උබ සිරා අදරේ කරන කෙල්ල එක්ක වෙන එකෙක් අතල්
උබ සිරා අදරේ කරන කෙල්ල එක්ක වෙන එකෙක් අතල් එකට චට් කරලා තියෙනවද? උබලා මොකද කරන්නේ එහෙම උනාම?
චට් කරන කොල්ලෝ ගිහින් හන්දි ගානේ යාලුවෝ එක්ක " අරූගේ කෙල්ල දීගෙන ඉන්නව උස්සන්න පුලුවන් වෙයි හෙන බඩුව" කියද්දී ඒවා දන්නේ අපි නේ
චට් කරලා උන්ම ගිහින් ඒකිව පච කරද්දී ඒකි තනියම හිනා වෙවී ඵෝන් එක ඔබනවා
මේ වගේ උන් එක්ක යාලු වෙන කොල්ලෝ පව් කියලා හිතෙනවා

Last edited:

චට් කරන්න එපා කියපං
මන් අතඇරල දැම්ම ඒකි පස්සෙ අහනව ඇයි මාව අත ඇරල දැම්මේ ජරා වැඩක්ලු මම කරේ...