම ගේමක් ගහන්න පුලුවන් වෙයි බං හැබැයි මෙතැනින් ඉදිරියට කොහොම ප්ලෑන් වෙලා තියෙනවද කියල හිතාගන්න බෑ
    සර් කරුණාකරලා 35,000 න බාගයක් හමුදාවේ සර් ලටයි පොලිසියේ සර් ලටයි රජයේ සෙට් එකටයි අයින් කරලා කතාව පටන් ගන්න ඕනේ හොදේ. උපරිමය 20,00 ක් තියන්න මිනිසුන්ට. එකෙන් දවස් 10 ක් අමාරු වෙන්නේ ඔන්න ඕක නිසා. ඕකට හොදම ට්‍රික් එකක් තියනවා. මේ යන විදිහට මේ 35,000 න ගහන්න දෙනවා තෙල් නැව් 2 ක්වත් අඩුම ගෙන්නගන්න පුළුවන් වෙනකන්. IOC එකෙන් වදිනවා නේ ඒ අතර. ගෙනල්ලා එක පාර 50 කින් විතර ගාන අඩු කරලා ෂෙඩ් වලට ඉවර වෙන්න තෙල් දුන්නා නම් අර එම්ප්ටි ටෑන්ක් පිරෙන්න වැඩේ හරි. ඊට පස්සේ ත්‍රි විල් කාරයෝ පෝලිමේ ඉදලා වැඩක් නැ . ස්ටොක් කල ටික ගහන්නම ඕනේ. අන්න ඊට පස්සේ ඔය QR එකෙන් රන් වෙන්න දුන්නා නම් නොර්මලයිස් වෙනවා
     
    • Like
    Reactions: batwise

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    කිසිම විදිහකින් ප්‍රැක්ටිකල් නැ . හැබැයි ඉතාමත් ස්මාර්ට් ට්‍රික් එකක්.
    මචන් උබ හිතපන් ෂෙඩ් කාරයා ගේ ලයිසන් කැන්සල් කලාම තෙල් එන්නේ නැනේ. පෝලිම් වල ඉන්න ගොන් යක්කු ෂෙඩ් කඩන්න ගණන්ව. නැත්නම් අයිතිකාරයාගේ ගේ ගිනි තියන්න යයි. ඕක එක පාරක් උන ගමන් ඕක කැන්සල්. එහෙම නම් මෙහෙම කරන්න ඕනේ. 6600 ලක්ෂයක් තියනවා නේ ෂෙඩ් එකට. එකෙන් දඩයක් ගහන්න වගේ එකක් . ෂෙඩ් එක වැහෙන්නේ නැතුව කරන මගුලක් :lol: :lol: :lol:
    නීති නැතුව කිසිම දෙයක් කරන්න බෑ බං මේ රටේ. තදින් නීති තියෙන්න ඕන ඒව ක්‍රියාත්මක වෙන්න ඕන. අද මගේ යාලුවො 3 දෙනෙක් වාහන ෆුල් ටෑන්ක් කරගෙන තියෙනව ෂෙඩ් එකේ පොම්පෙ එකාට රුපියල් 1000ක් 2000ක් දීල. ඒ වගේ සෙල්ලම් හැමතැනම වෙනව. දැන් ඔය නම්බර් ක්‍රමේට නොගහන ෂෙඩ් වලටත් තෙල් එන එක කැන්සල් කරනව කිව්වෙ. ඒ ගැන කම්ප්ලේන් තියෙනව නම් ඒව කියන්න වෙනම නම්බර් එකක් හදල තියෙන්නෙ. මේක ප්‍රැක්ටිකල් නැත්තෙ නෑ බං මම ඒකයි කිව්වෙ ඇප් එක හරියට වැඩ නම් ප්‍රැක්ටිකල් මේක. අනිත් එක ඇප් එක කන්ට්‍රෝල් කරවන්න ඕන හමුදාව අතින්. උන් වැක්සීන් ගහන වෙලාවෙ උනත් නියමෙට ඒ වැඩේ කරා. ෂෙඩ් 800යි ගානයිනෙ තියෙන්නෙ එකකට දෙක බැගින් හමුදාව දාන්න බැරිද ඉතිං. එහෙම දාල උන්ට කියල ඇප් එක කන්ට්‍රෝල් කෙරෙව්ව නම් ෂෙඩ් එකේ එකා හොර කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්. මම කියන්නෙ මේක ප්‍රැක්ටිකල්.

    Police paakku tika mulin elawanna ona, un karanneth business ekathamai meken
    පොලිසිය නෙමෙයි ආමි එක ඕන දාන්න බං

    සර් කරුණාකරලා 35,000 න බාගයක් හමුදාවේ සර් ලටයි පොලිසියේ සර් ලටයි රජයේ සෙට් එකටයි අයින් කරලා කතාව පටන් ගන්න ඕනේ හොදේ. උපරිමය 20,00 ක් තියන්න මිනිසුන්ට. එකෙන් දවස් 10 ක් අමාරු වෙන්නේ ඔන්න ඕක නිසා. ඕකට හොදම ට්‍රික් එකක් තියනවා. මේ යන විදිහට මේ 35,000 න ගහන්න දෙනවා තෙල් නැව් 2 ක්වත් අඩුම ගෙන්නගන්න පුළුවන් වෙනකන්. IOC එකෙන් වදිනවා නේ ඒ අතර. ගෙනල්ලා එක පාර 50 කින් විතර ගාන අඩු කරලා ෂෙඩ් වලට ඉවර වෙන්න තෙල් දුන්නා නම් අර එම්ප්ටි ටෑන්ක් පිරෙන්න වැඩේ හරි. ඊට පස්සේ ත්‍රි විල් කාරයෝ පෝලිමේ ඉදලා වැඩක් නැ . ස්ටොක් කල ටික ගහන්නම ඕනේ. අන්න ඊට පස්සේ ඔය QR එකෙන් රන් වෙන්න දුන්නා නම් නොර්මලයිස් වෙනවා
    15ක් නම් යන එකක් නෑ මචං. ඩීසල් නම් ඔන්න නැවක් ආපු ගමන් කෙලින්ම භාගයක් දෙන්න වෙනව විදුලි බල මණ්ඩලේටයි, කම්පැනි වලටයි. ඒත් පෙට්‍රල් තනිකරම පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ජනතාව. ඒ නිසා 15,000ක්ම ඕන වෙන්නෙ නෑ බං ඒ කට්ටියට. උන් බිස්නස් කරන්න ගන්නව නම් ඔන්න හරි.

    උඹ අනිත් කිව්ව ටික නම් මාත් එකඟයි. ඇත්තටම ටැංකි ටික පුරවල දීල පෝලිම ඉවර කරගත්තොත් නැව් දෙකකින්වත් ඉතුරු නැව් ගානට ගෙන්නල කෝට ක්‍රමේ ගෙනියන්න ඕන. හැබැයි ඒ අතරට අනිවාර්යෙන්ම කෝට ක්‍රමේ එන්න ඕන මේ නැව් දෙක බෙදන්නත් නැත්නම් ත්‍රීවිල් අයියල ඉවර කරනව. මගේ යාලුවෙක් අද කිව්ව ඌ දන්න එකෙක් පෝලිමේ 4වෙනි පාරටත් බයික් එකට තෙල් ඇදල ගැහුවලු. මේ පැත්තෙ පෝලිම් ඉවර වෙනකල් ගැස්සුව බං. මම දන්න ගොඩක් අය ගහගෙන තිබ්බ. මේ ක්‍රමේ සාර්ථකයි ඇත්තටම.
    ------ Post added on Jul 22, 2022 at 1:11 AM
     
    • Like
    Reactions: HAneo and batwise

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකද්ද අප එක WES02 DA WADA
    හොදයි එකත් කියන්නම් කෝ. මම යම් සොෆ්ට්වෙයා වැඩ සදහා මාස 4 ක් සම්පත් හෙඩ් ඔෆිස් ගාටන්න උනා. ගෙදර ඉදන් ඒ කාලේ වාහනේ උදේ යනවා කියන්න පුප ඉරෙනවා. ඉතින් පික්මි එකක් දාගෙන යන්නේ. රැට 12 විතර වෙලා එනකොටත් පික් මි තමා. ඉතින් එන එකා එක්ක රැට කාල ටෝක් එකක් දාගෙන එන්නේ. එහෙම එනකොට මට සෙට් උනා කැන්ගරු කැබ් එකේ මුල්ම කාලේ දිව්ව අය්යා කෙනෙක්. ඌ එක්ක තමා ඊට පස්සේ යන්නේ ඉතින්. ඔය අතර පික්මි ඩ්‍රයිවර් 25% කපන්න ගත්තා. මුන් සේරම මලෙන් හිටියේ එකට. මු දන්නවා මම සොෆ්ට්වෙයා කරන්නේ කියල. මට කතා කළා කරමු කියල.

    මුලින් ආදී මදි කළා යකෝ පික්මි උබර් දෙකම තියනවා මොන මගුලටද තව එකක්. ඊට පස්සේ තම පොර කිව්වේ වැඩි විතර. ඔය ලස්සන ෆ්ලෝරා එකේ ඩිලිවරි ඔක්කොම උට තියෙන්නේ. එක මැනේජ් වෙන්නේ ටෙලිග්‍රෑම් ගෘප් එකකින්. ඒ වගේම උන්ගේ තියනවා 50K විතර් ඓන්න පත ඕල්ඩ් ඩ්‍රයිවර්ස් කියල ටෙලිග්‍රෑම් එකක්. එකේ උන් කරන්නේ උන්ට යන්න බැරි හයර් දාන එක. වොයිස් වලින් දාන්නේ. එකටත් මාව දැම්ම. පස්සේ ඉතින් එහෙනම් හදමු කියල හදන්න ගත්තා.

    කස්ටමර් එකයි ඩ්‍රයිවර් එකයි ෆ්ලටර් වලින් ගැහුවා. මොකද මම නේටිව් කරලා තිබ්බේ නැ . ඊට පස්ස උයි මායි වාහන 10 ක් විතර සෙට් කරන මාසයක් විතර ටෙස්ට් කර කර හෙන කට්ටක් කාල වැඩේ ගොඩ දැම්මා. දැන් උන් එකේ අර ටෙලිග්‍රෑම් වල කල වැඩේ කරනවා. මේකෙන් දර්යිවර් ට උගේ කස්ටමර් ලා add කරන්න පුළුවන්. උට වොයිස් වලින් හයර් එකක් දාන්නත් පුළුවන්. ඒ හයර් එකෙන් කොමිස් එකක් අයිති ඩ්‍රයිවර් ට යනවා. උන් මුලින් ලස්සන එකේ ටික දුවන්න ගත්තා. හෙන සෙට් එකක් දුවනවා. කස්ටමර් ඇප් එක පැත්තක. මුන් ඩ්‍රයිවර් එකෙන් හයර් දාගෙන දුවනවා. ඉතින් යකෝ එකෙන් මට වාහනයක් ගන්න බැරි ද? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: chinmak

    සොෆ්ට්වය්ර් එක අයිති කටද දැන් ? කොමිස් එකක් වත් නැද්ද හයර් වලින් :baffled:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නීති නැතුව කිසිම දෙයක් කරන්න බෑ බං මේ රටේ. තදින් නීති තියෙන්න ඕන ඒව ක්‍රියාත්මක වෙන්න ඕන. අද මගේ යාලුවො 3 දෙනෙක් වාහන ෆුල් ටෑන්ක් කරගෙන තියෙනව ෂෙඩ් එකේ පොම්පෙ එකාට රුපියල් 1000ක් 2000ක් දීල. ඒ වගේ සෙල්ලම් හැමතැනම වෙනව. දැන් ඔය නම්බර් ක්‍රමේට නොගහන ෂෙඩ් වලටත් තෙල් එන එක කැන්සල් කරනව කිව්වෙ. ඒ ගැන කම්ප්ලේන් තියෙනව නම් ඒව කියන්න වෙනම නම්බර් එකක් හදල තියෙන්නෙ. මේක ප්‍රැක්ටිකල් නැත්තෙ නෑ බං මම ඒකයි කිව්වෙ ඇප් එක හරියට වැඩ නම් ප්‍රැක්ටිකල් මේක. අනිත් එක ඇප් එක කන්ට්‍රෝල් කරවන්න ඕන හමුදාව අතින්. උන් වැක්සීන් ගහන වෙලාවෙ උනත් නියමෙට ඒ වැඩේ කරා. ෂෙඩ් 800යි ගානයිනෙ තියෙන්නෙ එකකට දෙක බැගින් හමුදාව දාන්න බැරිද ඉතිං. එහෙම දාල උන්ට කියල ඇප් එක කන්ට්‍රෝල් කෙරෙව්ව නම් ෂෙඩ් එකේ එකා හොර කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්. මම කියන්නෙ මේක ප්‍රැක්ටිකල්.

    නිතිය ගැන නම් කතා කරලා වැඩක් නැ නේ බන්. රටේ මහා උන්ගේ ඉදන් නිතිය කඩනකොට උබ හිතනවද බන් ඕක වෙයි කියල. උබ වැඩිය ඕනේ නැ. ඔය හමුදාව දාන්න කියපන්කො අතුරුගිරියේ , පොරේ ෂෙඩ් දෙකට. මොකද වෙන්නේ බලන්න. ඊට පස්සේ කතා කරමු. යකෝ හෝමාගම සන්ගිතෙකදී හමුදාවේ සෙට් එකකටම කොල්ලෝ ගැහුවා එකතු වෙලා. ඊට පස්සේ පනාගොඩ කැම්ප් එකෙන් බැහැල කුඩු වෙන්න දුන්නා. ආයි අරුන් ගැහුවා රැකලා. ඕක ඔයිට වඩා යනවා අතුරුගිරිය පැත්තේ. තනිකර ඉන්නේ අමනුස්සයෝ බන්. අනික උන්ට ඕනේ තරම් දේශපාලන රැකවරණ තියනවා. එකයි උන් බය නැත්තේ. මම මේක කියන්නේ නිකන් නෙමේ බන් 4 වටේ නිව්ස් ඔක්කොම දැනගෙන

    15ක් නම් යන එකක් නෑ මචං. ඩීසල් නම් ඔන්න නැවක් ආපු ගමන් කෙලින්ම භාගයක් දෙන්න වෙනව විදුලි බල මණ්ඩලේටයි, කම්පැනි වලටයි. ඒත් පෙට්‍රල් තනිකරම පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ජනතාව. ඒ නිසා 15,000ක්ම ඕන වෙන්නෙ නෑ බං ඒ කට්ටියට. උන් බිස්නස් කරන්න ගන්නව නම් ඔන්න හරි.

    උඹ අනිත් කිව්ව ටික නම් මාත් එකඟයි. ඇත්තටම ටැංකි ටික පුරවල දීල පෝලිම ඉවර කරගත්තොත් නැව් දෙකකින්වත් ඉතුරු නැව් ගානට ගෙන්නල කෝට ක්‍රමේ ගෙනියන්න ඕන. හැබැයි ඒ අතරට අනිවාර්යෙන්ම කෝට ක්‍රමේ එන්න ඕන මේ නැව් දෙක බෙදන්නත් නැත්නම් ත්‍රීවිල් අයියල ඉවර කරනව. මගේ යාලුවෙක් අද කිව්ව ඌ දන්න එකෙක් පෝලිමේ 4වෙනි පාරටත් බයික් එකට තෙල් ඇදල ගැහුවලු. මේ පැත්තෙ පෝලිම් ඉවර වෙනකල් ගැස්සුව බං. මම දන්න ගොඩක් අය ගහගෙන තිබ්බ. මේ ක්‍රමේ සාර්ථකයි ඇත්තටම.
    ------ Post added on Jul 22, 2022 at 1:11 AM
    දැන් 2019 මේ කොටා සින් තිබ්බේ නැනේ. මම කියන්නේ දැන් ඇති වෙන්න තෙල් එනවා. හොරකම නිසා තමා දැන් නම් මදි වෙන්නේ.එකට QR දාන්න කලින් අවෙලබිලිටි එක හදලා ඉන්න ඕනේ. QR දාන්න ඕනේ අවෙලබිලිටි එක හැදුවට පස්සේ දිගටම මහ ගොඩක් ගෙන්නනේ නැතුව ශේප් එකේ තියන විදිහට ගෙන්නගෙන ඉන්න පුළුවන්

    සොෆ්ට්වය්ර් එක අයිති කටද දැන් ? කොමිස් එකක් වත් නැද්ද හයර් වලින් :baffled:
    සොෆ්ට්වෙයා එකේ ඔක්කොම තාම මගේ ලග තියෙන්නේ. මේ කොරෝනා සින් එක අවේ නැත්නම් ගේමක් ගහනවා බන් අපි. එත් අපි වැඩේ අතෑරියේ නැ . අපිට 10% ක් එනවා. තව හයර් එකකින් රුපියල් 12 ක් දන්නවා කස්ටමර් ගෙන්. එක අපේ ස්වයිවල් එකට ඒ කියන්නේ අපි හැම මාසෙකම අපේ ටෙක් වලට යන කෝස්ට් එක අවරේජ් කරනවා. ඒ ගාන තමා කස්ටමර් ගෙන් ගන්නේ. ඒ කියන්නේ දර්රයිවර් ලා සතයක් නොදුන්නත් සිස්ටම් එක කැඩෙන්නේ නැති වෙන්න. තාම ඉතින් ඔය ලෙවල් එකේ ඉන්නේ.
    ------ Post added on Jul 22, 2022 at 1:25 AM
     
    • Like
    Reactions: chinmak

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    සොෆ්ට්වෙයා එකේ ඔක්කොම තාම මගේ ලග තියෙන්නේ. මේ කොරෝනා සින් එක අවේ නැත්නම් ගේමක් ගහනවා බන් අපි. එත් අපි වැඩේ අතෑරියේ නැ . අපිට 10% ක් එනවා. තව හයර් එකකින් රුපියල් 12 ක් දන්නවා කස්ටමර් ගෙන්. එක අපේ ස්වයිවල් එකට ඒ කියන්නේ අපි හැම මාසෙකම අපේ ටෙක් වලට යන කෝස්ට් එක අවරේජ් කරනවා. ඒ ගාන තමා කස්ටමර් ගෙන් ගන්නේ. ඒ කියන්නේ දර්රයිවර් ලා සතයක් නොදුන්නත් සිස්ටම් එක කැඩෙන්නේ නැති වෙන්න. තාම ඉතින් ඔය ලෙවල් එකේ ඉන්නේ.
    ------ Post added on Jul 22, 2022 at 1:25 AM
    එල එල සුපිරියක් කරමු උබර් පික්මි වලින් %5ක් කඩා ගත්තත් ඇති
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එල එල සුපිරියක් කරමු උබර් පික්මි වලින් %5ක් කඩා ගත්තත් ඇති
    උබටට දැනගන්න එක්ක මේ විස්තරේ කියන්නේ. උබර් නම් අව්ලක් නැ පික්මි එක නම් ඩ්‍රයිවර් ලා මරණ කන්නේ. උන්ට කතා කරන්නෙත් බල්ලන්ට වගේ. එකයි උබලට ඔය පික්මි එක එපා උනේ. හැබැයි මේ ඩ්‍රයිවර් සින් එකේ ඉන්නවා හෙනම පරණ (අව 40 -55) අතර අය්යලා සෙට් එකක්. උන් හෙන මැනර්ස් තියන් පිළිවෙලට වැඩ. ටෙක් සින් නම් කියල දෙන්න ඕනේ. ඒ උනාට හැම දේම වෙලාවට කරන හයර් එක දේවත්වයෙන් සලකන උන් 1000 ක් විතර ඉන්නවා. සමහර උන් හයර් කරන්නේ සුපිරි වාහන. උන් නීට් එකට ඇදලා කරලා යන්නේ වෙන කෙනෙක්ගේ පර්සනල් ඩ්‍රයිවර් වගේ. එහෙම පට්ට නීට් උන් ඉන්නවා.උන් උබලට පික් මී එකේ උබර් එකේ දකින්නවත් හම්බෙන්නේ නැ . අන්න එහෙම සෙට් එකක් මේ ඇප් එක වටේ ඉන්නවා. ඒ නිසා හැම දේම ෂුවර් සහ හරිම ලේසි වැඩ කරන්න. කම්ප්ලේන් එකක් එන්නේ පැට්‍රොල් ගහගන්න බැරි උනොත් තමා. උන් හයර් එකක් බුකින්ග් ගත්තොත් එකට ප්ලැන් කරලා තෙල් පෝලිමේ ඉදල තෙල් ගහගෙන ගෙනියනවා (උන්ගේ ගැනත් ඒ වගේ තමා ලොල් ) . හැබැයි බදු බුදු ෂුවර්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ehema deyak une na. ape que eke 11ta shed eka closed. ude idanma kiwwa 11 ta wahanawa kiyala. 11 ta close kala. ayith ude 6ta. ude 6ta denne edata adala numbers.. dan kattiyama gedara giya. ada numbers aya que ekata awa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehema deyak une na. ape que eke 11ta shed eka closed. ude idanma kiwwa 11 ta wahanawa kiyala. 11 ta close kala. ayith ude 6ta. ude 6ta denne edata adala numbers.. dan kattiyama gedara giya. ada numbers aya que ekata awa.
    yes machan me kiyanne 25 passe full implement kalama
    habayi ban me athurugiriya , malabe wage pathi wala nam ohoma na. wenada wage 3 X queue eka