Atheethaya beleeme hekiyawak thiyanwadaBuduhamduwo enlighten wela mulina kivve kamu kiyala.etakota bamuno tika benala athara arala giya

Atheethaya beleeme hekiyawak thiyanwadaBuduhamduwo enlighten wela mulina kivve kamu kiyala.etakota bamuno tika benala athara arala giya

Samantha badda gen ganna hoda dewal thiyenawa matath pena widiyata.At least samanthabhadra thero is showing a good example to the world by growing his own food in Umandawa. People should learn this self sufficient way of living.
සමන්තබද්ර මුල් කාලෙ හොඳට හිටිය රහත් වෙලා කියල හිතන් පන්සලේ තමන්ගෙම ලොකු පිලිමයක් එහෙම හදාගත්තට පස්සෙ තමා අමුතු කතා කියන්ඩ ගත්තෙ..කලින් අස්ගිරිය පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ටත් වැඳල සමාව ගත්ත අමතක ඇති.මෙන්න නියම business. හිතන්න බැරි සල්ලි තියෙන මෝඩ වාහෙල ටිකක් ගොනාට අන්දගෙන life time full fun එකේ ඉන්නවා. අතරින් පතර හොඳ බණත් කියලා ටිකක් හිතන්න පුළුවන් එවුන් confuse කරවලා තියා ගන්නවා.
සමන්තබද්ර මුල් කාලෙ හොඳට හිටිය රහත් වෙලා කියල හිතන් පන්සලේ තමන්ගෙම ලොකු පිලිමයක් එහෙම හදාගත්තට පස්සෙ තමා අමුතු කතා කියන්ඩ ගත්තෙ..කලින් අස්ගිරිය පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ටත් වැඳල සමාව ගත්ත අමතක ඇති.
සෝමා ඇන්ටි හදපු චරිතයක් තමා ඔය,සෝමා ඇන්ටි දිවියලෝකෙ යන්ඩ ඇති,ගොන්ජන් හිරේ ගියා,සෝමා ඇන්ටිගෙ ලමයිත් හිරේ ගියා කපුවොයි,හාමුදුරුවොයි කියන දේවල් වලට හිරේ දාන්ඩ බැරි නිසා සමන්තබද්ර සැපට ඉඳල නිවනත් ලබාගත හැකියි කියන පැත්තෙන් අමුතු දහමක් කියමින් ලස්සනට වැඩේ කරගෙන යනව.
මහන වෙලා සිවුර දාගෙන බුදුහාමුදුරුවොම වදාල ත්රිපිටකය ඉගෙන ගෙන ඊට පටහැනි දේවල් කියමින් කරමින් තර්ක කරමින් ඉන්න සමන්තබද්ර විනය පිටකය තියා හරියට පංච සීලයවත් ආරක්ෂා කරන බවක් පේන්ඩ නැති එකේ (මුසාවාද) සමහරක් බුදුහාමුදුරුවන්ටත්,රහතන් වහන්සේලටත් සමන්තබද්ර සමාන කරනව.
sira kathawa..mata podi kale idan hithun deyak oka agam kiyanne apiwa hira karala paya karala thiyena deyak kiyala.Nothing wrong. Lankawe buddhagama kiyala minissu hithagena inne wenama mokakda ekak.. baya karala tiyenne minissunwa..ara deiyo adahana ekai lankawe buddagamei wenasak na
සමන්තබද්ර මුල් කාලෙ හොඳට හිටිය රහත් වෙලා කියල හිතන් පන්සලේ තමන්ගෙම ලොකු පිලිමයක් එහෙම හදාගත්තට පස්සෙ තමා අමුතු කතා කියන්ඩ ගත්තෙ..කලින් අස්ගිරිය පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ටත් වැඳල සමාව ගත්ත අමතක ඇති.
සෝමා ඇන්ටි හදපු චරිතයක් තමා ඔය,සෝමා ඇන්ටි දිවියලෝකෙ යන්ඩ ඇති,ගොන්ජන් හිරේ ගියා,සෝමා ඇන්ටිගෙ ලමයිත් හිරේ ගියා කපුවොයි,හාමුදුරුවොයි කියන දේවල් වලට හිරේ දාන්ඩ බැරි නිසා සමන්තබද්ර සැපට ඉඳල නිවනත් ලබාගත හැකියි කියන පැත්තෙන් අමුතු දහමක් කියමින් ලස්සනට වැඩේ කරගෙන යනව. That's the point.