උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳ අවුරුද්දක ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට ටොන් 4ක් විතර, එහෙම බැලුවොත් උමන්දාවෙන් බාස්මතී කන්න පුළුවන් කියල හිතන්නේ උමන්තකයෙක්ට 😂
    ඉතිං කවුද ජෙප්පො හැමදාම බාස්මතී කන්නේ?අනේ මන්ද බං උඹලගෙ සාමාන්‍ය දැනීම..උඹ නේද දවසක් කිව්වේ ලංකාව ඉන්දියාවට ලියල දෙන්‍න ඕන කියල🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෑම නෙවෙයි, වියදම පියවාගන්න පුලුවන්ද? 🤦‍♂️
    ජෙප්පොන්ට ඉතිං නෑ බෑ තමා හැමදේම..උඹට දුකද බාස්මතී ලංකාවේ වවන ඵක ගැන..ඉන්දියාවට තමා පාඩු නේද..🤭🤭
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    වැඩේ කරෙල තියෙන්නේ කවුරුත්.. රට්ටම කාබනික පොහොර දෙන්න ගිහින් හත්පොලේ ගාගත්ත එවුන් මෙතන උඩ පනිනවා...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැඩේ කරෙල තියෙන්නේ කවුරුත්.. රට්ටම කාබනික පොහොර දෙන්න ගිහින් හත්පොලේ ගාගත්ත එවුන් මෙතන උඩ පනිනවා...
    අන්න උඹට කුරුම්බඅැට්ටියක් තරම් හරි මොළේ තියෙන නිසා තේරුණා..මම නම් කිව්වේ නෑ මේක අාණ්ඩුවේ වැඩක් කියලා..🤭🤭
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    කබනික වගාවෙන් කොරන්ඩ බෑ කියන නිකමුන්ටම පෙනියන්, නිකමුනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55 අදහස් දක්කපල්ල. 🤭🤭
    ගිහින් පෙන්නපන් මහින්දානන්දට. ඌ ට කාබනික හරි මොන විදියකට හරි වී ටික ගන්න බැරි නිසානේ යකෝ චීනෙන් පිනට හාල් දුන්නේ. 🤭
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ජෙප්පොන්ට ඉතිං නෑ බෑ තමා හැමදේම..උඹට දුකද බාස්මතී ලංකාවේ වවන ඵක ගැන..ඉන්දියාවට තමා පාඩු නේද..🤭🤭
    මොකක් කලත් හොඳ ලාභයක් නැත්නම් තමන්ගේ කැපිටල් එක අඩු වෙනවා, අන්තිමේ අවුරුද්ද අගදී ගණන් බැලුවාම අවුරුද්ද මුලදී හිටියාට වඩා දුප්පත්. එහෙම වගාවක් කරලා වැඩක් තියෙනවද? ඉන්දියාවේ, පාකිස්තානයේ මීට වඩා ලාභයට බාස්මතී හදනවා, මම කියන්නේ උන්ගෙන් ලාබෙට බාස්මතී අරගෙන ඔය ඉඩමේ වෙන මොකක් හරි ලාභයක් ලැබෙන දෙයක් වවන්න කියල. කුරුඳු, පොල් වගේ වෙන ඕන රෙද්දක්. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අන්න උඹට කුරුම්බඅැට්ටියක් තරම් හරි මොළේ තියෙන නිසා තේරුණා..මම නම් කිව්වේ නෑ මේක අාණ්ඩුවේ වැඩක් කියලා..🤭🤭
    ආන්ඩුව කරේ පම්කක්.. ඉතින් මේවගේ දෙයක් දැකල.. ජ්ප්පොන්ටයි ගුපියොන්ටයි බැනල ,හිතහදාගන්නව ඇරෙන්න මොනව කරන්නද නේද බන්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොඳ අවුරුද්දක ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට ටොන් 4ක් විතර, එහෙම බැලුවොත් උමන්දාවෙන් බාස්මතී කන්න පුළුවන් කියල හිතන්නේ උමන්තකයෙක්ට 😂
    එක රෑයෙන් මුලු රටම 100% කාබනික කලානේ.. මේන්න මේ වගේ ප්‍රොජෙක්ට් වත් බලලා සර් ට හෑදෙන්න තිබ්බා.. පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා පලදාල බලලා ගණන් හදලා ක්‍රමාණූකූලව කරන්න තිබ්බ වෑඩක් ගොබ්බ ඩොකෙක් එක්ක සෙට් වෙලා අනලා ගූ කරලා විනාශ කරලා දෑම්මා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පුළුවන්නම් පෝර නැව ගූ නැවක් කරල ගොවියො අැවිස්සුවා වගේ මේකත් කඩාකප්පල් කරන්න යටි උගුල් අැදපල්ලා.3% තොපි නම් රටටම සාපයක් යකෝ..ශික්
    https://www.newsfirst.lk/2021/10/28...r-shipment-will-not-be-accepted-mahindananda/

    අර තොල්බරියට කියපන් :yes::yes: