උමන්දාවෙ ටින් කෑම කාබනිකද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කාබනික කෑම ටින් කරලා කල් තියාගන්නෙ, මොනා දාලද?
    මුකුත්මම දාන්න ඔිනාම නැ. නියමිත උෂ්නත්වයට හා පීඩනයට තාපක්‍රමයෙන් ටින් කරාම හරි.හැබැයි ඇත්ත කතාව පෝෂණ ගුණය නැතිවෙනවා. නැතිනම් ලුණු හරි සීනි හරි සාන්ද්‍ර ප්‍රමාණයට දාලා ටින් කරන්න පුලුවන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    During the canning process, microorganisms are killed using high temperatures, and no food preservatives are required.
     
    • Like
    Reactions: sakuntha1996

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මුකුත්මම දාන්න ඔිනාම නැ. නියමිත උෂ්නත්වයට හා පීඩනයට තාපක්‍රමයෙන් ටින් කරාම හරි.හැබැයි ඇත්ත කතාව පෝෂණ ගුණය නැතිවෙනවා. නැතිනම් ලුණු හරි සීනි හරි සාන්ද්‍ර ප්‍රමාණයට දාලා ටින් කරන්න පුලුවන්.
    Ethakota kaden ganna tin maalu wala poshanaya aduyida bro??
     
    • Like
    Reactions: sakuntha1996

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,126
    113
    Cook කරපු ටින් කෑම වල අමුතු රහක් ඵනවා.ෆෝමලින් චුට්ටක් දානව අැති.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මුකුත්මම දාන්න ඔිනාම නැ. නියමිත උෂ්නත්වයට හා පීඩනයට තාපක්‍රමයෙන් ටින් කරාම හරි.හැබැයි ඇත්ත කතාව පෝෂණ ගුණය නැතිවෙනවා. නැතිනම් ලුණු හරි සීනි හරි සාන්ද්‍ර ප්‍රමාණයට දාලා ටින් කරන්න පුලුවන්.

    😂😂හම්බෝ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    පිරිසැකසුම් ආහාර යනු මොනවාද?

    භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම සහ රසවත්භාවය වැඩිකිරීම සඳහා නොයෙකුත් ආහාර සංකලනයන් (Food additives) එකතු කරනු ලැබේ. මෙම ආහාර සංකලනයන් වල පෝෂණ ගුණයක් නොමැති තරම්ය. ආහාර කල්තබාගැනීමට යොදන රසායන ද්‍රව්‍යයන් වලට සැලකිය යුතු සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමේ හැකියාව ඇත. කෙසේ වුවත්, සියළු පිරිසැකසුම් ආහාර ශරීරයට අහිතකර නොවේ. අධිශීත කරන ලද එළවළු හා පළතුරු, තම්බන ලද සහල්, පාශ්චරීකරනය කරන ලද කිරි, හා බලකරණය කරන ලද ආහාර (Fortified foods) ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. එවැනි ආහාර මගින් අහිතකර බලපෑම් වලට වඩා හිතකර බලපෑම් ඇතිවේ.

    පිරිසැකසුම් ආහාර වල පෝෂණ ගුණය සහ ඔබේ සෞඛ්‍යයට ඒවායින් ඇතිවන බලපෑම් මොනවාද?

    සාමාන්‍යයෙන් පිරිසැකසුම් ආහාර සකස්කිරීමේ ක්‍රියාවලියේදී ශුද්ධකරන ලද අමුද්‍රව්‍ය (Refined ingredients) යොදාගන්නා අතර, එම ආහාර වල එකතුකරන ලද මේදය, ලුණු, සහ සීනි ඇත. එමෙන්ම, පිරිසැකසුම් ආහාර වල කැලරි අගය වැඩිය. නමුත්, ඒවා තුළ අඩංගු වන ක්ෂුද්‍ර පෝෂක සහ ආහාරමය තන්තු ප්‍රමාණය ඉතා අඩුය. එබැවින්, ඔබේ ආහාර වේලෙහි ප්‍රධාන තැනක් පිරිසැකසුම් ආහාර වලට වෙන්කිරීම නොකල යුතුය.

    බොහොමයක් පිරිසැකසුම් ආහාර වල තෙල් මුඩුවීම සහ ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන ආහාර නරක්වීම වැළැක්වීම සඳහා කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍ය යොදා ඇත. මෙම කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍යයන් ශරීරයට විෂ සහිත වන අතර, ඒවා නිසා ආසාත්මිකතා (Allergies) ද ඇතිවිය හැක. පිරිසැකසුම් ආහාර රසවත් කිරීම සඳහා මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono-sodium glutamate or MSG) යොදන අතර, ආහාර වල වයනය (Texture) වැඩිදියුණු කිරීම සඳහා විශේෂණය කරන ලද පිටි වර්ග (Modified starches) යොදාගනී. මෙවැනි ද්‍රව්‍යයන් නිසා විෂවීම් සහ ආසාත්මිකතා ඇතිවිය හැක. එමෙන්ම, බොහොමයක් පිරිසැකසුම් ආහාර වල විශාල වශයෙන් ට්‍රාන්ස් මේදය, සංතෘප්ත මේදය, සීනි, සහ ලුණු අඩංගු වේ. මෙවැනි ආහාර වලින් හැකිතරම් වැළකීම ඇඟට ගුණදායක වන අතර, කලාතුරකින් ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීම කලහැක.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    අර නාකී අම්මලා දන්න ටින් කෑම.. සාදුව ගොනා කරන් රටේ නැති මගුල් හදනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    Steralisation.

    Manufacturers can add salt, water, oil, or marinade to the can, then hermetically sealed. The filled cans are then cooked and sterilized at a temperature of 121°C for 20 minutes to eliminate harmful microorganisms but still retain tuna's nutrients.