උමංදාවේ නව සල්පිල

dog123

Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    https://www.facebook.com/media/set/?vanity=umandawa&set=a.3883124841737581

    141569650_3883098308406901_7099650459031376930_o.jpg


    141684664_3883098485073550_5455815088589179480_o.jpg


    141720927_3883099285073470_6766155368537974138_o.jpg


    142315396_3883098185073580_9025971359962952491_o.jpg
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Buduhamduwo enlighten wela mulina kivve kamu kiyala.etakota bamuno tika benala athara arala giya
    ඒක තමා බුදුහාමුදුරුවන්ටත් බුදු වෙලා එයාගෙම රාජ මාලිගාවෙ හොඳට කාල බීල පොස් එකට ඉන්ඩ තිබ්බ..විකාල බෝජනා විකාර බෝජනා වෙලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    ඒක තමා බුදුහාමුදුරුවන්ටත් බුදු වෙලා එයාගෙම රාජ මාලිගාවෙ හොඳට කාල බීල පොස් එකට ඉන්ඩ තිබ්බ..විකාල බෝජනා විකාර බෝජනා වෙලා.
    Ow posh ekata thama hitiye.gold siwurak anndagena.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙහෙම ආශ්‍රම හදලා එක තැන ඉඳන් වවාගෙන කන්න කොහෙවත් බුදුහාමුදුරුවෝ වදාලේ නෑ. භික්ෂුන් දෙදෙනෙක් එක මඟ නොයා නිතරම ධර්මය දේශනා කරමින් වඩින්නයි දේශනා කලේ. මේ බඩ්ඩයා අල්පේඡ්ච කියන එකවත් දන්නේ නැති අමු හරකෙක්!
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Buduhamduwo enlighten wela mulina kivve kamu kiyala.etakota bamuno tika benala athara arala giya
    සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජා කරනකොට ඔය කියන බමුණෝ හිටියේ නේරංජනාවේ බොග දදාද? අනේ බොරු කියන්නේ නැතුව පලයං බං!
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    Devadatta rules
    1. that monks should dwell all their lives in the forest,
    2. that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    3. that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    4. that they should dwell at the foot of a tree and not under a roof,
    5. that they should abstain completely from fish and flesh.
    The Buddha's reply was that those who felt so inclined could follow these rules – except that of sleeping under a tree during the rainy season – but he refused to make the rules obligator
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජා කරනකොට ඔය කියන බමුණෝ හිටියේ නේරංජනාවේ බොග දදාද? අනේ බොරු කියන්නේ නැතුව පලයං බං!
    Oya kivve kathawak :lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Nothing wrong. Lankawe buddhagama kiyala minissu hithagena inne wenama mokakda ekak.. baya karala tiyenne minissunwa..ara deiyo adahana ekai lankawe buddagamei wenasak na
    ලංකාවේ උන් බුද්දාගම ගැන නොදන්න එක නම් ඇත්ත. නැත්නම් ස්කිසෝෆ්‍රීනියා හැදිච්ච මානසික ලෙඩෙක් "රහත්" කියලා කර තියන් යයිද. උඹත් ඉස්සෙල්ලා ත්‍රිපිටකය කියවලා, විශේෂයෙන් විනය පිටටකය කියවලා බලපන්. එතකොට උබට තේරෙයි නතින් රෝන්ද නැද්ද කියලා.