උම්න්දාවේ පොලීසියද මේ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,252
    8,628
    113
    මේම අය නැද්ද?


    0631547c086aaee833fab70d050c432c.jpg
    depositphotos_6304484-stock-photo-sexy-women-galloping-on-horse.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් ඔව් ඒක රෝමය වගෙ පොඩි රාජ්ජයක් ලන්කාවෙ ඇතුලෙ තීන
    ගිහියන්ට තදින්ම අත්හැර්‍රිම ප්‍රගුණ කරන්න උගන්නන තැනක්ලු
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පිටිදූවේ සෝබනකාරයෙක් කියල දන්නවා. ඒත් අශ්වාරෝහකයෝ තියාගෙන ඉන්න තරම් සෝබනකාරයෙක් කියල හිතුවේ නැහැ. එක අතකට මේවා බලද්දී තව අවුරුදු 100 කින් විතර මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් තියෙනවා. ලෝකේ කොයි රටෙත් හමුදාවල මේ වගේ පැරඩ් තියෙනවනේ. මුල් කාලේ ඒවා ජෝක් වගේ තිබුනද දන්නෙත් නැහැ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිටිදූවේ සෝබනකාරයෙක් කියල දන්නවා. ඒත් අශ්වාරෝහකයෝ තියාගෙන ඉන්න තරම් සෝබනකාරයෙක් කියල හිතුවේ නැහැ. එක අතකට මේවා බලද්දී තව අවුරුදු 100 කින් විතර මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් තියෙනවා. ලෝකේ කොයි රටෙත් හමුදාවල මේ වගේ පැරඩ් තියෙනවනේ. මුල් කාලේ ඒවා ජෝක් වගේ තිබුනද දන්නෙත් නැහැ.
    Queeen Elizabet ge funereal dekala oka lagadi patan ganna aththe
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඇයි අර ආච්චිට කුඩයක් ඉහලන් ඉන්නේ. ඕකේ වහලක් තියෙනේ. ඒ වහල දිග අරින්න කියපන්කො කුඩ ඉහලන් යන්නේ කාර් එකේ..

    https://m.facebook.com/profile.php?id=100000119948627
    මගේ සැකේ හරිනම් ඒ car එක මෙයාගෙ 🙄
    ඔය කොල්ලද කාර් එක ගත්ත දවසේ ඇවිල්ලා සිරිධම්මට කාර් එක පෙන්නුවේ?
    ------ Post added on Oct 11, 2022 at 10:11 PM
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ඕකට වන්දනාමාන කරලා සල්ලි පූජ කරන එවුන්ට ඉස්සෙල්ල වෙදකන් කරන්න ඕන මොලේ අමාරුවට
    තව ටික දවසක් ගිහින් මූ කියයි උමංදාව වතිකාව වගේ වෙනම රාජ්‍යයක් කියල :rolleyes: :rolleyes: :rolleyes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මින්පස්සෙ කොටුවෙ, ගෝල්පේස් එකෙ පෙලපාලි විසුරවන්න ගහන්නත් අතිරේක පොලිස් බලඇනි උමන්දාව රාජ්ධානියෙන් කැදවයි නේත
    😂😂😂