උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පරම්පරා ගානක් වගා කරන ගොවියෝ පෝර අඳුරන්නේ නැද්ද පොන්ස්. උසිගන්නන්න ගොවියෝ බබාලද..උඹලාගේ මහින්දානන්ද එහෙනන් පිලිගත්තේ මොකද පොහොර වල ප්‍රශ්නයක් තියෙනවා කියලා..
    ගොවියෝ කමක් නෑ බන් නූගත්කම නේ....
    ඒත් මේ ඇමරිකාවේ ඉදල ආපු it පොරක් ඉන්නව රටක නායකයා වෙලා පොර මේ 3% වගේ මිනිස්සු ටිකක් කියන එක අහල පෝර ටිකකට ගූ කියල රැවටිලා ......

    නෙදකින් ගොන් $&$&#* පෝරයි ගූයී අදුර ගන්න බෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    මම දැක්කා උමන්දාව ගැන රූපවාහිනියෙනුත් ප්‍රෝග්‍රෑම් එකක් කරනව. මෙච්චර කල් නිකමටවත් පිටිදූවෙ සිරිධම්මගේ බනක් වත් පෙන්නුවෙ නෑ රූපවාහිනියෙන්. දැන් කාබනිකවගාවල් පෙන්නනව. උන්ටත් කාබනික නම් අංගුලිමාල හරි කමක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අක්කරයක් සදහා :
    අවශ්‍ය බිත්තර වී : 08Kg
    WTF?
    මට අක්කරේට බිත්තර වී කිලෝ 55ක් විතර යනවා
    මොක අක්කරේකට බිත්තර වි කිලෝ 55ක් යනව තොට මොන්ගල්ද පොන්නයො..🤣🤣🤣🤣මුන් මොකට බොරු කියනවද කියලයි හිතාගන්ඩ බැරි
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    අද තමා දන්නෙ උමන්දාවෙ වී පර්යේශන කරලා වී ප්‍රබේද හොයන්තියෙනව කියලා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: animation and NRTG

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද තමා දන්නෙ උමන්දාවෙ වී පර්යේශන කරලා වී ප්‍රබේද හොයන්තියෙනව කියලා 🤣🤣🤣🤣
    ඕක තමා යකෝ මේ රටට කෙල වෙල තියෙන්නෙ........

    මෙන්න මෙකෙන් තොලොන්චි වෙලා පලයල්ල
     
    • Haha
    Reactions: HYBRIDPC

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කොරෝනා වලින් ලක්ෂ 10 - 15 මැරෙනකම් බලා හිටපු ගුපියෝ ජෙප්පෝ මේව දැකලා කොහේ සැනසෙන්නද.. විලාප තියාගත්තු ගමන්මයි විලෝපිතයෝ නොදෝකින් 🤮
     
    • Like
    Reactions: erozan

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    පුළුවන්නම් පෝර නැව ගූ නැවක් කරල ගොවියො අැවිස්සුවා වගේ මේකත් කඩාකප්පල් කරන්න යටි උගුල් අැදපල්ලා.3% තොපි නම් රටටම සාපයක් යකෝ..ශික්

    ගූ නැව පෝර නැවක් කරන්න නෙවෙයිද හැදුවෙ අයියෙ ? :)

    ගුපියො පට්ට කුහක ජාතියක් නේද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Basmati Umandawa Variant.... :P

    Reminds me of a joke circulating in the old Russian era.. When typical communist officials (remember the Janatha Committee Idiots during Sirimavo time) went on visiting various farms....
    One of them met the farmer and said -

    "Comrade farmer, how has the harvest been this year?"

    "Oh, by the grace of God we have had mountains of potatoes", answers the farmer. " We can stack them up to God's feet"

    "But Comrade - surely you are aware that there is no God" counters the official.

    "Huh", says the farmer, " So are the potatoes too..."

    Anyone who had read Aleksandr Solzhenitsyn's books and short stories would remember many similar ones. :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මොක අක්කරේකට බිත්තර වි කිලෝ 55ක් යනව තොට මොන්ගල්ද පොන්නයො..🤣🤣🤣🤣මුන් මොකට බොරු කියනවද කියලයි හිතාගන්ඩ බැරි
    ජීවිතේට කුඹුරු වැඩ කරලා නැද්ද, පොඩ්ඩක් හොයලා බලපන් මී හරකා වගේ දඟලන්නෙ නැතුව
    අපි උපන් දා ඉඳන් අපේ කුඹුරු වවලා ඒවයෙන් බත් කන්නෙ, සමහරවිට බත් කන්නෙ නැත්තං ඕව ගැන තේරුමක් නැති වෙන්න පුලුවං හැබැයි . තව මේකෙ කුඹුරු වැඩ කරන එවුන් ඉන්නවානේ බලපන් ඕන නං උන්ගෙ රිප්ලයි කවුරු හරි දැම්මොතින්

    මේ පැත්තෙ ටිකක් අඩුවෙන් බිත්තර වී දාන්නෙ, මොකද ගනට වී ගහල වැඩක් නැහැ මේ පැති වල , හම්බන්තොට පැත්තට වෙද්දි මම දන්න විදියට වී කිලෝ 60+ යනවා අක්කරේකට
    https://doa.gov.lk/naicc-publications-agriculture-leaflets-si/ මෙතන තියනවා විස්තර ඕන නං ඕකෙ 6. අක්කරයට වී බුසල් 200ක් කියන ලින්ක් එක බලපන්(දෙවනි පිටුව)

    ඒකෙ තියෙන්නෙ අක්කරේකට වී බුසල් 2.5 - 3ක් කියලා එතකොට වී කිලෝ 62.5 - 75ක්.

    ඉඳල හිටලා දාන sarcasm කමෙන්ට් එකක් ඇරුනම මම නොදන්න දේවල් කියන්න යන්නෙවත් බොරු කියන්න යන්නෙවත් නැහැ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757

    Uba owa pahadili karala deepan bath kana ekekta😂 thanakola kana ekek oka therun ganne kohomada ban. Ubalat ane manda itin
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජීවිතේට කුඹුරු වැඩ කරලා නැද්ද, පොඩ්ඩක් හොයලා බලපන් මී හරකා වගේ දඟලන්නෙ නැතුව
    අපි උපන් දා ඉඳන් අපේ කුඹුරු වවලා ඒවයෙන් බත් කන්නෙ, සමහරවිට බත් කන්නෙ නැත්තං ඕව ගැන තේරුමක් නැති වෙන්න පුලුවං හැබැයි . තව මේකෙ කුඹුරු වැඩ කරන එවුන් ඉන්නවානේ බලපන් ඕන නං උන්ගෙ රිප්ලයි කවුරු හරි දැම්මොතින්

    මේ පැත්තෙ ටිකක් අඩුවෙන් බිත්තර වී දාන්නෙ, මොකද ගනට වී ගහල වැඩක් නැහැ මේ පැති වල , හම්බන්තොට පැත්තට වෙද්දි මම දන්න විදියට වී කිලෝ 60+ යනවා අක්කරේකට
    https://doa.gov.lk/naicc-publications-agriculture-leaflets-si/ මෙතන තියනවා විස්තර ඕන නං ඕකෙ 6. අක්කරයට වී බුසල් 200ක් කියන ලින්ක් එක බලපන්(දෙවනි පිටුව)

    ඒකෙ තියෙන්නෙ අක්කරේකට වී බුසල් 2.5 - 3ක් කියලා එතකොට වී කිලෝ 62.5 - 75ක්.

    ඉඳල හිටලා දාන sarcasm කමෙන්ට් එකක් ඇරුනම මම නොදන්න දේවල් කියන්න යන්නෙවත් බොරු කියන්න යන්නෙවත් නැහැ.

    55ක් - 60ක් වගේ යනවා. කිලෝ 8කින් අක්කරයක්. නෝ වේ. කුඹුරක් දැකලවත් නැති උන්ට ඔය කතා හොදයි.
     
    • Like
    Reactions: NEMISIS