උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.

33000W

Member
හොද පුතා;13887960 said:
180px-Bump.gif
:rofl::rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.දැන්නම් ටිකක් හොදයි.පට්ට කට්ටක් කෑවෙ ඔය ගානටවත් හදාගන්න.ඒත් සමහරු උස්සනව බන්.ගත්ත තැන දානවනම් කමක් නෑ.ඒකවත් කරන්නෙ නැහැනෙ බං. උබේ එකත් දැන් පට්ට.මම අදත් ගිහින් බැලුව:cool::cool::cool:

    ඔව් බන් මම මිසින් වෙලා හිටිය දවස් ටිකට අපේ දන්නා කොල්ලෙක්ට කිව්ව කරපන් කියල මම යේ එනකොට ඌ හෙන ගේමක් ගහල 500ක් විතර සෙට් කරගෙන
    මරු මරු කොමෙන්ට් එහෙමත් දානවා හිනා කාල මැරෙනවා කොල්ලො දාන ඒවාට
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට තත්‍රෙඩ් ඒක මචන්...
    හැමදාම වගේ සුපිරිම තමයි...

    FB ෆෑන් පේජ් එකත් දිගටම කරගෙන යමු
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    උඹ මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා මචන්. :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පට්ට ත්‍රෙඩ් එකක් මචෝ
    මේ ලෝකේ නම් දැන් මහා නරකාදියක්
    +4 For the valuable tread :)
     

    33000W

    Member
    yaluva thread eka nam niyamai.eth anithima tika beluvahama sasara kalakirenavane:(
    ova venava kiyala godak aya danne na ban.issarahata thava oya vage eva danava.
    :):):):)
    අර උරූදෙන මස් කරන විස්තරේ ඇහුවාම පපුව පිච්චුනා........

    rep 8+
    ow ban.hithak papuvak thiyana onama ekekta ehema venava.
    16kduoo.png
    3d-oki.gif

    You must spread some Reputation around before giving it to 33000W again. :(:(
    :cool::cool::cool::cool::cool: thanks machan
    niyamai kollo
    :):):):)
    ඔව් බන් මම මිසින් වෙලා හිටිය දවස් ටිකට අපේ දන්නා කොල්ලෙක්ට කිව්ව කරපන් කියල මම යේ එනකොට ඌ හෙන ගේමක් ගහල 500ක් විතර සෙට් කරගෙන
    මරු මරු කොමෙන්ට් එහෙමත් දානවා හිනා කාල මැරෙනවා කොල්ලො දාන ඒවාට
    උබ කොහොම හරි එක හොද post එකක් share කරගත්ත නං හරි.ඒත් වැඩේ ලේසි නෑ බං.:no:අපි කොච්චර හොද ඒව දැම්මත් උන්ට සෙට් උනොත් විතරයි share කරන්නෙ.මගෙත් එහෙම තමයි.ඕකනිසා මට තව fanpage එකක admin කම හම්බ උනා බං.ඒකෙ ඉන්නව 26000 විතර.තාම ඒකෙන් help එකක් ගත්තෙ නැහැ බං:no::no:.