ජීවිතේට කුඹුරු වැඩ කරලා නැද්ද, පොඩ්ඩක් හොයලා බලපන් මී හරකා වගේ දඟලන්නෙ නැතුව
අපි උපන් දා ඉඳන් අපේ කුඹුරු වවලා ඒවයෙන් බත් කන්නෙ, සමහරවිට බත් කන්නෙ නැත්තං ඕව ගැන තේරුමක් නැති වෙන්න පුලුවං හැබැයි . තව මේකෙ කුඹුරු වැඩ කරන එවුන් ඉන්නවානේ බලපන් ඕන නං උන්ගෙ රිප්ලයි කවුරු හරි දැම්මොතින්
මේ පැත්තෙ ටිකක් අඩුවෙන් බිත්තර වී දාන්නෙ, මොකද ගනට වී ගහල වැඩක් නැහැ මේ පැති වල , හම්බන්තොට පැත්තට වෙද්දි මම දන්න විදියට වී කිලෝ 60+ යනවා අක්කරේකට
https://doa.gov.lk/naicc-publications-agriculture-leaflets-si/ මෙතන තියනවා විස්තර ඕන නං ඕකෙ
6. අක්කරයට වී බුසල් 200ක් කියන ලින්ක් එක බලපන්(දෙවනි පිටුව)
ඒකෙ තියෙන්නෙ අක්කරේකට වී බුසල් 2.5 - 3ක් කියලා එතකොට වී කිලෝ 62.5 - 75ක්.
ඉඳල හිටලා දාන sarcasm කමෙන්ට් එකක් ඇරුනම මම නොදන්න දේවල් කියන්න යන්නෙවත් බොරු කියන්න යන්නෙවත් නැහැ.